ලිවර් ඩැමේජ්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බෙහෙත් ජාත් එහෙම ගන්නකොට ලිවර් එක ඩැමේජ් වේගෙන එන බව දැන ගන්නෙ කොහොමද?
    SGOT SGPT kiyala test dekak thiyenawa. eka kalama liver problems ahu wenawa.

    mama danna widihata eka thamai basicma test deka.

    ethanin awul nam wena wena test karanna kiyanawa Dr la.

    More information

    https://www.medicinenet.com/liver_blood_tests/article.htm
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    SGPT / ALT MAMATH KARA EKAK YESTERDAY. 40 TA ADUWEN THIYENNA ONA KA 70i :no::no:
    මට එකපාරක් 300ත් තිබ්බා.

    ලිවර් එකේ වාසි අවාසි දෙකක් තියෙනවා.

    වාසිය තමයි ලිවර් එක හානි උනාට ඒක කාලයක් එක්ක රිකවර් වෙනවා. හිතමුකො අපේ අතක් කකුලක් නැති උනොත් ආයෙ එන්නෙ නෑනෙ. ඒත් ලිවර් එක වැවෙනවා. හැබැයි කල් යනවා.

    අවාසිය තමයි බේත් වලින් ගොඩ දාන්න බෑ. කාලෙට ඉඩ දීලා බලන් ඉන්න තමයි වෙන්නෙ. ලොකුම බේත තමයි ලිවර් එකට හානි වෙන දේවල් අත ඇරගන්න එක. කන බොන දේවලින් පරිස්සම් වෙන එක.

    මම දොස්තර කෙනෙක් නෙමෙයි. මට දොස්තර කෙනෙක් කිව්වෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බෙහෙත් ජාත් එහෙම ගන්නකොට ලිවර් එක ඩැමේජ් වේගෙන එන බව දැන ගන්නෙ කොහොමද?
    බෙහෙත් වලට ලිවර් ඩැමේජ් වෙනව ද - උත්තරේ ඔව්

    හැබැයි අපි කන බොන ආහාර පාන වලින් ලිවර එක ඩැමේජ් වෙනවා ඊට වඩා. මද්‍යසාර සමහර බෙහෙත් වර්ග කසාය පැණි කල්ක එතකොට අරිශ්ඨ වලටත් ලිවර් ඩැමේජ් වෙනවා. හැබැයි ඉක්මනට රිකවරි වෙනවා.

    මද්‍යසාර අදික තෙල් සහිත ආහාර සැකසූ ආහාර වලින් අපේ ලිවර් ඩැමේජ් වෙනවා. කරන්න තියෙන්නෙ ඒ ආහාර වර්ග වලින් මිදිලා ලිවර් එකට පොඩි රෙස්ට් එකක් දෙන එක. එතකොට එයා රිකවර් වෙයි.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    බොඩි බිල්ඩින් වලට ගහන ඉන්ජෙක්ෂන් නැත්නම් බොන බෙහෙත් වගේ ඒවට එන ඩැමේජ් කොහොම ද?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොඩි බිල්ඩින් වලට ගහන ඉන්ජෙක්ෂන් නැත්නම් බොන බෙහෙත් වගේ ඒවට එන ඩැමේජ් කොහොම ද?
    අපි ගන්න හැම බෙහෙතක්ම වියෝජනය වෙන්නෙ අන්තිමේ අක්මාවෙ. අක්මාව කියන්නෙ විස පිරුනු තැනක්. මොනව හරි දේකදි අක්මාව පිපුරුවොත් ක්ශනිකව මරණය අත් වෙනවා. ඒ තරම් වස සහ විස. ඉතින් අදි ප්‍රෝටීන ආහාරයට ගත්තම ඒකේ අවසාන ඵලය වන ඇමෝනියා වියෝජනය කරන්නෙ අක්මාවෙ. අදික ලෙස ප්‍රෝටීන් ගත්තම අක්මාව අදික ලෙස වැඩ. ඉතින් ඩැමේජ් වෙනවා.

    උදාහරණය කුකුල්ලු - උන්ට දෙන්නෙ අදි ප්‍රෝටීන්. උන් මැරෙන්නෙ එක්කො ලිවර් පුපුරලා එහෙම නැත්නම් හාට් පුපුරලා ( ප්‍රෙශර් ) මරණ උන් ගැණ නෙවෙයි කියන්නෙ ෆාම් වල ස්වාභාවිකව මැරෙන කුකුල්ලු
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    මට එකපාරක් 300ත් තිබ්බා.

    ලිවර් එකේ වාසි අවාසි දෙකක් තියෙනවා.

    වාසිය තමයි ලිවර් එක හානි උනාට ඒක කාලයක් එක්ක රිකවර් වෙනවා. හිතමුකො අපේ අතක් කකුලක් නැති උනොත් ආයෙ එන්නෙ නෑනෙ. ඒත් ලිවර් එක වැවෙනවා. හැබැයි කල් යනවා.

    අවාසිය තමයි බේත් වලින් ගොඩ දාන්න බෑ. කාලෙට ඉඩ දීලා බලන් ඉන්න තමයි වෙන්නෙ. ලොකුම බේත තමයි ලිවර් එකට හානි වෙන දේවල් අත ඇරගන්න එක. කන බොන දේවලින් පරිස්සම් වෙන එක.

    මම දොස්තර කෙනෙක් නෙමෙයි. මට දොස්තර කෙනෙක්
    බොහොම ස්තුතියි යාළුවා.:yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපි ගන්න හැම බෙහෙතක්ම වියෝජනය වෙන්නෙ අන්තිමේ අක්මාවෙ. අක්මාව කියන්නෙ විස පිරුනු තැනක්. මොනව හරි දේකදි අක්මාව පිපුරුවොත් ක්ශනිකව මරණය අත් වෙනවා. ඒ තරම් වස සහ විස. ඉතින් අදි ප්‍රෝටීන ආහාරයට ගත්තම ඒකේ අවසාන ඵලය වන ඇමෝනියා වියෝජනය කරන්නෙ අක්මාවෙ. අදික ලෙස ප්‍රෝටීන් ගත්තම අක්මාව අදික ලෙස වැඩ. ඉතින් ඩැමේජ් වෙනවා.

    උදාහරණය කුකුල්ලු - උන්ට දෙන්නෙ අදි ප්‍රෝටීන්. උන් මැරෙන්නෙ එක්කො ලිවර් පුපුරලා එහෙම නැත්නම් හාට් පුපුරලා ( ප්‍රෙශර් ) මරණ උන් ගැණ නෙවෙයි කියන්නෙ ෆාම් වල ස්වාභාවිකව මැරෙන කුකුල්ලු
    බොහොම වැදගත් මචං. නොදන්න දේ ගොඩක් දැන ගත්තා.
    එතකොට ලූෂන් වගේ පොරවල් අනිවා සප්ලිමන්ට් ඒව මේව ගහනවා නෙ. ඒත් උන් හොදට ඉන්නවා නෙ මචං. ඒ ඇයි?

    එතකොට අර ට්‍රාන්ස්ජෙන්ඩර් වගේ අය ඉන්ටසෙක්ස් අය එහෙම මැරෙනකම් ම ස්ටෙරොයිඩ් ගහන්න ඕන නේද? එතකොට ඒවයින් ලිවර් එක ඩැමේජ් වෙන හැටියට උන් ඉක්මනට ම මැරෙන්න ඕන නෙ.🤔 ඉන්දු ධර්මසිරි වගේ අය තාම ඉන්නවා නෙ. ඒ කොහොම ද බන්?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොහොම වැදගත් මචං. නොදන්න දේ ගොඩක් දැන ගත්තා.
    එතකොට ලූෂන් වගේ පොරවල් අනිවා සප්ලිමන්ට් ඒව මේව ගහනවා නෙ. ඒත් උන් හොදට ඉන්නවා නෙ මචං. ඒ ඇයි?

    එතකොට අර ට්‍රාන්ස්ජෙන්ඩර් වගේ අය ඉන්ටසෙක්ස් අය එහෙම මැරෙනකම් ම ස්ටෙරොයිඩ් ගහන්න ඕන නේද? එතකොට ඒවයින් ලිවර් එක ඩැමේජ් වෙන හැටියට උන් ඉක්මනට ම මැරෙන්න ඕන නෙ.🤔 ඉන්දු ධර්මසිරි වගේ අය තාම ඉන්නවා නෙ. ඒ කොහොම ද බන්?
    සාමාන්‍යෙන් ලූශන් වගේ අය තමන්ගෙ බොඩි වේට් එකට අදාල හයි ප්‍රෝටින් ඉන්ටේක් එකක් විතරයි ගන්නෙ. අනිවාර්‍යයි වර්ක් අවුට් ශෙඩුල් එකක්. එතකොට අමතර ශක්තිය මහන්සි වෙලා වැය කරනවා. මහන්සි නොවී හිටියොත් එයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. ෆැට් ඩිපෝසිට් එක වැඩි වෙනවා. ගොඩක් හෙවි වේට් කරන අයට හාට් ඇටෑක් එන සම්භාවිතාවය වැඩි වෙනවා. හේතුව වර්කවුට් මදි වුනොත් ප්‍රෝටීන් ලිපිඩ වෙලා ඇගේ හැම තැනම ඩිපෝසිට් වෙනවා.

    ස්ටරොටිඩ කියන්නෙ හෝමෝන් එකක්. සියලු හෝමෝන ප්‍රෝටීනමය සංගටක. අතුරු ඵලය ඇමයිනෝ අම්ල ලෙස බිද වැටීම. එයාල ගන්නෙත් තමන්ට අවශ්‍ය ප්‍රමානයට විතරයි. අදි මාත්‍රාව කියන්නෙ කෙලින්ම ඉතින් මරණය් අත් වෙන වැඩක්. නමුත් ලිංගික හෝමෝන වල එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ නමුත් ඇබ්බැහි වීම සමහර මානසික ප්‍රශ්න ඇති වෙනවා. විශාදය පාලුව එතකොට සමාජයට ඇති වන භය වගේ ඒවා.

    මයිකල් ජැක්සන් මැරුනෙත් ඔය බෙහෙත් වර්ගයක් අදි මාත්‍රාවෙන් අරගෙන. එයා ගත්ත බෙහෙත් වල බෙන්සීන් සහ ප්‍රොපොෆෝල් කියන සංගටකය තියෙනවා. බෙන්සීන් උග්‍ර විශයි. අක්මාව අකර්මන්‍ය වෙනවා. ජැක්සන් ට අර මම කිව්ව රෝග ලක්ශන එන්න එක හේතුවක් තමා අදික ලෙස ස්ටෙරොයිඩ ගැනීම.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    SGPT /SGOT test eka.aduma 1year walata serayakwath owa check kara gannawanamn hodai,ledak nathi ekek wunath.monata hari digatama medicine gannawanam 6 month walata serayawakwath aduma ganin.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    thanks for your valuable info. Drinks ganna protein tikak wadi pura ganna ayata liver ekata wena damage eka adu karaganna karanna puluwan dewal monawada?
     
    • Like
    Reactions: Stimulus mind

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    SGPT /SGOT test eka.aduma 1year walata serayakwath owa check kara gannawanamn hodai,ledak nathi ekek wunath.monata hari digatama medicine gannawanam 6 month walata serayawakwath aduma ganin.

    බොනවා නම් මේ ටෙස්ට් එක කරන එකේ තේරුමක් නෑ. ටෙස්ට් එකෙන් කරන්නෙ අක්මාවෙ තියෙන එන්සයිම ලේ වලට මික්ස් වෙලා තියෙනව ද බලන එක. ඉස්සර තමා SGPT සහ SGOT කියන නම් වලින් මේක කිව්වෙ. දැණ් කියන්නෙ ALT සහ AST කියලා. ඒ එන්සයිම තමා Alanine Aminotransferase ( ALT) aspartate aminotransferase (AST).

    මද්‍යසාර අදික ලෙස ගන්න කොට ලිවර් සෛල ඩැමේජ් වෙලා මේ සෛල ඇතුලෙ තියෙන ඔන්න ඔය එන්සයිම දෙක බ්ලඩ් වලට මික්ස් වෙනවා. එතකොට මේ ටෙස්ට් එකේ ඉහල අගයන් පෙන්නනවා. සති දෙකක් වත් මද්‍යසාර අරගන්නෙ නැතුව ඉදලා ටෙස්ට් කලොත් අදහසක් ගන්න පුළුවන්. ඔය එන්සයිම ලීක් වෙන්නෙ මද්‍යසාර නිසාම නෙවෙයි. පැනඩෝල් මෙට්ෆෝර්මින් වර්ග එතකොට රොසුවෙස්ටෙශන් කාණ්ඩයේ බෙගහෙත් ( කොලොස්ට්‍රෝල් වලට දෙන ) හෙපටයිටිස් වගේ ආසාදන වෙනකොටත් වැඩි වෙනවා. සිරෝසිස් වගේ ලෙඩක් නම් මේකෙ අග්නිය්වන්ර්‍ යෙන්ම 2000 වගේ පනිනවා. ලිවර් එන්සයිම ලීක් වෙන එක නවත්තගන්න බැරි උනොත් ඒ කියන්නෙ ලිවර් ඩැමේජ් එක නවත්තගන්න බැරි වුනොත් නන් ඇල්කොහොලිස් සිරෝසිස් වලට එනවා.

    thanks for your valuable info. Drinks ganna protein tikak wadi pura ganna ayata liver ekata wena damage eka adu karaganna karanna puluwan dewal monawada?
    අරක්කු කියන එක ඇගට විශ වෙන්නෙ අදික ලෙස පානය කිරීම නිසා. සාමාන්‍යෙන් සතියකට අශෝක ග්ලාස් තුනක මද්‍යසාර ඇගට ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ 300මිලි ලීටර් වගේ. හැබැයි ඩොක්ටස් ලා මේක කියන්නෙ නැත්තෙ කිව්ව ගමන් ඒක නිදහසට කාරනයක් කරගන්න නිසා. හැබැයි මේක වැලීඩ් වෙන්නෙ නිරෝගී කෙනෙක්ට. අපි දන්නෙ නෑ නෙ අපි මොන මොන ලෙඩ තියන් ඉන්නවද කියලා.

    අරක්කු බොන්න කියලා කියන්නෙ නීට්. හෝ වතුර එක්ක ( අයිස් කැටත් වතුර ) ඇල්කොහොල් වල තියෙන -ඔඃ සංගටකය ඉක්මනට කැඩි කැඩි ඔක්සි හරනය වෙනකොට ඔය අපි එකතු කරන එක එක සැන්ඩි වර්ග එක්ක මික්ස් වෙලා පිස්සු පීකුදු සංයෝග ඇග ඇතුලෙ හැදෙන්න ගන්නවා. අක්මාවට පින් දිදී වදින්න ඕන එච්චර විනාශයක් කරද්දිත් අපිව බේර ගෙන අක්මාව ෆේල් නොවී තියාගන්න එක. අක්මාව ෆේල් වෙච්ච කෙනෙක්ට තප්පරයක් වත් ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ අක්මාව අක්මාවෙ අන්තිම සෛලයෙන් හරි අපි ජීවත් කරන්න ගේම ගහනවා.

    අක්මාව බේර ගන්න නම් මෙන්න මේ දෙවල් කරන්න ඕන

    ඇල්කොහොල් පානය අඩු කරන්න ඕන. ඒ කියන්නෙ හතර දෙනෙක් එකතු වෙලා බෝතල් හයක් ගැහුව බං කියලා පුරාජේරු කියන මට්ටම අඩු කරගන්න ඕන. දෙන්නා බාගයක් ගැහුව බං - ඒ ගාන ඇති.

    ඇසිටමිනොෆෙන් කාණ්ඩයේ ඖශද ගන්න එපා. තමන්ගෙ ලිවර් ඩැමේජ් එකක් තියෙනව නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් වෙන අසනීපයකට බෙහෙත් ගන්නවා නම් ඒක අනිවාර්‍යෙන්ම කියන්න.

    ටැටූස් ඉන්ක් එක තියෙනවා නේද. ඒකත් භයානකයි.

    වතුර බොන්න ඕන අවශ්‍ය ප්‍රමානයට. තමන්ගෙ ශරීරයේ බර එක්ක වතුර ඕන කරන ප්‍රමානය වෙනස් වෙනවා.

    කොල පැහැති එලවලු කන්න ඕන. බාගෙට ඉදුනු පලතුරු කන්න. යුශ වීදුරුවක් හැකි සෑම වෙලාවකම ගන්න.

    සතියකට දෙකක් විතර තැබිලි ගෙඩියක් බොන්න.

    මස් ආහාරයට ගන්න ප්‍රමානය අඩු කරලා කුඩා මාලු ආහාරයට ගන්න ඕන. ලිවර් ඩැමේජ් අයට කුකුල් මස් හොද නැහැ. කුකුලගෙ වර්දනයට ගහන හෝමෝන එක ලිවර් එකට විශයි. කෑල්ලක් දෙකක් කෑවට කමක් නෑ.ඩු කරන්න ඕන.

    අරක්කුත් බොන හයි ප්‍රෝටිනත් ගන්න කෙනෙක් ඔය කිව්ව ටික කරා නම් ලිවර් එක පරිස්සම් කරගන්න පුළුවන්. හයි ප්‍රෝටීන් ගන්නවා නම් අනිවාර්‍යෙන්ම ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් එකක් කරගන්න. විටමින් සී එඉටමින් ඊ වගේ කෑම තමයි ගන්න ඕන
    ------ Post added on Oct 5, 2021 at 5:30 PM