ලේසියෙන් මැකෙන tattoo තියනවද ?
ලේසියෙන් මකන්න පුලුවන්,ටික කාලයක් තියන,තියනකම් ඇත්ත වගේම පෙනෙන tattoo තියනවද ?
ලේසියෙන් මකන්න පුලුවන්,ටික කාලයක් තියන,තියනකම් ඇත්ත වගේම පෙනෙන tattoo තියනවද ?
true sinhalese never had tattoos
,පච්ච කෙටීම (Tatoo).,ස්වස්තික පැලදීම රාවණා යුගයේ තිබූ සිරිත්ය .පච්චවලට වසර දහස්ගණනක ඉතිහාසයක් ඇත .............Lover shop wala tibuna naanakan yan na![]()

සමහර උන් ගොඩක් දුක් විදිනවා ඇත්ත ඒවා ගහලා මකාගන්න බැරුව......![]()

ෂා..මේ තියෙන්නේ බාන්ඩේ..කොහොමද ගෙන්වන්නේ?![]()