ලීසින් ප්‍රශ්නයක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මගෙ වහානෙ විකුනන්න යන්නෙ. අඳුරන ගැනුම්කාරයෙක් ඉන්නව. රටකට යන්න තියන නිසා වහානෙ දෙන්නෙ. සල්ලි පෙන්නනන වෙන සීන් එකක් නිසා ලීස් එක එක්ක දෙන්න බෑ ලීස් එක ක්ලෝස් කරල වහානෙ දෙන්නෙ.

    දැනට හරියටම මාස 12ක් ලීස් එක ගෙවල. මුලු ගාන 500000යි. ගත්තෙ 15.5 පොලියට. දැන් ලීස් එක ක්ලෝස් කරන්න යද්දි කියනව ගෙවන්න තියනවලු 5,80000 ක් ලීස් එක ක්ලෝස් කරන්නනම්. ඒ ගාන ලීගලි සාධාරණද? පොඩ්ඩක් කතා කරල 5,67000ට අඩු කරන්න පුලුවන් කිව්ව. ඒත් අපි ගත්තෙ 5යි. ගෙවල තියනව 13 ගානෙ මාස 12ක්. තත්වෙ හැටියට කීය උනත් ගෙවන්න වෙනව. ගෙවන ගාන අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? :baffled:

    NTB ලීස් එකක්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    50000 යි ? උබට බි0දුවක් අඩුවෙන්දහ් ටයිප් උනෙහ් ?
     
    • Like
    Reactions: TommyJ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    supiri penalty ekak gahane ubalata
    mehema settle kaloth ubala pahugiya tike salli nikan dunna wagene

    kiyada kiwwe early settlement penalty eka?
    lease wala capital eken adu wenna oni podi portion ekak hari
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    මචන් මුල් වාරික ඔක්කොම වගේ යන්නේ පොලියට. මුදල කැපෙන්නේ පොලිය කැපිල ඉවර උනහම.. ලක්ෂ 2ට වඩා ගානක් පොලිය ගෙවන්න ඇති.. උබට සම්පුර්ණ ගත්ත ගානම ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: TommyJ

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    supiri penalty ekak gahane ubalata
    mehema settle kaloth ubala pahugiya tike salli nikan dunna wagene

    kiyada kiwwe early settlement penalty eka?
    lease wala capital eken adu wenna oni podi portion ekak hari
    Autolanka eke beluwamanam kiwwe 20%k kiyala. mm gewanna thiyana gana witharai ehuwe. Ithuru info ganna cl answer na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Autolanka eke beluwamanam kiwwe 20%k kiyala. mm gewanna thiyana gana witharai ehuwe. Ithuru info ganna cl answer na

    20% kiyanne wediyne normally 5%-10% yanne
    poddak hamba wela manager gawa gihin adu karaganna try karaganna
    anika tamai owala doctors lata wage me penalty eken ayin karanawa

    Ammo 2012 math lease ekak damma, dan nam danna kale idan danne naga personnel loan witarai danne
     
    • Like
    Reactions: TommyJ

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    20% kiyanne wediyne normally 5%-10% yanne
    poddak hamba wela manager gawa gihin adu karaganna try karaganna
    anika tamai owala doctors lata wage me penalty eken ayin karanawa

    Ammo 2012 math lease ekak damma, dan nam danna kale idan danne naga personnel loan witarai danne
    mmt personal loan ekk demme. podi madi una gaaanata 5lk demma

    ලීසිං දැම්ම නම් ඔහොම තමා. ගෙවන්නම වෙනවා .
    Lessons learned. Ayi salli madi una kiyala leasing danne na.
     
    Last edited: