ලිසීන් ක්‍රමයට වාහනයක්

The.One

Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    ලිසීන් ක්‍රමයට වාහනයක් විකුණන එකේ ප්‍රශ්නයක් තියද? මිලදීගන්නා වාරිකය නිසියාකරව නොගෙව්වොත්, ඒය විකුණන්නාට ප්‍රශ්නයක් වේද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ එහෙම කිසි අවුලක් නෑ....
    වාහනේ විකුණන කෙනාට, ලීසිං කම්පැණියෙන් මුදල් එක පාර ගෙවල ගණුදෙනුව ඉවර කරනව...

    එතන ඉඳන් ගණුදෙනුව කෙරෙන්නෙ, මිළදී ගන්න කෙනයි, ලීසින් කම්පැණියයි අතර විතරයි.

    ලීසින් දාන්න කෙනෙක් ඉන්නවනං, @hodakolla අමතන්න... වැඩි විස්තරත් මෙයාගෙන් දැනගන්න...
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ලිසීන් ක්‍රමයට වාහනයක් විකුණන එකේ ප්‍රශ්නයක් තියද? මිලදීගන්නා වාරිකය නිසියාකරව නොගෙව්වොත්, ඒය විකුණන්නාට ප්‍රශ්නයක් වේද?
    ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    නෑ එහෙම කිසි අවුලක් නෑ....
    වාහනේ විකුණන කෙනාට, ලීසිං කම්පැණියෙන් මුදල් එක පාර ගෙවල ගණුදෙනුව ඉවර කරනව...

    එතන ඉඳන් ගණුදෙනුව කෙරෙන්නෙ, මිළදී ගන්න කෙනයි, ලීසින් කම්පැණියයි අතර විතරයි.

    ලීසින් දාන්න කෙනෙක් ඉන්නවනං, @hodakolla අමතන්න... වැඩි විස්තරත් මෙයාගෙන් දැනගන්න...
    meya ahala thiyenne leasing ekak thiyena wahanayak wikunana ekada nattham ganna kena lease ekak dala ganna ekada? :confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona
    දැනට වාහනේට ගෙවාගෙන යන ලීසින් එකත් එක්ක වාහනේ විකුණනවනං මේ සීන් එක හරි...

    මම හිතන්නෙ මෙතනදි අහන්නෙ,
    ගන්න කෙනා අලුතින් ලීස් එකක් දාල ගන්නකොට විකුණන්නාට තියෙන බලපෑම වෙන්න ඕනෙ... :baffled:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    දැනට වාහනේට ගෙවාගෙන යන ලීසින් එකත් එක්ක විකුණනවනං මේ සීන් එක හරි...

    මම හිතන්නෙ මෙතනදි අහන්නෙ,
    ගන්න කෙනා අලුතින් ලීස් එකක් දාල ගන්නකොට විකුණන්නාට තියෙන බලපෑම වෙන්න ඕනෙ...
    ah ehenm oya kiyala thiyena kathawa hari.
     
    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    මම හිතන්නෙ මෙතනදි අහන්නෙ,
    ගන්න කෙනා අලුතින් ලීස් එකක් දාල ගන්නකොට විකුණන්නාට තියෙන බලපෑම වෙන්න ඕනෙ... :baffled:
    ඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්‍රශ්න.
    මොකද මම දැක්ක සමහර විකුණන්න දලා තියන ඇඩ්වල ලිසීන් වලට දෙන්නේ නෑ, කෑෂ් ඔන්ලි කියලා තියනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්‍රශ්න.
    මොකද මම දැක්ක සමහර විකුණන්න දලා තියන ඇඩ්වල ලිසීන් වලට දෙන්නේ නෑ, කෑෂ් ඔන්ලි කියලා තියනවා.
    mehema danna hethuwa mcn prashanayak wena nsa neme bn gya dws tike RMV eke delay ekak tbba eka nisa

    ethakota wenne eyalage payment eka watenna poddak late wenwa ekai oya akamthi

    @PHBhagya @Dexter011 Thanks mcnla
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්‍රශ්න.
    මොකද මම දැක්ක සමහර විකුණන්න දලා තියන ඇඩ්වල ලිසීන් වලට දෙන්නේ නෑ, කෑෂ් ඔන්ලි කියලා තියනවා.
    එහෙම දාල තියෙන්නෙ මොකක් හරි ඩොක්යුමන්ට් අවුලක් ඇති.
    ඩුප්ලිකේට් සී. ආර් වගේ....
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona
    leasing eka pawaranne kohomada? Atorney dala da?

    @hodakolla leasing tiyana car ekak mama gannawanam leasing eka current owner mata harawanna puluwanda? nattam attrony ekak liyala gattama harida?
    ------ Post added on Dec 10, 2021 at 3:04 PM
     
    • Like
    Reactions: hodakolla

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    mehema danna hethuwa mcn prashanayak wena nsa neme bn gya dws tike RMV eke delay ekak tbba eka nisa

    ethakota wenne eyalage payment eka watenna poddak late wenwa ekai oya akamthi
    Payment එක විකුණනකෙනාට ලැබෙන්නේ ලීසින් කම්පැණි එකෙන් නෙමෙයිද බන්? RMV එකත් එක්ක තියන සම්බන්ධ මොකද්ද?
     
    • Like
    Reactions: hodakolla

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona

    පැවරුවත් වැඩක් නැහැ නේද ? Crib යන්නේ වාහනේට ඇප උන එකයි, වාහනේ කලින් ගත්ත එකයි නේද ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    leasing eka pawaranne kohomada? Atorney dala da?

    @hodakolla leasing tiyana car ekak mama gannawanam leasing eka current owner mata harawanna puluwanda? nattam attrony ekak liyala gattama harida?
    ------ Post added on Dec 10, 2021 at 3:04 PM
    Mcn attorney pawaranne habai lankwe neethiya hatiyata oka khma pawaruwath kalin eka naduwak dammoth wahane uta denna wnwa eka nsa e seen eka krnna epa mama danna ewun innwa bnn ona tharam eham una

    Payment එක විකුණනකෙනාට ලැබෙන්නේ ලීසින් කම්පැණි එකෙන් නෙමෙයිද බන්? RMV එකත් එක්ක තියන සම්බන්ධ මොකද්ද?

    RMV gihin potha transfer wela enna one na bn payment eka danna
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    duplicate පොතේ අවාසි/ප්‍රශ්න මොනවද?
    අනිත් එක duplicate පොතට ලීසිං එකක් තියනවනං බය වෙන්න්න දෙයක් නැද්ද?
    උදා: පොතේ තියන විදියට නොවැම්බර් 9 ලීසිං කරලා නොවැම්බර් 11 duplicate පොත issue කරලා.