ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna onaලිසීන් ක්රමයට වාහනයක් විකුණන එකේ ප්රශ්නයක් තියද? මිලදීගන්නා වාරිකය නිසියාකරව නොගෙව්වොත්, ඒය විකුණන්නාට ප්රශ්නයක් වේද?
meya ahala thiyenne leasing ekak thiyena wahanayak wikunana ekada nattham ganna kena lease ekak dala ganna ekada?නෑ එහෙම කිසි අවුලක් නෑ....
වාහනේ විකුණන කෙනාට, ලීසිං කම්පැණියෙන් මුදල් එක පාර ගෙවල ගණුදෙනුව ඉවර කරනව...
එතන ඉඳන් ගණුදෙනුව කෙරෙන්නෙ, මිළදී ගන්න කෙනයි, ලීසින් කම්පැණියයි අතර විතරයි.
ලීසින් දාන්න කෙනෙක් ඉන්නවනං, @hodakolla අමතන්න... වැඩි විස්තරත් මෙයාගෙන් දැනගන්න...

දැනට වාහනේට ගෙවාගෙන යන ලීසින් එකත් එක්ක වාහනේ විකුණනවනං මේ සීන් එක හරි...ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona

ah ehenm oya kiyala thiyena kathawa hari.දැනට වාහනේට ගෙවාගෙන යන ලීසින් එකත් එක්ක විකුණනවනං මේ සීන් එක හරි...
මම හිතන්නෙ මෙතනදි අහන්නෙ,
ගන්න කෙනා අලුතින් ලීස් එකක් දාල ගන්නකොට විකුණන්නාට තියෙන බලපෑම වෙන්න ඕනෙ...
මම තේරුම් ගත්ත විදිහ වැරදිද දන්නෙ නෑ...ah ehenm oya kiyala thiyena kathawa hari.
ඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්රශ්න.මම හිතන්නෙ මෙතනදි අහන්නෙ,
ගන්න කෙනා අලුතින් ලීස් එකක් දාල ගන්නකොට විකුණන්නාට තියෙන බලපෑම වෙන්න ඕනෙ...![]()
mehema danna hethuwa mcn prashanayak wena nsa neme bn gya dws tike RMV eke delay ekak tbba eka nisaඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්රශ්න.
මොකද මම දැක්ක සමහර විකුණන්න දලා තියන ඇඩ්වල ලිසීන් වලට දෙන්නේ නෑ, කෑෂ් ඔන්ලි කියලා තියනවා.
එහෙම දාල තියෙන්නෙ මොකක් හරි ඩොක්යුමන්ට් අවුලක් ඇති.ඔව්. ගන්න කෙනා ලීස් එකක් දාල ගන්නකොට විකුණනකෙනාට ඇතිවන ප්රශ්න.
මොකද මම දැක්ක සමහර විකුණන්න දලා තියන ඇඩ්වල ලිසීන් වලට දෙන්නේ නෑ, කෑෂ් ඔන්ලි කියලා තියනවා.
leasing eka pawaranne kohomada? Atorney dala da?ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona
Payment එක විකුණනකෙනාට ලැබෙන්නේ ලීසින් කම්පැණි එකෙන් නෙමෙයිද බන්? RMV එකත් එක්ක තියන සම්බන්ධ මොකද්ද?mehema danna hethuwa mcn prashanayak wena nsa neme bn gya dws tike RMV eke delay ekak tbba eka nisa
ethakota wenne eyalage payment eka watenna poddak late wenwa ekai oya akamthi
ganna eka nogewa hitiyoth kelawenawa aniwaryenma.natthm leasing eka ganna kenata pawarala wikunanna ona
Mcn attorney pawaranne habai lankwe neethiya hatiyata oka khma pawaruwath kalin eka naduwak dammoth wahane uta denna wnwa eka nsa e seen eka krnna epa mama danna ewun innwa bnn ona tharam eham unaleasing eka pawaranne kohomada? Atorney dala da?
@hodakolla leasing tiyana car ekak mama gannawanam leasing eka current owner mata harawanna puluwanda? nattam attrony ekak liyala gattama harida?
------ Post added on Dec 10, 2021 at 3:04 PM
Payment එක විකුණනකෙනාට ලැබෙන්නේ ලීසින් කම්පැණි එකෙන් නෙමෙයිද බන්? RMV එකත් එක්ක තියන සම්බන්ධ මොකද්ද?
etakota leasing ekak tiyana ekak ganna widihak nadda?Mcn attorney pawaranne habai lankwe neethiya hatiyata oka khma pawaruwath kalin eka naduwak dammoth wahane uta denna wnwa eka nsa e seen eka krnna epa mama danna ewun innwa bnn ona tharam eham una
Got the idea machan.RMV gihin potha transfer wela enna one na bn payment eka danna
tynwa mcn oya aluthen e ganna wahaneta oya kamathi thanakin lease eka dnwa bnetakota leasing ekak tiyana ekak ganna widihak nadda?

mchn NTB eke leasing ekak tiyana car ekak tiyanawa (ALTO). mama eka ganna baluwe. wade karala denna puluwanda?tynwa mcn oya aluthen e ganna wahaneta oya kamathi thanakin lease eka dnwa bn
e manussayata e adala leasing company ekata settlement eka ynwa ethakota prashanayk na
![]()
![]()