ලිඳේ වතුර මලකඩ කාලා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හොද ෆිල්ටර් එකක් ගනින්..අනුරාධපුර වගෙ පැති වල පාවිච්චි කරන.. ටැප් ලයින් එකට හයි කරපන්..හොදම එක 30000ක් ද කොහෙද...ෆිල්ටර් මාරු කරපන් හැම අවුරුද්දෙම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොදම දේ වතුර සාම්පල් එකක් ටෙස්ට් කරගන්න එක
    වෝටර් බෝඩ් එකෙන් ටෙස්ට් කරගන්න පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    චෙක් කර බන් ඒ දවස්වල එහෙම අවුලක් තිබුනේ නෑ,

    :shocked: දැම්ම :baffled:
    ඒකත් එහෙමද ?

    ඔව් මචන් ලඟදි තමයි හැදුවේ බලමු ටිකදවසක්

    ලඟදි ආවේ. ලිඳ හොඳට හෝදලා ඉස්ස එත් එනවා, සබන් නම් වැටිලා නෑ ඉර එළියනම් වැටෙනවා වළලුත් දාල තියෙන්නේ :yes::yes:
    ගොඩක් ස්තුති හැමෝටම..:)

    වළලු වල කොහෙන් හරි කම්බි මතුවෙලාද වතුරට දිරන්න?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    ලින් කැට වල කම්බි තියෙනවා නං ඔහොම වෙනවා.අපෙත් උනා.ලින් වලට දාන්නේ කම්බි නැති තනි කොන්ක්‍රීට් කැට
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    පෝරිසාදයා;25110353 said:
    හොද ෆිල්ටර් එකක් ගනින්..අනුරාධපුර වගෙ පැති වල පාවිච්චි කරන.. ටැප් ලයින් එකට හයි කරපන්..හොදම එක 30000ක් ද කොහෙද...ෆිල්ටර් මාරු කරපන් හැම අවුරුද්දෙම
    එල මචන් :)
    හොදම දේ වතුර සාම්පල් එකක් ටෙස්ට් කරගන්න එක
    වෝටර් බෝඩ් එකෙන් ටෙස්ට් කරගන්න පුලුවන්

    ටෙස්ට් කරා බන් ඒ දවස්වල එහෙම තිබ්බේ නෑ
    වළලු වල කොහෙන් හරි කම්බි මතුවෙලාද වතුරට දිරන්න?
    ළිං වලලු වලට කම්බි දාන්නේ නෑ නේද?
    ලින් කැට වල කම්බි තියෙනවා නං ඔහොම වෙනවා.අපෙත් උනා.ලින් වලට දාන්නේ කම්බි නැති තනි කොන්ක්‍රීට් කැට
    ළිං වලලු වලට කම්බි දාන්නේ නෑ නේද?

    ඔය ටැනින් (Tannin) වෙන්න ඇති. ක්ලෝරීන් දාපන්.
    ටිකක් දැම්ම

    ස්තුති හැමෝටම
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ටෙස්ට් කරාම වතුරේ අවුලක් නැත්නම් බොන්න ගන්න පුලුවන්නේ. කෝකටත් වතුර උණු කරලා බොන්න. නැත්නම් ෆිල්ටර් කරන්න. සතියට දවස් දෙක තුනක් බාල්දියෙන් වතුර ගන්න. ඔය පාවෙන තට්ටුව හිමීට බාල්දියෙන් අයින් කරන්න. ලිඳේ කිරිමැටි වගේ තියෙනකොටත් ඔහොම වෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    :shocked:
    නැහැ ලිඳේ වතුර බාල්දියකට ගත්තත් මලකඩ වගේ තියනවා
    ඔය බන් පස් වල කෙස් එකක් වෙනඩ ඕන සමහර පැතිවල එහෙම සීන් එකක් තියනවා
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මම හිතන්නේ පස් වල ‌යකඩ තියෙන නිසා තමයි ප්‍රශ්නෙ,

    පොල් කටු අඟුරු ‌පෝර කවර බාගයක් විතර ‌(බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න. ‌
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මම හිතන්නේ පස් වල ‌යකඩ තියෙන නිසා තමයි ප්‍රශ්නෙ,

    පොල් කටු අඟුරු ‌පෝර කවර බාගයක් විතර ‌(බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න. ‌
    පොල් කටු වලින් මොකක්ද බන් වෙන්නේ?
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ටෙස්ට් කරාම වතුරේ අවුලක් නැත්නම් බොන්න ගන්න පුලුවන්නේ. කෝකටත් වතුර උණු කරලා බොන්න. නැත්නම් ෆිල්ටර් කරන්න. සතියට දවස් දෙක තුනක් බාල්දියෙන් වතුර ගන්න. ඔය පාවෙන තට්ටුව හිමීට බාල්දියෙන් අයින් කරන්න. ලිඳේ කිරිමැටි වගේ තියෙනකොටත් ඔහොම වෙනවා.

    :yes: බලමු ටිකදවසක් :)

    ඔය බන් පස් වල කෙස් එකක් වෙනඩ ඕන සමහර පැතිවල එහෙම සීන් එකක් තියනවා

    වෙන්නත් පුළුවන්. :nerd:
    මම හිතන්නේ පස් වල ‌යකඩ තියෙන නිසා තමයි ප්‍රශ්නෙ,

    පොල් කටු අඟුරු ‌පෝර කවර බාගයක් විතර ‌(බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න. ‌
    එළ
    ඒකත් කරලා බලන්නම්, :yes:
    Sampe ekak dipan isaralama bonna hodaida balanna test walata
    :yes::yes:
    ස්තුති හැමෝටම