මගෙ වහානෙ විකුනන්න යන්නෙ. අඳුරන ගැනුම්කාරයෙක් ඉන්නව. රටකට යන්න තියන නිසා වහානෙ දෙන්නෙ. සල්ලි පෙන්නනන වෙන සීන් එකක් නිසා ලීස් එක එක්ක දෙන්න බෑ ලීස් එක ක්ලෝස් කරල වහානෙ දෙන්නෙ.
දැනට හරියටම මාස 12ක් ලීස් එක ගෙවල. මුලු ගාන 500000යි. ගත්තෙ 15.5 පොලියට. දැන් ලීස් එක ක්ලෝස් කරන්න යද්දි කියනව ගෙවන්න තියනවලු 5,80000 ක් ලීස් එක ක්ලෝස් කරන්නනම්. ඒ ගාන ලීගලි සාධාරණද? පොඩ්ඩක් කතා කරල 5,67000ට අඩු කරන්න පුලුවන් කිව්ව. ඒත් අපි ගත්තෙ 5යි. ගෙවල තියනව 13 ගානෙ මාස 12ක්. තත්වෙ හැටියට කීය උනත් ගෙවන්න වෙනව. ගෙවන ගාන අඩු කරගන්න ක්රමයක් නැද්ද?
NTB ලීස් එකක්

Last edited: