චෙක් කර බන් ඒ දවස්වල එහෙම අවුලක් තිබුනේ නෑ,
දැම්ම
ඒකත් එහෙමද ?
ඔව් මචන් ලඟදි තමයි හැදුවේ බලමු ටිකදවසක්
ලඟදි ආවේ. ලිඳ හොඳට හෝදලා ඉස්ස එත් එනවා, සබන් නම් වැටිලා නෑ ඉර එළියනම් වැටෙනවා වළලුත් දාල තියෙන්නේ
ගොඩක් ස්තුති හැමෝටම..![]()
Oya malakada newe. Kakka. Water sample ekak ecoli walata check karapan

එල මචන්පෝරිසාදයා;25110353 said:හොද ෆිල්ටර් එකක් ගනින්..අනුරාධපුර වගෙ පැති වල පාවිච්චි කරන.. ටැප් ලයින් එකට හයි කරපන්..හොදම එක 30000ක් ද කොහෙද...ෆිල්ටර් මාරු කරපන් හැම අවුරුද්දෙම
හොදම දේ වතුර සාම්පල් එකක් ටෙස්ට් කරගන්න එක
වෝටර් බෝඩ් එකෙන් ටෙස්ට් කරගන්න පුලුවන්
ළිං වලලු වලට කම්බි දාන්නේ නෑ නේද?වළලු වල කොහෙන් හරි කම්බි මතුවෙලාද වතුරට දිරන්න?
ළිං වලලු වලට කම්බි දාන්නේ නෑ නේද?ලින් කැට වල කම්බි තියෙනවා නං ඔහොම වෙනවා.අපෙත් උනා.ලින් වලට දාන්නේ කම්බි නැති තනි කොන්ක්රීට් කැට
ටිකක් දැම්මඔය ටැනින් (Tannin) වෙන්න ඇති. ක්ලෝරීන් දාපන්.
budu amme wadinnam bonna epa deyyo...
monawa hadeyda danne na..

නැහැ ලිඳේ වතුර බාල්දියකට ගත්තත් මලකඩ වගේ තියනවාඋබ කියන්නේ මෝටර් එකෙන් එන වතුර මලකඩ රහද?

ඔය බන් පස් වල කෙස් එකක් වෙනඩ ඕන සමහර පැතිවල එහෙම සීන් එකක් තියනවා
නැහැ ලිඳේ වතුර බාල්දියකට ගත්තත් මලකඩ වගේ තියනවා
පොල් කටු වලින් මොකක්ද බන් වෙන්නේ?මම හිතන්නේ පස් වල යකඩ තියෙන නිසා තමයි ප්රශ්නෙ,
පොල් කටු අඟුරු පෝර කවර බාගයක් විතර (බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න.
පොල් කටු වලින් මොකක්ද බන් වෙන්නේ?
ටෙස්ට් කරාම වතුරේ අවුලක් නැත්නම් බොන්න ගන්න පුලුවන්නේ. කෝකටත් වතුර උණු කරලා බොන්න. නැත්නම් ෆිල්ටර් කරන්න. සතියට දවස් දෙක තුනක් බාල්දියෙන් වතුර ගන්න. ඔය පාවෙන තට්ටුව හිමීට බාල්දියෙන් අයින් කරන්න. ලිඳේ කිරිමැටි වගේ තියෙනකොටත් ඔහොම වෙනවා.
බලමු ටිකදවසක් 
ඔය බන් පස් වල කෙස් එකක් වෙනඩ ඕන සමහර පැතිවල එහෙම සීන් එකක් තියනවා

එළමම හිතන්නේ පස් වල යකඩ තියෙන නිසා තමයි ප්රශ්නෙ,
පොල් කටු අඟුරු පෝර කවර බාගයක් විතර (බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න.

Sampe ekak dipan isaralama bonna hodaida balanna test walata


Oya malakada newe. Kakka. Water sample ekak ecoli walata check karapan