Lunch එකට අරගෙනmokda une?
Lunch එකට අරගෙනmokda une?
දිවියා මූවද? මූ දිවියවද?Lunch එකට අරගෙන
වේවැල් කුඩ තියනවා පස් අදින්න හදපු (500/- විතර) එකක් ගෙනත් ලණුවකින් ලිදට බාපන් ...මම පූසෙක් ගත්තා එහෙම. බාල්දි දැම්මට එන්නේ නෑ , එකේ තියන ලිස්සන මතුපිට නිසාඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
parana lanu goniyak kottaka geta gahanna ...lida ethulata danna ussanna u keke ellenawaඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
How about the quite popular song?ලිද අයිනට පලයං, පුටුවක් තියාගනිං. කලවැද්දට ඇහෙන්ඩ මෙ ත්රෙඩ් එක කියවහන්. බඩු ශුවර්.
You mean විරුවා ?How about the quite popular song?
කුලී හිමියා වන ජීවී එකට Call කරලා එයාට කියලා ඌ රෑ වෙනකොට යනවා කියලා උන්. වනජීවී උන් එන්නේ නෑ කියලා කුලී හිමියා කියනවා එයාගේ ගෙදර ඔහොම දෙයක් වෙලා ඉස්සර උන්ට කිව්වට ආවේ නෑලු. අද උදේ බලනකොට ඌ ගිහිල්ලා ඊයේ රෑ හයියෙන් කෑ ගහනවා ඇහුනා මට වටේ එකෙක් අල්ලන් ගියාද දන්නේ නෑ මස් කරන්න නැත්තම් ගොඩට ඇවිල්ලා සන්තෝසෙට කෑගැහුවා ද දන්නේ නෑ කොහොම හරි ගිහින්. දැන් ලිද සුද්ද කරගන්න එක තමා වැඩේmokda une?
නගියි පම්කක්baaldiya dammama nagin nadda![]()
ඒ ඇයි එහෙම කියන්නේ අපිරිසිදුයි කියලා ද කියන්නේ ? ආණ්ඩුවෙන් වතුර ෆිල්ටර් කරලා දෙන්න හදපු තැනක් තියෙනවා එතනින් අපි ගේනවා බොන්න. යන්න බැරි උන දවසට ලිදේ ඒවා උණු කරලා බොනවා. ජරාවක් නෑ වතුර නෑ අඩියක් තියෙන්නේ වතුර මේ දවස් වල එක නිසා එහෙම පෙන්නේ.ඔය ළිඳෙන් වතුර බීල යහතින් ඉන්නවනම් උඹල වැක්සින් එක ගැහුවෙ අපරාදෙ
බළල් දිවියෙක් කියලා අම්මා කිව්වා කුලී හිමියා තමා කලවැද්දෙක් කිව්වේ. වෙනදා ලිද ලගට ඕකා එනවා රෑටවෙලාවට මූ ෆොටෝ එකක් දැම්මෙ. ගෙදර අයිති එකා දන්නෙත් නැද්ද සතා කවු ද කියල?ශෝක් නෙ යකෝ මූ බාල්දි දාලා ගන්න ගියා නම් ඇත්තට ම මූ ළිදේ නෙමෙයි පෙට්ටියෙ තමයි නවතින්නෙ
කලවැද්ද ගොඩට ඇවිත් ගොඩගන්න මෙච්චර වෙලා ගියා කියල උබටත් බැනල තමයි යන්නෙ. උබට ඒ වගේ වැඩනෙ වෙන්නෙ.![]()

ඔව් පුසෙක් වගේ ඒ උනාට නපුරුයි ලිද ලගට ගියත් පිබිනවාMaru kala wedda
Ahinseka paatai
හ්ම්ම්ඔව් ඔව්, අරන් යනවා විතරක් නෙවයි. ලිදට වැටිලා තුවලවෙලා තියෙනවානම් බෙහෙත්නුත් කරනවා
ඔව් මෙහෙ හැමෝම කිව්වා එහෙමmarala kanne nathi unata muu thuwala karanna puluwan sarata.
කිව්වට උන් එන්නේ නෑ කියලා කිව්වේ කුලී හිමියා.Wanajiwi ekata kiyapan
Wandawi yana satthu
Uma kelayak langada inne
බලල් දිවියෙක් කියලා තිබ්බේ සයිට් එක්ක නම්.Kola diviyek wage, kalawaddek neme. Pusage XL package eka oya
thank youbump
ලනු කනවා, නයිලෝන් කබේ මු දෙකට කැඩෙන්න කාලාලනුවක් දාපන්
උන් එන්නේ නෑ කියලා කියන්නේ කුලී හිමියා , දැන් ඌ ගිහින් අවුලක් නෑOw ow aniwaren aran yanawa kiwwoth.habai wanajiwi eka durai nam adama enne nathi wei
එකනම් දන්නේ නෑඇති කරන්න බැරිද ඔය සතාව?
උඹලගෙ අම්ම කියන්න ඇත්තෙ බොබ්කැට් ගැන වෙන්න ඇති. මේ ඌත් නෙමෙයි බන්. මේ හදුන් දිවියා. මුන්ගෙ ගූ ගැනත් මොකද්ද ප්රසිද්ධ කතාවක් තියෙනව. මතක නෑ ඒක නම්.ඒ ඇයි එහෙම කියන්නේ අපිරිසිදුයි කියලා ද කියන්නේ ? ආණ්ඩුවෙන් වතුර ෆිල්ටර් කරලා දෙන්න හදපු තැනක් තියෙනවා එතනින් අපි ගේනවා බොන්න. යන්න බැරි උන දවසට ලිදේ ඒවා උණු කරලා බොනවා. ජරාවක් නෑ වතුර නෑ අඩියක් තියෙන්නේ වතුර මේ දවස් වල එක නිසා එහෙම පෙන්නේ.
බළල් දිවියෙක් කියලා අම්මා කිව්වා කුලී හිමියා තමා කලවැද්දෙක් කිව්වේ. වෙනදා ලිද ලගට ඕකා එනවා රෑට
ඔව් පුසෙක් වගේ ඒ උනාට නපුරුයි ලිද ලගට ගියත් පිබිනවා
හ්ම්ම්
ඔව් මෙහෙ හැමෝම කිව්වා එහෙම
කිව්වට උන් එන්නේ නෑ කියලා කිව්වේ කුලී හිමියා.
බලල් දිවියෙක් කියලා තිබ්බේ සයිට් එක්ක නම්.
thank you
ලනු කනවා, නයිලෝන් කබේ මු දෙකට කැඩෙන්න කාලා
උන් එන්නේ නෑ කියලා කියන්නේ කුලී හිමියා , දැන් ඌ ගිහින් අවුලක් නෑ
එකනම් දන්නේ නෑ