ලිදක් වහද්දි චාරිත්ර ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද # ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා? # වෙන චාරිත්ර එහෙමත් තියනවද? පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump...