ලීසිං-ගැටලුවක්

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
ලීසිං-ගැටලුවක්


මචං මං ඇප කාරයට සයින් කරපු (honda dio 2013) ලීස්ං එකෙන් අරන් ගිහින් මාස හතරක ඇරියස් එකක් සෙට් වෙලා. තව ගෙවන්න තිබිලා තියෙන්නේ ලක්ෂයක් වාගේ. නමුත් දැන් බයික් එක release කරන්න එකලක්ෂ විස්සක් ගෙවන්නලු ලිසීං එකෙන්. බයික් එක ගත්ත උන් කියනවා ඇරියස් තියන ටික තව වාරිකේකුත් එක්ක දාන්න පුලුවන්ලු 1.20ක් එක පාර ගෙවන්න අමාරුයිලු උන්ට.

ලීස්ං එකෙන් කියනවා අරුන්ට මාසයක් ඇතුලත 1.20 ගෙවාගන්න බැරි උනෙත් බයික් එක උන් sale එකට දාල ලීස් එක close කරනවා කියලා. අරුන් දැන් ඒ පිට දාලා බයික් එකවත් එච්චර වටින්නේ නෑ. පැදලා හප්පලා විනාස වෙලා තියෙන්නේ අඩු ගානේ බයික් එකේ ස්ටාර්ට් කරන්නත් බෑ කික් නොකර බැටරියේ ඉදන් ගිහින් තියෙන්නේ ලීස්ං එකේ උන්ට එක විකුන ගන්නයි කියලා කියනවා.

දැන් මට තියන ගැටලුව මම ඇප කාරයට සයින් කරලා තියන නිසා මේකෙන් මට අවුලක් වෙයිද කියන එක. මගේ නම crib දායිද.? ලීස් එකේ උන් ලීස් close කරනවා කියුවට අන්තිමට මට මේ පෝරියල් එක ගෙවන්න වෙයිද? එකී මේකී රටේ නැති පුරස්න ටිකක් මගේ ඔලුවේ මේ දවස් වල වැඩ කරනවා. මේ ගැන දන්න උන් කවුද ඉන්න එලකිරියේ.?

මේ රෙද්ද මතක් වෙනකෙට රෑට නින්ද යන්නෙත් නෑ බන්. අම්මා තාත්තටවත් ඇප කරයින්ට සයින් කරන්න එපා කොල්ලෝ ලිස් එක දාපු එකාට වඩා ගින්නකින් මන් ඉන්නේ. :(:(

බම්ප් එකක්වත් දිගන පලයල්ලා :dull:
 

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
Unta lease eka gatta ganata bike eka wikunaganna beri unoth ithuru tikata ubata topiya hambei

math leasing eketa call karala ahawa leas eka close karnawada mokadda procedure eka kiyala un hariyata ekak kiyanne na unath oka thama karanna balagane athe :dull:
 
Last edited:

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
Mara porawal ne ban lankave evunta udai karanna giyahama panna panna gahanava...

Mamanam sahodarayek ta arenna lease loan walata sign karanne naa ban

ow ban apa karayata sing karanna kiyala mata wande nathi tika withari leas eka danakota dan eka ballekwath phone answer karanneth na. apa karayata sign karala thiyana anith ekath ungema aiya kenk uth wale wal nathuwa inne. mata thama toffiya set wenne dan
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow ban apa karayata sing karanna kiyala mata wade nathi tika withari leas eka danakota dan eka ballekwath phone answer karanneth na. apa karayata sign karala thiyana anith ekath ungema aiya kenk uth wale wal nathuwa inne. mata thama toffiya set wenne dan

    oka hirawenna yanawanan puluwannan gewala dapan crib nama giyama aye loan ekak wath ganna be.nama delete wennath tikak kal yanaw.aye apa sign karanna epa ban family eke ekenekta arenna.man nan be kiyanawa yaluwek ge ekakata sign karala tiyenne mata tawa ekakata sign karanna denne ne kiyala. ;)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌට ගෙවන්න වත්කම නැත්තම් උබට ගෙවන්න වෙයි නේද බන් ?? ඇප වෙනවා කියන්නේ එකනේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ape aiya kenektat oya lease case eka awa bun

    gatta ewun bike eka hangala lease eka hira unama aiyata gedeta letters awa polici enna nadu danawa arawa mewa kiyala

    ita pase aithi karaywa allala polici gihin baara dunna

    dan nam u tika tika gewnawa

    aiyata eth saren sare letters enawa nadu danwa kiya kiya

    gedarat prashna athi una bun oya seen eka nisa
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,870
    1,028
    113
    Hamilton, NZ
    Bike eke leas ekan dan ussala nisa loku awlak nathi wi ubata. Habi unta unge gana cover karaganna bari unoth ubata thama machoo ithuru tika gewanna wenne. lankawe balu hatha oya wage wada thama karenne help ekak dunnama :angry:

    Aarungen puluwan gana aran uba ithuru tika dala oka close karala uba bike eke genahalla thiyaganin ube gana denakan.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    lease areas eka gewanakan ubata crib eke black list wala inna wenawa :no: uta kiyahan ikmanata eka gewanna kiyala. Definitly you will fac future problems due bad bank accounts :oo:
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    ape aiya kenektat oya lease case eka awa bun

    gatta ewun bike eka hangala lease eka hira unama aiyata gedeta letters awa polici enna nadu danawa arawa mewa kiyala

    ita pase aithi karaywa allala polici gihin baara dunna

    dan nam u tika tika gewnawa

    aiyata eth saren sare letters enawa nadu danwa kiya kiya

    gedarat prashna athi una bun oya seen eka nisa

    athin kala hark balnwa kiynne mewata ban. apitath hoda wade minisunta udau kranna yanawata :dull:
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    ȜMA X;21052042 said:
    Bike eke leas ekan dan ussala nisa loku awlak nathi wi ubata. Habi unta unge gana cover karaganna bari unoth ubata thama machoo ithuru tika gewanna wenne. lankawe balu hatha oya wage wada thama karenne help ekak dunnama :angry:

    Aarungen puluwan gana aran uba ithuru tika dala oka close karala uba bike eke genahalla thiyaganin ube gana denakan.


    man oya idea eka damma ban. arun dan kamthi na gewanna. mata wenne 1.20k gewala bike eka arunta genath dena :(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    man oya idea eka damma ban. arun dan kamthi na gewanna. mata wenne 1.20k gewala bike eka arunta genath dena :(

    ai bung uba 1.20 deela genath unta denne? uba salli denakam denna ba kiyapan. mehemai ithn unta oka wikunala gaana cover karanna bariwonoth ne case. wikunala unta gaana cover kara ganna abri wunath ae gaana 1.20 wenekan naa ne? ehema awoth eka gewala close karana eka laabai ubata
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Crib ekata yana eken berena eka mara important. Athin gewala aragena, bike eka wikkoth 1,20/- hoya ganna beri weida? Mokada lease eken oka sale dala aduwata giyoth ubata balance eka gewanna wenawa. Anith eka lease eke un sold price eka boru ganak kiwwath ubata pili ganna wenawa mokada uba gihilla hoyala balanna puluwan kamak nehene
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oyta samana deyak mama danna kenek ta una
    mekai wenne ethakota
    leasing eke ewwun oka auction danawa. dala ena highest bid ekata un oka sell karanawa. api hithamu awe Rs75000 kata kiyala ethakota un karanne apita awe highest bid Rs50000 i kiyala boru kiyala ethaninuth ganak thiyagannawa.
    eeta passe thamai umbata kela wenne
    aruta kese wtatath umbe passen enaa thawa mechchara pramanayak hinga mudal thiyanawa kiyagena
    settlement ekakata awe nettam aniwa crib yanawa machan:nerd:
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    මේ ගැටලුව crib නෙයා විසද ගත්තා.

    නොදන්න උන්ට දැන්න ගන්න දාන්නේ. මන් ලිසිං කෙම්පැනියට ගිහින් උන්ගේ branch මැනා එක්ක කතා කරා. බයික් එකෙන් 50% වඩා ගෙවලා තිබ්බ නිසා crib කේස් නෑ. (මේ සින් එක අදාල බයික් වලට විතරයි) අනික උන්ගේ auction එක හරහා මන් ඒ බයික් එක එකයි හතරකට ගත්තා. valuation එක එකයි අසුවක් වාගේ තියනවා. ගෙනත් තව 12ක් වියදම් කරලා full rapier එකක් දිලා ගෙදර පාවිච්චියට තිබ්බා. ;)

    ඇප කාරයන්ටනම් sign කරන්න එපා බන් අම්මා තාත්තාගේ දේකටවත් බඩේ ගින්දරේ තමා ඉන්න වෙනේනේ. :dull: මට මුදල් වලින් අවාසියක් නොවුනත් විනාස වුන කාලය සහ මේ සීන් එක නිසා තිබ්බ stress එක ඊට වැඩී :dull:
     

    D_KNIGHT

    Junior member
  • Dec 22, 2010
    38
    5
    8
    oka gewwe nattan you bro un wahane wikunala ithuru ganata danawa nadu CRIB eke pennai Write off case ekak hari usawi giyoth Legal widiyata ehema unoth aye ithin loan ekak ganna sahenna amarui mokada loan denna un settlment letters illanawa aithi karayata kiyala gewa ganna balanna anika oya late dawas tikath CRIB eke pennanawa rathu wela ewa bayanaka case machan:oo: