ලිනන් ශර්ට්ස්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔව් ඔව් ෆෝම් වගේ සුදු ස්ප්‍රේ එකක්. අමුතු ෆ්‍රෙෂ් සුවදකුත් තියනව.
    ලංකාවෙ නැතුව ඇති නෙ. ගෙන්න ගන්න තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: MR.YOLO

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් ඕක මරු භාණ්ඩේ, වතුර වගේ එකට වඩා ඕක පට්ට කියලා තමයි කියන්නේ :yes:
    වතුර වගේ එක කියන්නේ මොකක්ද? මේ spray starch වෙන ජාතියේ ඒවත් තියනව. ඒවත් පෙන වගේ තමයි හැබැයි. හැබැයි මේක කොලිටි හොදයි, සුවදත් එක්ක.
    ලංකාවෙ නැතුව ඇති නෙ. ගෙන්න ගන්න තමයි වෙන්නෙ
    අපු ඇති බන්. වෙන ජාතියේ බැර්න්ඩ් ඇති. ඕක ගහල මද්දම ෂර්ට් එක පොඩි වෙන්නේ නෑ වැඩිය. රෙද්ද කොලයක් වගේ වෙනවා.
     
    • Like
    Reactions: MR.YOLO and Mr.dark

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වතුර වගේ එක කියන්නේ මොකක්ද? මේ spray starch වෙන ජාතියේ ඒවත් තියනව. ඒවත් පෙන වගේ තමයි හැබැයි. හැබැයි මේක කොලිටි හොදයි, සුවදත් එක්ක.
    මෙන්න මේ ජාතියේ මඟුල් බම්, වතුර වගේ ජරාව 🙄

    2106540.jpg

    1e2e42a7-7494-4905-8bc5-ff2d5dfb48d5