ලීසිං-ගැටලුවක්
මචං මං ඇප කාරයට සයින් කරපු (honda dio 2013) ලීස්ං එකෙන් අරන් ගිහින් මාස හතරක ඇරියස් එකක් සෙට් වෙලා. තව ගෙවන්න තිබිලා තියෙන්නේ ලක්ෂයක් වාගේ. නමුත් දැන් බයික් එක release කරන්න එකලක්ෂ විස්සක් ගෙවන්නලු ලිසීං එකෙන්. බයික් එක ගත්ත උන් කියනවා ඇරියස් තියන ටික තව වාරිකේකුත් එක්ක දාන්න පුලුවන්ලු 1.20ක් එක පාර ගෙවන්න අමාරුයිලු උන්ට.
ලීස්ං එකෙන් කියනවා අරුන්ට මාසයක් ඇතුලත 1.20 ගෙවාගන්න බැරි උනෙත් බයික් එක උන් sale එකට දාල ලීස් එක close කරනවා කියලා. අරුන් දැන් ඒ පිට දාලා බයික් එකවත් එච්චර වටින්නේ නෑ. පැදලා හප්පලා විනාස වෙලා තියෙන්නේ අඩු ගානේ බයික් එකේ ස්ටාර්ට් කරන්නත් බෑ කික් නොකර බැටරියේ ඉදන් ගිහින් තියෙන්නේ ලීස්ං එකේ උන්ට එක විකුන ගන්නයි කියලා කියනවා.
දැන් මට තියන ගැටලුව මම ඇප කාරයට සයින් කරලා තියන නිසා මේකෙන් මට අවුලක් වෙයිද කියන එක. මගේ නම crib දායිද.? ලීස් එකේ උන් ලීස් close කරනවා කියුවට අන්තිමට මට මේ පෝරියල් එක ගෙවන්න වෙයිද? එකී මේකී රටේ නැති පුරස්න ටිකක් මගේ ඔලුවේ මේ දවස් වල වැඩ කරනවා. මේ ගැන දන්න උන් කවුද ඉන්න එලකිරියේ.?
මේ රෙද්ද මතක් වෙනකෙට රෑට නින්ද යන්නෙත් නෑ බන්. අම්මා තාත්තටවත් ඇප කරයින්ට සයින් කරන්න එපා කොල්ලෝ ලිස් එක දාපු එකාට වඩා ගින්නකින් මන් ඉන්නේ.

බම්ප් එකක්වත් දිගන පලයල්ලා

uta kiyahan ikmanata eka gewanna kiyala. Definitly you will fac future problems due bad bank accounts 