(((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු)))

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    (((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු)))

    (((ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දෙමු)))

    යාළුවනේ ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 2015.11.11 වන බදදා දින පෙ.ව.08.00 සිට මහරගම පිළිකා රෝහලේදී පැවත්වෙනවා. ලේ දන් දීමට කැමති සුපින්වතුන්ට ඉතා ගෞරවයෙන් ආරධනා කරනවා මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වන ලෙස.

    12226966_1658233014462766_9160436563708963559_n.jpg

    වැඩි විස්තර සඳහා අමතන්න

    0712909758 - ඉන්දික