ඇති ඇති මන් ගොඩට එන්නම්...දැන් ඔය ලමයි යන්න මෙතනින්
පස්සේ තව ත්‍රෙඩ් එකක් වැටෙයි මෙහෙමඋගෙ ඔළුව තලන්නෙ නැතුව හෙමින් බාල්දියක් දාපන්. ඌ ආව ම ගනින්.
උඹ නම් ඉතිං අන්තිමට ඌත් එක්ක ම ආපහු ළිදට වැටේ ද දන්නෙත් නෑ. උඹ කරගන්නෙ ඒ වගේ වැඩ නෙ.![]()
මට පේන්නෙ මූත් ලිදේ වගේ. දෙන්නා සාමදානයේ ඇති. යමන් මෙතනින් ඩිස්ටර්බ් නොකරතවම කලවැද්ද ඇතුළෙද?
යකෝ දැන් කොච්චර වෙලාද?
උඹලත් සමාජ මාධ්‍ය හරහා උත්තර එනකල් එක්ව ලිඳේ තියන් ඉන්නවද
ලිඳ ඉහින එකාට තුන් පාරක් විතර චූ ගිහින් ඇති. කලවැද්දට කියල මූව අයින් කරගනින්.කලවැද්දට චූ ගිහින් ඇති. තුන් පාරක් විතර ලිඳ ඉහින්න වෙයි. ලිඳ ඉහින එකාටම කියල මූව අයින් කරගනින්
මට ඕක හිතුණා උන්ගේ වෙබ් එක බැලුවා එහෙම එහෙම දැනුම් දෙන්න කියලා ගහලා නෑ කොහෙවත් මොන No කියන්න ඕනේ ඕක ?call wanagivi
Una batayak
Paralayak
Yakada batayak danna
Menna meka hodaiynet ekaka 4 paththe lanu gata gahala lindata danna, okun owala ellenawa. ellune nathath uge wate patalola ussala gain.
godata awamath uta umbala hapanna ba u net eke hira wela nisa
පොලු ඉනිමං බැන්දට එන්න බෑ කියනවනම් මේ වැඩේ තමා ගානට සෙට් වෙන්නෙ.net ekaka 4 paththe lanu gata gahala lindata danna), okun owala ellenawa. ellune nathath uge wate patalola ussala gain.
godata awamath uta umbala hapanna ba u net eke hira wela nisa
