ලී වල ගනන් - කීරි කෙම්පස් තුලාන්

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මේ දවස් වල ලී වල ගනන් කොහොමද මචන්ස්ලා. වහලයක් ගහන්න. කීරි කෙම්පස් තුලාන් වගෙ එවා.

    ගොඩක් තැන් වල ලී නැ කියනවා බන්. import කරනවා අඩුලු. Malaysia වහලලු.
    Macahn Kalum Eken ganin math gatte eken kempus rate wadi
    ratin badu enne na lu
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    තැන් දෙකකට ගියා.
    ආනන්ද නම් අදුරන කෙනෙක්.

    Macahn Kalum Eken ganin math gatte eken kempus rate wadi
    ratin badu enne na lu
    koheda ban eka thiyenne?
    ------ Post added on Aug 7, 2021 at 5:15 PM
     

    Attachments

    • WhatsApp Image 2021-08-07 at 15.49.44.jpeg
      WhatsApp Image 2021-08-07 at 15.49.44.jpeg
      88 KB · Views: 488
    • WhatsApp Image 2021-08-07 at 15.51.21.jpeg
      WhatsApp Image 2021-08-07 at 15.51.21.jpeg
      70.1 KB · Views: 244

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    prod-finishing1.png


    මචන් මේකෙන් මේවගේ ipanel ceiling දාලා ගහන්න පුලුවන්ද? මමත් කෙම්පස් ගනන් බලල වැඩේ අතෑරල දැම්මා. අයන් බාර් දැම්මොත් පොඩ්ඩක් වෙයාහවුස් ගතියක් එයිද කියල හිතුනා. අයන් දාලා ගහපු එව්වා ෆොටෝ තියෙනව නම් ටිකක් දාපංකො.

    I panel walata nam kohoma weida danne na ... ceiling sheet dala gahapu ewanam dekala tiyenawa... maha wenasak ne ban ... box bar hodata paint karala gattama ...
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    කෙම්පස්,
    මතක විදිහට 2 x 4 අඩියක් 280ක් වගේ වෙනව...

    මෙතනින් අහන්න රටින් ලී ගෙන්නන තැනක්. විස්තර ඕනෙ එකක් ගන්න පුලුවන්..

    කැළුම් ලී වෙලද සැල
    0114 622 559
    https://maps.app.goo.gl/Ldv4vfLEianSy4Qv6
    මෙතන ලී නම් හොදයි ගණනුත් අඩුයි . මාත් ගිය සතියේ ලී වගයක් ගත්ත . හැබැයි මෙතනට යනවනම් ලොරියක් අරන් පලයන් .එතන තියන උන්ගේ හෙන මාෆියාව . ඇතුලේ ලී තෝරන්න ඉන්න එවුන් එක්ක සෙට් වෙලා හෙන මාෆියාවක් එතන . අනික ලී තෝරන්න කලින් තොරණ එකාට 500 ක් 1000 ක් දුන්නොත් තමයි හොද ලී තෝරලා දෙන්නේ උන් . ඇතුලේ ඉන්න supervisor ල ලොරි කාරයෝ එක්ක සෙට් වෙලා උන්ට හයර් එක සෙට් කරන්න හෙන තෙලක් බෙදනවා.මට කියනවා උගේ driver පෙන්නලා මෙය එක්ක හයර් එක යන්න මෙයා හොදයි කියල. මන් ඇහැවුව අයි මෙයා හොද කියල . ඌ කියනවා මෙය ලී හෙමිට බලා දෙයි අනික් අයනම් ඔහේ විසි කරනවා කියල :lol: . තව ලෑස්ති කරපු ලී ලොරියට පටවන්න ගියාම හොදට බලපන් හියට මනිනවද කියල . උන් කැමති නෑ අපි එහෙම බලනවට .එත් ගෙමෙන් ම ඉන්න ඕනේ . මට හෙන ඇද වෙච්ච 2*2 ලීයක් අස්සෙන් දන්න ගිහින් මන් ගේම ඉල්ලුව .සද්දෙන් කතා කරාම මාරු කරලා දෙනවා .අම්මෝ කොටුවේ බදු ගන්න එක හොදයි උන් එක්ක ලී ගන්න ගියාම .customer ලව වැඩිය ගණන් ගන්න්නැ උන් .සිංහල කඩයක් නේ
     
    • Wow
    Reactions: PHBhagya