ලියවිල්ලකට පොඩි උදව්වක්...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    අපි ගෙයක් කුලියට ගත්තා.. ගෙදර අයිති උන් ඩිපොසිට් එක ලක්ශයක් ඉල්ලනවා.. මාසෙට කුලිය පන්දාහක්.. පොඩි අවුලකට කියලා තියෙන්නේ ගෙදර අයිති උන් දෙමල උන්ට වෙන බාසාවල් තේරෙන්නේ නෑ.. දැන් ලියුමක් ලියල සල්ලි බාරදන්න ඕන.. ඉන්ගිරීසියෙන් ලිව්වට කමකුත් නැති කතාවක් කිව්වා..... මේකට මොකක්ද කරන්න පුලුවන් දේ?
    මේ වෙලාවේ උදව්වක් ගන්න ලග පාතක එක සින්හල අදුරන කෙනෙක්වත් නෑ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ඉංග්ලිශ් වලින් ලියලා දෙගොලන්ගෙම id number එහෙම දාලා මුද්දරයක් උඩ අත්සන් කලා නම් හරි නෙද...මම හරියටම දන්නෙ නැ...මට හිතෙන විදිහ කිවිවෙ......:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    අපි ගෙයක් කුලියට ගත්තා.. ගෙදර අයිති උන් ඩිපොසිට් එක ලක්ශයක් ඉල්ලනවා.. මාසෙට කුලිය පන්දාහක්.. පොඩි අවුලකට කියලා තියෙන්නේ ගෙදර අයිති උන් දෙමල උන්ට වෙන බාසාවල් තේරෙන්නේ නෑ.. දැන් ලියුමක් ලියල සල්ලි බාරදන්න ඕන.. ඉන්ගිරීසියෙන් ලිව්වට කමකුත් නැති කතාවක් කිව්වා..... මේකට මොකක්ද කරන්න පුලුවන් දේ?
    මේ වෙලාවේ උදව්වක් ගන්න ලග පාතක එක සින්හල අදුරන කෙනෙක්වත් නෑ..

    පන්දාහට ගෙවල් තියෙන්නේ කොහෙද බං වෙල්ලමුල්ලි වයික්කාල්ද? සාක්සියට එකෙක් ඇන්න ගිහින් මුද්දරයක් උඩ අස්සන් තියපන් හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක:yes:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඉතින් ඉංග්ලිශ් වලින් ලියලා දෙගොලන්ගෙම id number එහෙම දාලා මුද්දරයක් උඩ අත්සන් කලා නම් හරි නෙද...මම හරියටම දන්නෙ නැ...මට හිතෙන විදිහ කිවිවෙ......:D

    ඔව්වා ලියන ලීගල් ෆෝමැට් එහෙම තියනවද? ඇත්තටම කිව්වොත් මගේ කඩ්ඩ ඒ තරම්ම සුපිරි නෑ .....
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43

    පන්දාහට ගෙවල් තියෙන්නේ කොහෙද බං වෙල්ලමුල්ලි වයික්කාල්ද? සාක්සියට එකෙක් ඇන්න ගිහින් මුද්දරයක් උඩ අස්සන් තියපන් හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක:yes:

    ඒ කිට්ටුව තමා බන්.. මඩකල්පුවේ...........
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    අපි ගෙයක් කුලියට ගත්තා.. ගෙදර අයිති උන් ඩිපොසිට් එක ලක්ශයක් ඉල්ලනවා.. මාසෙට කුලිය පන්දාහක්.. පොඩි අවුලකට කියලා තියෙන්නේ ගෙදර අයිති උන් දෙමල උන්ට වෙන බාසාවල් තේරෙන්නේ නෑ.. දැන් ලියුමක් ලියල සල්ලි බාරදන්න ඕන.. ඉන්ගිරීසියෙන් ලිව්වට කමකුත් නැති කතාවක් කිව්වා..... මේකට මොකක්ද කරන්න පුලුවන් දේ?
    මේ වෙලාවේ උදව්වක් ගන්න ලග පාතක එක සින්හල අදුරන කෙනෙක්වත් නෑ..

    I think that it is better if you write it in english.. Because you don't know what they have written if they wrote in Tamil
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    machan salli case ekak nisa lawyer kenek allala 2000k wage deela oka karala dapan. passe un deposit ekak thibbe naha kiwoth oka prashnayak wenawa.
    nikan kola keli wala liyana ewa usawiyedi ganan ganne nathuwa athi :confused:
    hebei 100 000k kiyanne masa 20ka rent ekane ban aparade ochchara loku deposit ekak.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ කිට්ටුව තමා බන්.. මඩකල්පුවේ...........

    උපදෙස ඔය පැත්තේ දන්න කියන වැදගත් එකෙක් එක්ක පලයන් නැත්නම් උබට ඩිපොසිට් එක නැති වීමේ සම්බාවිතාවය වැඩියි ඒහෙම නැත්නම් හමුදාවේ එකෙක් එක්කවත් පල සාක්සියට අස්සන් කරන්න
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43

    පන්දාහට ගෙවල් තියෙන්නේ කොහෙද බං වෙල්ලමුල්ලි වයික්කාල්ද? සාක්සියට එකෙක් ඇන්න ගිහින් මුද්දරයක් උඩ අස්සන් තියපන් හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක:yes:

    දෙමල උන් වටයක් මැද ඉන්නේ... ගෙයක් කිව්වට තට්ටු දෙකේ ගෙයක් උඩ කෑල්ල
    කාමර 3යි කුස්සියයි බාත් රූම් එකයි පොඩි අවුට් ඩෝ කෑල්ලක් තියනවා ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    පන්දාහට ගෙවල් තියෙන්නේ කොහෙද බං වෙල්ලමුල්ලි වයික්කාල්ද? සාක්සියට එකෙක් ඇන්න ගිහින් මුද්දරයක් උඩ අස්සන් තියපන් හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක:yes:

    ඒකනේ බන් ගෙවල් තියා බෝඩින් කාමරයක්වත් ගන්න පුලුවන්ද...
    කරන දෙයක් පරිස්සමට අජරාමර ගැටයක්ද දන්නෙ නෑ....
    :yes::yes::yes:
    හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,773
    113
    Lawyer kenek issaraha sign karapan. Ethakota lawyer kiyai english kamak na kiyala. Nath nam ubai demallui english walin sign karala, mokak hari case ekak giyoth un kiyai apita notherena bashawakin sign karala apiwa rawattuwa kiyala. Parissamen wada karapan.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෙමල උන් වටයක් මැද ඉන්නේ... ගෙයක් කිව්වට තට්ටු දෙකේ ගෙයක් උඩ කෑල්ල
    කාමර 3යි කුස්සියයි බාත් රූම් එකයි පොඩි අවුට් ඩෝ කෑල්ලක් තියනවා ...

    ඔක මෙහෙ තිබ්බනම් අඩුම 60 කට දෙන්න පුළුවන්:P
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඒකනේ බන් ගෙවල් තියා බෝඩින් කාමරයක්වත් ගන්න පුලුවන්ද...
    කරන දෙයක් පරිස්සමට අජරාමර ගැටයක්ද දන්නෙ නෑ....
    :yes::yes::yes:
    හොදම දේ ලොයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරන එක

    මඩකලපුවෙ ලෝයර් කාරයෙක් සොයාගැනීම තමා අනික් පුරශ්නේ....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Hodama de Lawyer kenek hambela ahana eka machan .Lawyer ta keeyak hari dunnath awulak nane wade legaly wenawa ne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලෝයර් කෙනෙක් ලගට ගිහින් ඉන්ග්ලිශ් වලින් බදු ඔප්පුවක් ලියපන්. .
    ඒකේ කීමනී එකයි, මාසික කුලියයි, ලබාදෙන කාලයයි දානවා. . තව කොන්දේසි ගොඩක් තියෙනවා. . බදු ඔප්පුවක්ම ලියපන්. .
    නිකන් ලියුම් ලියලා මුද්දර උඩ අත්සන් කරලා කෙලවගන්න එපා. .
     
    :yes: