ලෙඩත් එක්ක සෙල්ලම් කරන එපා...

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දේව කෝපයක් වෙන්න බැරිද? බෝධි පුජාවක් තියන්න. සුබ අලුත් අවුරුද්දක්!
     
    • Haha
    Reactions: pasansnoop

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕනෑම pain killer එකක් හොදට බත් කාලා බොන්න .කන්න පැය බාගෙකට කලින් antacid (omeprazole , famotidine ) වගේ එකක් අනිවාර්යෙන් බොන්න .එතකොට ඔය pain killer වලට වැඩි වෙන gastritis ගතිය ගොඩක් අඩු කර ගන්න පුළුවන් .
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    Ehema bonawanm panadol, piriton, vitamin c wage ewa witharai. Gastric walata omeprozole gannawa pharmacy eken. Wena mukuth ganne na prescription nathuwa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    මට නං අර ODoc කියන ඇප් එකේ සබ්ස්ක්‍රිප්ශන් එකක් ඔෆිස් එකෙන් දීල තියනවා ඒක නිසා ඕන ලෙඩකට ශනිකව ඩොකෙක් එක්ක කතා කරලම බෙහෙත් ගන්න පුලුවන්
    පොඩි එවුන් එහෙම ඉන්නවා නං මේක මාර වටිනවා.

    මටත් සමහර බෙහෙත් තියනවා ඔය ඉක්කාව එන. ඒව බිවුවට පස්සෙ ඉක්කාව පටන් ගන්නවා ඒක නතර වෙන්න නිදාගෙන ඇහැරෙන්නම ඕන, සංසාරෙ එපා වෙනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගිය සඳුදා හවස ලාවට ඇඟට සීතල ගතියක් දැනුනට ඒක එච්චර ගණන් ගත්තෙ නෑ සිංහළු එදා රෑ යාලුවෙක් එක්ක මළගෙදරකත් ගිහින් පින්නට අහු උනා :baffled:
    එදා රෑ නින්දක් නෑ උන ගත්ත එක ඊළඟ දවසෙත් දිගටම තිබුන..
    හරියටම රෑ දෙකක් නින්ද ගියේ නෑ පොඩ්ඩක්වත්..
    පැනඩෝල් පැය 6න් 6 බිව්වා ඒත් වැඩක් උනේ නෑ..
    යන්තම් බදාද උදේ තමයි උන බැස්සෙ..
    ඊටපස්සෙ සෙම නිසා ගිහින් ෆාමසියකින් සිට්‍රසින්, පැනඩෝල් ගත්ත.. ඇඟත් රිදෙනව කිව්වම එතනින් දුන්න mefenamic acid කියල ටැබ්ලට් එකක්..
    ඒව ගෙනත් දවස් දෙකක් බිව්ව.. අඩු උනේ නෑ..
    අර mefenamic acid එක මම නිකමට drugs.com එකේ ගහල බැලුව.. අම්මෝ පට්ට side effects ගොඩක් තියෙන්නෙ.. heart attack පවා එනවලු සමහරුන්ට :oo:
    ඒක බීල මට හොඳටම gastritis වැඩි උනා.. තව දෙයක් එක බිව්වට පස්සෙ මට රස දැනෙන්නෙත් නෑ පොඩ්ඩක්වත්..
    ඒකනම් සෙමට කියල හිතමුකො.. වැඩේ කියන්නෙ ලිපෙන් බාපු ගමන් උණු වතුර බිව්වත් රස්නෙ දැනෙන්නෙ නෑ දැන් දිවට :rolleyes2:..
    දැන් මේ ටයිප් කරන්නෙත් ඉක්ක ගගහ :dull:
    අන්තිමට සිකුරාද තමයි ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තෙ..
    දැන් උන, සෙම අඩුයි..
    ඒත් gastritis අඩු උනේ නෑ..
    ඉතින් මම කියන්නෙ ඔයාලත් උණක් සේමක් හැදුනොත් හිතට එන බෙහෙත් ෆාමසි වලින් අරන් බීල ලෙඩ නරක කරගන්න එපා..
    ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න :)

    එළකිරියෙ හැමෝටම නිරෝගිමත්, දුක් කරදර අඩු, අතේ සල්ලි හොඳට ගැවසෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !!
    :yes: අනිවා බන්.. මටත් ගිය සතියෙ ඔහොම ඇග හීතල වේගෙන ඔලුව රිදෙන්න පටන් ගනිද්දිම ශනිකව ගියා මං හැමදාම බෙහෙත් ගන්න ආදරනීය ඩොකා හොයාගෙන.. වන් ශොට් දවස් දෙක තුනක් ඇතුලත කොල්ලා රිකවර් වුනා.. පැනඩෝල් ගගහ හිටියනම් මටත් බඩු පැකට් වෙනව සති දෙක තුනකටම.. කවදාවත් හොද නෑ බන් ප්ෆාමසි වලින් බෙහෙත් අරන් ගොඩ වෙදකම් කරගන්න. නියපොත්තෙන් කඩන්න තියෙන ලෙඩේ පොරවෙන් කපන්න වෙන තැනට එනකම් කෙලවෙනව විතරයි..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලන්කාවේ තියෙන පට්ටම අවුලක් තමයි ඕක,තමන්ට ඕන ඕන බෙහෙත් ෆාමසියෙන් අරන් බොන්න පුලුවන් එක.වෙන රටවල නම් එහෙම බෑ,ඩොකා ලියල දෙම් ප්‍රිස්ක්‍රිප්ශන් එක දවස් 5යි වැලීඩ්,
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් මේ දවස් වල නම් නෑ...හැබැයි මාස 2කකට කලින් නම් ඔහොම එකක් දරුනුවටම ගියා....උනක් එක්ක සීතල..හෙදර හැමෝටම හැදුනා... එකක් නම් ශුවර් මේ යන විදියට ගොඩක් එවුන් තරුන කාලෙම වල කජ්ජ තමා....අද දවසට විතරක් නිවුස් 3ක් විතර තියෙනවා එක තැන මැරිලා වැ‍ටුන...කොරෝනා වැක්සීන් එක වෙන්න පුලුවන් කියල තමා හිතෙන්නේ....හොඳ වෙලාවට පොඩි එවුන්ට දුන්නේ නැත්තේ...