Hari amarui bn puso allapu lennunwa beraganna.pana haiya nene.mmath owage berala thiyenwa eth tika dwsai.kohoa unath wet knkta pennapan

මචෝ මං හොදට බලලා තියෙනවා කිසිම හේතුවක් නෑ ඒත් සමහර උන්ට පුසෝ පෙන්නන්න බෑ. මම උන්ගෙන් අහලත් තියෙනවා ඇයි මෙච්චර අකමැති කියලා ගොඩක් උන් කියන්නේ පුසෝ හරි කපටියි කියලා. ඇයි උබට උන්ව ඔච්චර පෙන්නන්න බැරි
BUT
මට නයි/පොලොන්ගුත් අවුලක් නෑ බන්, පූසො නන් නොදකින්, කාලකන්නි හැත්ත
https://facebook.com/groups/253488828388200/
ඔය වගේ සීන් වලටම හදපු group එකකුත් තියෙනවා. මීශා හා ශ්‍රී ලංකාවේ ලේන්නු
පූසො හෙන සෙල්ෆ් ෆිශ් බන්, උන්ගෙ ඇටිටියුඩ් හරි නෑ, මෙලෝ රහක් නෑ, ලෝඩ් පකීර් වගෙ ඉන්නෙත්.මචෝ මං හොදට බලලා තියෙනවා කිසිම හේතුවක් නෑ ඒත් සමහර උන්ට පුසෝ පෙන්නන්න බෑ. මම උන්ගෙන් අහලත් තියෙනවා ඇයි මෙච්චර අකමැති කියලා ගොඩක් උන් කියන්නේ පුසෝ හරි කපටියි කියලා. ඇයි උබට උන්ව ඔච්චර පෙන්නන්න බැරි
පූසො හෙන සෙල්ෆ් ෆිශ් බන්, උන්ගෙ ඇටිටියුඩ් හරි නෑ, මෙලෝ රහක් නෑ, ලෝඩ් පකීර් වගෙ ඉන්නෙත්.
පයින් ගහන්න හිතෙන්නෙ
දැන් බල්ලො බලපන්කෝ, බල්ලන්ගෙ මූනෙන් හැගීම් ප්‍රකාස වෙනව, බල්ලො අපිව දැක්ක්ම ඌට හෙන හැපී.
Corona case bn mheth ynna amarui ahre meheVet hambenne gihin pennapan
Pusek gen sathek beraganna pusage kanata hayyen pimbinna ona
Ow get ynna oonaමුලින්ම වෙට් කෙනෙක්ට පෙන්නහන්
Glouse ekk dala allanneඕකුන් හපනවා . බලාගෙන
දත් දෙක නියන් වගේ
Ow mu sahenna allanawa bnVet kenekta pennanndo
--edit--
අපෙත් පූසා අල්ලගෙන ආපු එකෙක්ව මන් බේරුවා. ඌත් ටිකක් පොඩි පැටියෙක්. අපි නම් පිටිකිරි ගොඩක් දියර වෙන්න කරලා පෙව්වේ. අවුලක් නම් උනේ නෑ සහ ටිකක් රස්නෙන් දුනනේ සීතල කිරි ඌට හොද නෑ
ඔය ලින්ක් එකේ තියෙනවා A-Z සීන් එක
https://www.wikihow.com/Raise-a-Baby-Squirrel
Ow pennanna onaවෙට් කෙනෙක්ට පෙන්නපන්. පොඩිම එකෙක් නම් පිටිකිරි, ෆ්‍රෙශ් මිල්ක් (එලකිරි) දෙන්න එපා. එලුකිරි හරි ලැක්ටොජන් හරි දීපන්
Hmmපූසාගේ ගොදුර බලෙන් නැති කරපු නිසා උබට පව් සිද්ධ වෙනවා..
පරිසර සමතුලිත බව රැකිලා තියෙන්න ඔය වගේ දේවල් වෙන්නත් ඕනී.
හැම දෙයක්ම පව් කියලා කියලා වැඩ කරලා හරි යන්නේ නෑ,.
Wetla hoynnt amarui me dwswalaහොද වැඩක් මචන්. වෙට් කෙනෙකුට පෙන්නන්න පුළුවන් නම් හොදයි
Meka podi kiwata patiyekuth nwei bnවෙට් ට පෙන්නපන්
කකුල් හරියයි සමහර විට
ගොඩක් චූටි එකෙක් නන්
එළුකිරි පන් තිරේකින් පොගව්ල කට ගවට තියපන්, බොයි
නැත්නන් ගස්ලබු, කෙසෙල් දීපන්
ගොඩක් චූටි එකෙක් නන් උබට තමා මව/පියා/බාරකරු වෙන්න වෙන්නෙ.
එලියෙ සර්වයිව් වෙන්නෙ දන්නෙ නෑ, උබට උගන්නන්නත් බෑනෙ
කැරි පූසා, හුකෝල ගන්න ඕනෙ ඕකට![]()
![]()
Ow oya huththata Kisi aduwak naගෙදර ඉඳන් පුක පැලෙන්න කාලා බීලා ගිහින් අල්ලන් ආපු එකෙක් නම් පව් නෑ. Exception එකක් තියෙනවා
එලකිරි දිරවන්නෙ නෑ බන්. උන්ගෙ බඩ ගෙඩිය ලොකු වෙනවා. බඩ බුරුලට යනවා කේස් ගොඩයි. මැරෙන්නත් පුලුවන්. එළුකිරි තමා දෙන්නෙ දන්න විදියට
------ Post added on May 5, 2021 at 6:17 PM
Ow oma ekk tynwaකැරි පූස ඩොමෙස්ටික් මචන්
පරිසරයෙ අසමතුලිත් වෙන්නෙ, ඌ පරිසරයෙ හැසිරෙන්න ගත්තොත් තමා
කෑලෑ පූසෙක්/ අදුන් දිවියෙක් නන් අන්න හරි
https://besjournals.onlinelibrary.wiley.com/doi/full/10.1002/pan3.10073
Natten allanna epa uttoමට දන්න එකෙක් කියපන් ඇයි බන් ලේනූන්ගේ නැට්ට හයිය නැත්තේ.
මම එක පාරක් ලේනේක් අල්ලලා නැට්ටෙන් උගේ නැට්ට ගැලවිලා අතට ආවා.
පස්සේ අරූ දුවනවා රොකට් එක වගේ![]()
Ela thnks mchnඅපෙත් පූසා අල්ලගෙන ආපු එකෙක්ව මන් බේරුවා. ඌත් ටිකක් පොඩි පැටියෙක්. අපි නම් පිටිකිරි ගොඩක් දියර වෙන්න කරලා පෙව්වේ. අවුලක් නම් උනේ නෑ සහ ටිකක් රස්නෙන් දුනනේ සීතල කිරි ඌට හොද නෑ
ඔය ලින්ක් එකේ තියෙනවා A-Z සීන් එක
https://www.wikihow.com/Raise-a-Baby-Squirrel
len patiyage wayasa balanna. as aralada? godak podi ekek nam sahena kapawela inna ona loku karanna. 1mm syringe eken 3-4hours sarayak pedia pro denna. kiri honda ukuwata hadanna ona. kiri powanna ona hena parissamata nahayata yanne nathi wenna. hariyata angle karala alla gannath ona. ita passe chuu korawannath ona
https://thesquirrelboard.com/
http://rehabbersden.org/index.php/3...ed-palm-squirrels-funambulus-sp-revised-contd
as arala hondata buul thiyena loku ekek nam echchara karadarayak na pirisiyata dunnama nikanma boi. bath, samaposha + kiri piti daala anala denna puluwan.
photo ekak daapan sathaage
elakiri len ammawa @Lakshan-Seram contact karanna![]()
Wennathi bnSpine eka damage athi ekai pana naththe
Ela thnks MN blnnmkohttps://facebook.com/groups/253488828388200/
ඔය වගේ සීන් වලටම හදපු group එකකුත් තියෙනවා. මීශා හා ශ්‍රී ලංකාවේ ලේන්නු. උන් ඉමර්ජන්සි නම්බර් වගේකුත් දාලා තියෙනවා. කතා කරලා බලපන් හදිස්සියක් උනොත්
ඔව් පැටියා කීවට බත් කනවා මූලොකු එකෙක් නම් කිරි ඕන්නෑ බන්. බත්, පලතුරු, වතුර දියන්
පූසා ලේන් පැටියෙක් අල්ලගෙන ඇවිත්
ගුටි දීලා බේරගත්තා
ලේනා පනපිටින්
ඒත් පිටිපස්සෙ කකුල් දෙක පනනෑ
අත්දෙකෙන් පට පට ගාලා ඇවිදිනවා
මන් එයාට නම් දැම්මා අයිව කියලා
කකුල් දෙක හොද උනාම කැලේට දාන්න ඉන්නෙ
මොනාද මෙයාට දෙන්න ඕන බෙහෙත්
මේ Facebook group එකේ ඉක්මනින් post 1ක් දාන්න.පූසා ලේන් පැටියෙක් අල්ලගෙන ඇවිත්
ගුටි දීලා බේරගත්තා
ලේනා පනපිටින්
ඒත් පිටිපස්සෙ කකුල් දෙක පනනෑ
අත්දෙකෙන් පට පට ගාලා ඇවිදිනවා
මන් එයාට නම් දැම්මා අයිව කියලා
කකුල් දෙක හොද උනාම කැලේට දාන්න ඉන්නෙ
මොනාද මෙයාට දෙන්න ඕන බෙහෙත්
පොඩි කාලේ සත්තු මැරුණම මාර දුකක් එන්නේ..මගේ ගෝල්ඩ් ෆිශ් කෙනෙකුත් මැරුනා මන් චූටි කාලේ...ඒ කාලේ හිතුවේ මන් බිස්කට් කැල්ලක් දාපු නිසා තමා ඌ මැරුනේ කියලා..මැරිච්ච දවසේ රෑ ඌ හීනෙනුත් ආවා මගේ...මහ රෑ නැගිටන් ඇඩුවා කෑගහලා...අපේ පූසත් අල්ලන් ඇවිත් තිබ්බා උග ගහලා ලේනව බේරගත්ත උගෙ දත්පාර්වල් දෙකක් වැදිලා තිබ්බ මුල් දව්ස් දෙක තුනේ හොදට හිටියා,ලොකු අම්මා එක්ක උට කිරි පොවද්දි නාහෙට ටිකක් ගියාද මන්දා කොහොම හරි එදාම ඌ මැරුනා මට ඇඩුනා ඒ කාලෙ මම චූටී,ඌව වලලලා උඩින් මලුත් දැම්මා
හඩු බලු තඩියෝ හඩු ගඳයි, පූසෝ එහෙම නෑ. හඩු බලු කැරියෝ කියන්නේ මිනිස්සුන්ගේ වහල්ලු. අපි එම නෑ අපි ලෝඩ් පකීර් ලදැන් බල්ලො බලපන්කෝ, බල්ලන්ගෙ මූනෙන් හැගීම් ප්‍රකාස වෙනව, බල්ලො අපිව දැක්ක්ම ඌට හෙන හැපී.
BUT
මට නයි/පොලොන්ගුත් අවුලක් නෑ බන්, පූසො නන් නොදකින්, කාලකන්නි හැත්ත![]()