ලෝයර් කෙනෙක් ලගට ගිහින් ඉන්ග්ලිශ් වලින් බදු ඔප්පුවක් ලියපන්. .
ඒකේ කීමනී එකයි, මාසික කුලියයි, ලබාදෙන කාලයයි දානවා. . තව කොන්දේසි ගොඩක් තියෙනවා. . බදු ඔප්පුවක්ම ලියපන්. .
නිකන් ලියුම් ලියලා මුද්දර උඩ අත්සන් කරලා කෙලවගන්න එපා. .


5000![]()
Be email eka pm karoth document ekak thiyenawa eaka mail karannam. But eka house owner patthata gahapu ekak. Namuth awulak na sadarana ekak
බම්ප්
උබ ජොබ් එක කරන තැන සිංහල එකෙක් නැද්ද
ඔය පත්තේ සේෆ්ටිය කොහොමද අවා කන්ඩායමක් ඉන්නවනේ
dmsupun උත්තමයට පින් සිද්දවෙන්න ඔන්න ලියවිල්ල හරි...
උදව් කරපු හැමොටම බොහොම ස්තූතී
