lassanay ban
loku pinak karala thiyenne![]()


hoda vadak bro.
uba loku pinak kara gathhe
rep 8+++


hoda awasanayak.. +rep .

nice work BRO
rep +5

neyama pinak. =)

පින් සිද්ධවෙනවා බන්. ඒකට අර කුමාරයා. ඕකා මහ පවු කාරයා.



niyama wadak machan![]()

දුක හිතෙනවා අප්පා....![]()
![]()
![]()


). ලේනව බාස්කට් එකක දාගෙන කැම, බීම එක්ක බෙහෙත් ටිකත් දුන්නා. ඒත් ඌ හරියට කෑවෙ බිව්වෙ නෑ. පිස්සුවෙන් වගේ බාස්කට් එක ඇතුලෙ එහෙ මෙහෙ දුව දුව හිටියා. බාහිර ලොකෙ ගැන කිසිම හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. වෙට් නම් කිව්වෙ ගොඩක් උස තැනකින් වැටිලා මොලේට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා ඇති කියලා. පන තියෙනකන් බලා ගන්නව කියලා හිතන් හිටියෙ, ඒත් ඌ සති දෙකකින් මැරුනා. රේබීස් ද දන්නෙත් නෑ, සති දෙකෙන් මලොත් දැනුම් දෙන්න කියලා ක්ලිනික් එකෙන් මට කියලා තිබ්බෙ. මන් ඒත් ඕවා කියන්න ගියෙ නෑ, මට රේබීස් හැදුනෙත් නෑ. ලේන් යාලුවව වත්ත පල්ලෙහා වල දැම්මා. ඒ වගේ වෙච්ච තව එකෙක්ව මීට ටික කාලෙකට කලින් වත්තෙ පොල් ගහක් ලඟ හිටියා. ආවේස වෙලා වගේ, උඩ පැන පැන, ඇඹරි ඇඹරි දඟලනවා. අනිත් ලේන්නු වටේ හිටියට ඌට ලන් වෙන්නෙ නෑ. ඌව ග්ලව්ස් එකක් දාගෙන අල්ලල බාස්කට් එකක දාගෙන ගෙට අරන් යද්දිම එක පාරටම හය්යෙන් කෑ ගැහුවා. එහෙම්මම පන ගියා. මේ ත්රෙඩ් එක දැක්කම මට ඔය පරන සිද්දි දෙක මතක් උනා. ලේන්නු උඩකින් වෑටුනම ඒ වගේ දඟලනවද. නැත්නම් වෙන මොකක් හරි ලෙඩක්ද?ඔන්න ඉතින් එකමත් එක දවසක,
අපේ ගෙදර වහලෙන් වැටුනු අමුත්තෙකුට උදව්වක් කරන්න ලැබුනා...
මේ තමයි එයා...
![]()
අනේ එයාට නැගිටින්නවත් පණ නැතිවයි හිටියෙ...
![]()
මමත් ඉතින් ආසාවෙන් උදව් කරන්න ඉදිරිපත්වුනා, මොකද එහෙම නොකලනම් එයා තවත් කෙනෙක්ගෙ ගොදුරක් වෙන්න ඉඩ තිබුන නිසා..
කොහොම හරි මම එයාව ගෙනත් වතුර පොවල, කිරි ටිකකුත් හදල ගෙනත් දීල අපේ ගෙදරට එන අමුත්තෙකුට වගේ එයාට හොඳට සැලකුවා...
![]()
එයා ටිකක් ලොකු ලේන් පැටිය මල්ලි කෙනෙක් නේද....
![]()
මම මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනාට පේ ගෙදරම ඉන්න එක කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නත් ඉඩ තිබුන..
ඒ වෙන කවුරුවත් නෙමෙයි... අපේ ගෙදර අනිත් හුරතලා.. "කුමාර"..
කුමාර කියන්නෙ අපේ ගෙදර ආදරේට ඇතිකරන පූස්පැටිය මල්ලි..
මේං ඉන්නව එයා...
![]()
ලේන් පැටිය මල්ලිගෙ වෙලාවට කුමාර ගමනක් ගිහිල්ල..
කොහොමින් කොහොම හරි දැන් අපේ ලේන් පැටිය මල්ලිට පණ ඇවිත්..
ඇවිදින්නත් පුලුවන්වෙලා..
උඩ ඉඳං බිමට වැටිච්ච නිසා වෙන්නති අමාරු වුනේ.. ඒත් දැන් එයාට හොඳට ඇවිදින්න පුලුවන්..
![]()
මම එයාව ගහක් උඩින් තිබ්බ යන්න කියල..
![]()
මිනිස්සුවෙච්චි අපිටවත් නැති ගුණයක් මේ සතුන්ට ලැබුනෙ කොහොමද.. ?
මෙයා උඩට ගිහිං ආයෙමත් මගේ ලඟටම ආව .. මට දුකත් හිතුන...
![]()
එයාට කන්න ගෙනාපු පැපොල් කෑල්ල දුන්නම එයා ඒක කෑවෙ නැහැ ..
මම එයාගෙ ඔලුව අත්ගාල යන්න කියල කිව්ව..
![]()
ඊට පස්සෙ ලේන් පැටිය මල්ලි නොපෙනී ගහේ ඉහලටම යන්න ගියා..
![]()
![]()
ඉන්පස්සෙ සියල්ලෝම සතුටින් විසිර ගියෝය..



Tfs!
56+, Ithika mithika. ~Thanks for voting EkLegends~
Bump
bump
මාත් ගහෙන් වැටුනු ලේනුන් තූන් දෙනෙක් ගෙදර ලොකු කරල කෑලෙට යවල තියෙනවා ! හපලා තියෙනව අනන්තවත් එත් රෙබිස් හැදුන් නෑ ! දැන්නම් බයයි!!
bump
කුමාරට රැව්ලකුත් තියනවා නේද??
අපෙ එක්කෙනාගෙ නම කෝලිත. +++

bump
මීට කාලෙකට කලින් අපේ මහප්පලගෙ ගෙවල් ලඟ පිස්සුවෙන්න් වගේ උඩ පැන පැන හිටපු ලේනෙක්ව රෙදි කෑල්ලක් දාලා අල්ලන්න ගිහින් ඒකා මගෙ අත විකුවා ලේ පනින්නම. අතට බේත් දාගෙන ගමේ ඉස්පිරිතාලෙන් පිටගැස්මට බේතුත් විදගෙන ලේනව දැලක් දාල අල්ලගෙන ගියා වෙට් ලඟට. ඉන්ජෙක්ශන් දෙකක් දීල පාමසියෙන් ගන්න බෙහෙත් වගේකුත් ලියලා දුන්න. සල්ලි ගත්තෙ නෑ. ඊට පස්සෙ දවස් තුනක් විතර මහ ඉස්පිරිතාලෙ රේබීස් ක්ලිනික් එකට ගියා බේත් විදගන්න (ලේනට නෙමේ මට). ලේනව බාස්කට් එකක දාගෙන කැම, බීම එක්ක බෙහෙත් ටිකත් දුන්නා. ඒත් ඌ හරියට කෑවෙ බිව්වෙ නෑ. පිස්සුවෙන් වගේ බාස්කට් එක ඇතුලෙ එහෙ මෙහෙ දුව දුව හිටියා. බාහිර ලොකෙ ගැන කිසිම හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. වෙට් නම් කිව්වෙ ගොඩක් උස තැනකින් වැටිලා මොලේට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා ඇති කියලා. පන තියෙනකන් බලා ගන්නව කියලා හිතන් හිටියෙ, ඒත් ඌ සති දෙකකින් මැරුනා. රේබීස් ද දන්නෙත් නෑ, සති දෙකෙන් මලොත් දැනුම් දෙන්න කියලා ක්ලිනික් එකෙන් මට කියලා තිබ්බෙ. මන් ඒත් ඕවා කියන්න ගියෙ නෑ, මට රේබීස් හැදුනෙත් නෑ. ලේන් යාලුවව වත්ත පල්ලෙහා වල දැම්මා. ඒ වගේ වෙච්ච තව එකෙක්ව මීට ටික කාලෙකට කලින් වත්තෙ පොල් ගහක් ලඟ හිටියා. ආවේස වෙලා වගේ, උඩ පැන පැන, ඇඹරි ඇඹරි දඟලනවා. අනිත් ලේන්නු වටේ හිටියට ඌට ලන් වෙන්නෙ නෑ. ඌව ග්ලව්ස් එකක් දාගෙන අල්ලල බාස්කට් එකක දාගෙන ගෙට අරන් යද්දිම එක පාරටම හය්යෙන් කෑ ගැහුවා. එහෙම්මම පන ගියා. මේ ත්රෙඩ් එක දැක්කම මට ඔය පරන සිද්දි දෙක මතක් උනා. ලේන්නු උඩකින් වෑටුනම ඒ වගේ දඟලනවද. නැත්නම් වෙන මොකක් හරි ලෙඩක්ද?
bump
Kumara gedara awada

Heart touching.....![]()
ඉස්සර ත්රෙඩ් කොච්චර ලස්සනද?