ලේනෙක් හම්බුනා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    :yes:

    BUT

    මට නයි/පොලොන්ගුත් අවුලක් නෑ බන්, පූසො නන් නොදකින්, කාලකන්නි හැත්ත
    මචෝ මං හොදට බලලා තියෙනවා කිසිම හේතුවක්‌ නෑ ඒත් සමහර උන්ට පුසෝ පෙන්නන්න බෑ. මම උන්ගෙන් අහලත් තියෙනවා ඇයි මෙච්චර අකමැති කියලා ගොඩක් උන් කියන්නේ පුසෝ හරි කපටියි කියලා. ඇයි උබට උන්ව ඔච්චර පෙන්නන්න බැරි
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    https://facebook.com/groups/253488828388200/
    ඔය වගේ සීන් වලටම හදපු group එකකුත් තියෙනවා. මීශා හා ශ්‍රී ලංකාවේ ලේන්නු. උන් ඉමර්ජන්සි නම්බර් වගේකුත් දාලා තියෙනවා. කතා කරලා බලපන් හදිස්සියක් උනොත්
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Sahodaraya photo ekak danna balanna. Math ekek hadanawa. Upadesak denna puluwan wadeta. Supiri karapu wadenam 👍

    https://facebook.com/groups/253488828388200/
    ඔය වගේ සීන් වලටම හදපු group එකකුත් තියෙනවා. මීශා හා ශ්‍රී ලංකාවේ ලේන්නු

    Meke number ekata call ekak danna. Hadana widiha okkoma whatapp waling kiyala denawa. Math wisthara gaththe meken.
    ------ Post added on May 5, 2021 at 6:40 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචෝ මං හොදට බලලා තියෙනවා කිසිම හේතුවක්‌ නෑ ඒත් සමහර උන්ට පුසෝ පෙන්නන්න බෑ. මම උන්ගෙන් අහලත් තියෙනවා ඇයි මෙච්චර අකමැති කියලා ගොඩක් උන් කියන්නේ පුසෝ හරි කපටියි කියලා. ඇයි උබට උන්ව ඔච්චර පෙන්නන්න බැරි
    පූසො හෙන සෙල්ෆ් ෆිශ් බන්, උන්ගෙ ඇටිටියුඩ් හරි නෑ, මෙලෝ රහක් නෑ, ලෝඩ් පකීර් වගෙ ඉන්නෙත්.
    පයින් ගහන්න හිතෙන්නෙ :ROFLMAO:

    දැන් බල්ලො බලපන්කෝ, බල්ලන්ගෙ මූනෙන් හැගීම් ප්‍රකාස වෙනව 😍, බල්ලො අපිව දැක්ක්ම ඌට හෙන හැපී.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    500px-Indian_Palm_Squirrel_%28Funambulus_palmarum%29.jpg



    Squirrel Hunter

    පූසො හෙන සෙල්ෆ් ෆිශ් බන්, උන්ගෙ ඇටිටියුඩ් හරි නෑ, මෙලෝ රහක් නෑ, ලෝඩ් පකීර් වගෙ ඉන්නෙත්.
    පයින් ගහන්න හිතෙන්නෙ :ROFLMAO:

    දැන් බල්ලො බලපන්කෝ, බල්ලන්ගෙ මූනෙන් හැගීම් ප්‍රකාස වෙනව 😍, බල්ලො අපිව දැක්ක්ම ඌට හෙන හැපී.

    https://elakiri.com/threads/smart-cute-adorable-cats-dogs.1883217/
    ------ Post added on May 5, 2021 at 6:45 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Vet hambenne gihin pennapan
    Pusek gen sathek beraganna pusage kanata hayyen pimbinna ona
    Corona case bn mheth ynna amarui ahre mehe
    Ekai aula
    මුලින්ම වෙට් කෙනෙක්ට පෙන්නහන්
    Ow get ynna oona
    ඕකුන් හපනවා . බලාගෙන
    දත් දෙක නියන් වගේ
    Glouse ekk dala allanne
    Vet kenekta pennanndo

    --edit--
    අපෙත් පූසා අල්ලගෙන ආපු එකෙක්ව මන් බේරුවා. ඌත් ටිකක් පොඩි පැටියෙක්. අපි නම් පිටිකිරි ගොඩක් දියර වෙන්න කරලා පෙව්වේ. අවුලක් නම් උනේ නෑ සහ ටිකක් රස්නෙන් දුනනේ සීතල කිරි ඌට හොද නෑ

    ඔය ලින්ක් එකේ තියෙනවා A-Z සීන් එක
    https://www.wikihow.com/Raise-a-Baby-Squirrel
    Ow mu sahenna allanawa bn
    Muloku ekk bath kanna aapu ekek bath laallen
    වෙට් කෙනෙක්ට පෙන්නපන්. පොඩිම එකෙක් නම් පිටිකිරි, ෆ්‍රෙශ් මිල්ක් (එලකිරි) දෙන්න එපා. එලුකිරි හරි ලැක්ටොජන් හරි දීපන්
    Ow pennanna ona
    Laojan hoynnt na the habai
    Palathuru denwa
    පූසාගේ ගොදුර බලෙන් නැති කරපු නිසා උබට පව් සිද්ධ වෙනවා..
    පරිසර සමතුලිත බව ‍රැකිලා තියෙන්න ඔය වගේ දේවල් වෙන්නත් ඕනී.
    හැම දෙයක්ම පව් කියලා කියලා වැඩ කරලා හරි යන්නේ නෑ,.
    Hmm
    හොද වැඩක් මචන්. වෙට් කෙනෙකුට පෙන්නන්න පුළුවන් නම් හොදයි
    Wetla hoynnt amarui me dwswala
    වෙට් ට පෙන්නපන්
    කකුල් හරියයි සමහර විට

    ගොඩක් චූටි එකෙක් නන්
    එළුකිරි පන් තිරේකින් පොගව්ල කට ගවට තියපන්, බොයි
    නැත්නන් ගස්ලබු, කෙසෙල් දීපන්

    ගොඩක් චූටි එකෙක් නන් උබට තමා මව/පියා/බාරකරු වෙන්න වෙන්නෙ.
    එලියෙ සර්වයිව් වෙන්නෙ දන්නෙ නෑ, උබට උගන්නන්නත් බෑනෙ

    කැරි පූසා, හුකෝල ගන්න ඕනෙ ඕකට :growl: :growl:
    Meka podi kiwata patiyekuth nwei bn
    Rabutan gahen watila
    ගෙදර ඉඳන් පුක පැලෙන්න කාලා බීලා ගිහින් අල්ලන් ආපු එකෙක් නම් පව් නෑ. Exception එකක් තියෙනවා 😂


    එලකිරි දිරවන්නෙ නෑ බන්. උන්ගෙ බඩ ගෙඩිය ලොකු වෙනවා. බඩ බුරුලට යනවා කේස් ගොඩයි. මැරෙන්නත් පුලුවන්. එළුකිරි තමා දෙන්නෙ දන්න විදියට
    ------ Post added on May 5, 2021 at 6:17 PM
    Ow oya huththata Kisi aduwak na
    Kanna thiynwa hodata
    Kaala iwarawela hodata nidagena Psse aathal ekata dadayame ynwa
    කැරි පූස ඩොමෙස්ටික් මචන්

    පරිසරයෙ අසමතුලිත් වෙන්නෙ, ඌ පරිසරයෙ හැසිරෙන්න ගත්තොත් තමා
    කෑලෑ පූසෙක්/ අදුන් දිවියෙක් නන් අන්න හරි

    https://besjournals.onlinelibrary.wiley.com/doi/full/10.1002/pan3.10073
    Ow oma ekk tynwa
    මට දන්න එකෙක් කියපන් ඇයි බන් ලේනූන්ගේ නැට්ට හයිය නැත්තේ. :eek:
    මම එක පාරක් ලේනේක් අල්ලලා නැට්ටෙන් උගේ නැට්ට ගැලවිලා අතට ආවා.:rolleyes:
    පස්සේ අරූ දුවනවා රොකට් එක වගේ:baffled:
    Natten allanna epa utto
    අපෙත් පූසා අල්ලගෙන ආපු එකෙක්ව මන් බේරුවා. ඌත් ටිකක් පොඩි පැටියෙක්. අපි නම් පිටිකිරි ගොඩක් දියර වෙන්න කරලා පෙව්වේ. අවුලක් නම් උනේ නෑ සහ ටිකක් රස්නෙන් දුනනේ සීතල කිරි ඌට හොද නෑ

    ඔය ලින්ක් එකේ තියෙනවා A-Z සීන් එක
    https://www.wikihow.com/Raise-a-Baby-Squirrel
    Ela thnks mchn
    len patiyage wayasa balanna. as aralada? godak podi ekek nam sahena kapawela inna ona loku karanna. 1mm syringe eken 3-4hours sarayak pedia pro denna. kiri honda ukuwata hadanna ona. kiri powanna ona hena parissamata nahayata yanne nathi wenna. hariyata angle karala alla gannath ona. ita passe chuu korawannath ona :P



    https://thesquirrelboard.com/
    http://rehabbersden.org/index.php/3...ed-palm-squirrels-funambulus-sp-revised-contd

    as arala hondata buul thiyena loku ekek nam echchara karadarayak na pirisiyata dunnama nikanma boi. bath, samaposha + kiri piti daala anala denna puluwan.

    photo ekak daapan sathaage

    elakiri len ammawa @Lakshan-Seram contact karanna :P

    U lokui bn patiyek kiwata
    Size eka wtrai adu
    Spine eka damage athi ekai pana naththe
    Wennathi bn
    Mtath hithuna
    Muwa aye kalawata ywnna bariwri
    https://facebook.com/groups/253488828388200/
    ඔය වගේ සීන් වලටම හදපු group එකකුත් තියෙනවා. මීශා හා ශ්‍රී ලංකාවේ ලේන්නු. උන් ඉමර්ජන්සි නම්බර් වගේකුත් දාලා තියෙනවා. කතා කරලා බලපන් හදිස්සියක් උනොත්
    Ela thnks MN blnnmko
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කකුල් පණ නැත්තම් ටිකක් අමාරු වෙයි මචන්.කක්ක චූ ත් ඉබේම යනවද?කෝකටත් වෙට් කෙනෙක්ට පෙන්නපන්.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පූසා ලේන් පැටියෙක් අල්ලගෙන ඇවිත්
    ගුටි දීලා බේරගත්තා
    ලේනා පනපිටින්
    ඒත් පිටිපස්සෙ කකුල් දෙක පනනෑ
    අත්දෙකෙන් පට පට ගාලා ඇවිදිනවා
    මන් එයාට නම් දැම්මා අයිව කියලා
    කකුල් දෙක හොද උනාම කැලේට දාන්න ඉන්නෙ
    මොනාද මෙයාට දෙන්න ඕන බෙහෙත්
    පූසා ලේන් පැටියෙක් අල්ලගෙන ඇවිත්
    ගුටි දීලා බේරගත්තා
    ලේනා පනපිටින්
    ඒත් පිටිපස්සෙ කකුල් දෙක පනනෑ
    අත්දෙකෙන් පට පට ගාලා ඇවිදිනවා
    මන් එයාට නම් දැම්මා අයිව කියලා
    කකුල් දෙක හොද උනාම කැලේට දාන්න ඉන්නෙ
    මොනාද මෙයාට දෙන්න ඕන බෙහෙත්
    මේ Facebook group එකේ ඉක්මනින් post 1ක් දාන්න.
    Care for the voiceless ( C4V)
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපේ පූසත් අල්ලන් ඇවිත් තිබ්බා උග ගහලා ලේනව බේරගත්ත උගෙ දත්පාර්වල් දෙකක් වැදිලා තිබ්බ මුල් දව්ස් දෙක තුනේ හොදට හිටියා,ලොකු අම්මා එක්ක උට කිරි පොවද්දි නාහෙට ටිකක් ගියාද මන්දා කොහොම හරි එදාම ඌ මැරුනා මට ඇඩුනා ඒ කාලෙ මම චූටී,ඌව වලලලා උඩින් මලුත් දැම්මා
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අපේ පූසත් අල්ලන් ඇවිත් තිබ්බා උග ගහලා ලේනව බේරගත්ත උගෙ දත්පාර්වල් දෙකක් වැදිලා තිබ්බ මුල් දව්ස් දෙක තුනේ හොදට හිටියා,ලොකු අම්මා එක්ක උට කිරි පොවද්දි නාහෙට ටිකක් ගියාද මන්දා කොහොම හරි එදාම ඌ මැරුනා මට ඇඩුනා ඒ කාලෙ මම චූටී,ඌව වලලලා උඩින් මලුත් දැම්මා
    පොඩි කාලේ සත්තු මැරුණම මාර දුකක් එන්නේ..මගේ ගෝල්ඩ් ෆිශ් කෙනෙකුත් මැරුනා මන් චූටි කාලේ...ඒ කාලේ හිතුවේ මන් බිස්කට් කැල්ලක් දාපු නිසා තමා ඌ මැරුනේ කියලා..මැරිච්ච දවසේ රෑ ඌ හීනෙනුත් ආවා මගේ...මහ රෑ නැගිටන් ඇඩුවා කෑගහලා...😂😂 අනිත් දවසේ තාත්තා ලොකු Fish tank එකක් අරන් දුන්නා මට...
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    දැන් බල්ලො බලපන්කෝ, බල්ලන්ගෙ මූනෙන් හැගීම් ප්‍රකාස වෙනව 😍, බල්ලො අපිව දැක්ක්ම ඌට හෙන හැපී.
    හඩු බලු තඩියෝ හඩු ගඳයි, පූසෝ එහෙම නෑ. හඩු බලු කැරියෝ කියන්නේ මිනිස්සුන්ගේ වහල්ලු. අපි එම නෑ අපි ලෝඩ් පකීර් ල 🤌 😹
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    :yes:

    BUT

    මට නයි/පොලොන්ගුත් අවුලක් නෑ බන්, පූසො නන් නොදකින්, කාලකන්නි හැත්ත :growl::growl::ROFLMAO:

    අඩෝ කැමිරි බම්ලා පූසොන්ට මුකුත් කියලා මාව යකා කරගන්න එපා හරිතේ 😡
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට මතකයි ස්කෝලෙ වාර විභාගයක් දවසක වහලෙ මුදුන් යට ලීය උඩ ලේන්නු දෙන්නෙක් හුකනවා,සෑහෙන්න වෙලාවක් උන් දෙන්න වටේ දුව දුව දැගලුව අන්තිමේට මුදුන් ලීය උඩ වැඩේ කරනවා,කොල්ලො බලාගෙන හිනාවෙනවා කෙල්ලොත් බලන් ඉන්නවා කොහොම හරි මැඩම්ලටත් මීටර් උනා සීන් එක මොකුත් කරේ නෑ හැබැයි,අන්තිමට උන් දෙන්නගෙ වැඩේ ඉවර වෙද්දි බඩුද මන්දා බින්දු දෙකතුනක් වැටුනා,ඒවා වැටුනෙ පල්ලෙහා හිටිය කෙල්ලගෙ පේපරේට ඒකි හිතුවෙ එහාපැත්තෙ එකා කෙල ගැහුවා කියලා උට විබාගෙ ඉවර වෙලා බැන්නා සෑහෙන්න පව් ඒ කොල්ල පස්සෙ අපි කීවා උන සිද්දිය අරකි අරූට සොරී කියලා කීවෙත් නෑ :ROFLMAO: :ROFLMAO: