ලේසියෙන් Egg Fried Rice හදමු

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි සහෝ මිනිස්සුන්ට බොරු කියන්නේ.... දැන් මුන් හිතන්නේ උබ තමා මේක හැදුවේ කියලා... සික්කේ... :baffled:

    කඩෙන් ගත්තා නම් ඉතින් මටත් කුස්සියේ ඉදන්ම තමා මේ photo ටික ගන්න වෙන්නේ..!! :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කඩෙන් ගත්තා නම් ඉතින් මටත් කුස්සියේ ඉදන්ම තමා මේ photo ටික ගන්න වෙන්නේ..!! :rofl:

    එලවලු කපපුවනම් කොත්තුවට ගත්ත ඒවමනේ බන්.... රයිස් එකේ පොතෝ එක මමනේ උබට එව්වේ :eek:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදර කචුරැවත් කඩෙන් හොටලෙන් කැම කන්නෙ නැහැ..මම අලුත් අලුත් හැම කැමක්ම ගෙදර අයට හදලා දෙනවා මචං.හදපු කෑමවල photo/Vdo ගන්න එක තමා මාත් කරන්නෙ...dialog TV එකේ කැම චැනල්ස් බලලා කැම හදනවා...පුදුම කැම පිස්සුවක් මට තියෙන්නෙ...:yes::P

    FN-3D-Logo-336x252.jpg

    tlc-discove.jpg

    MasterChef-Australia-season-8-contestants-revealed.jpg
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අපේ ගෙදර කචුරැවත් කඩෙන් හොටලෙන් කැම කන්නෙ නැහැ..මම අලුත් අලුත් හැම කැමක්ම ගෙදර අයට හදලා දෙනවා මචං.හදපු කෑමවල photo/Vdo ගන්න එක තමා මාත් කරන්නෙ...dialog TV එකේ කැම චැනල්ස් බලලා කැම හදනවා...පුදුම කැම පිස්සුවක් මට තියෙන්නෙ...:yes::P

    FN-3D-Logo-336x252.jpg

    tlc-discove.jpg

    MasterChef-Australia-season-8-contestants-revealed.jpg

    mastercheff :love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    TFS.රෙප් ++++++ :P
    Recipes

    අපේ ගෙදර කචුරැවත් කඩෙන් හොටලෙන් කැම කන්නෙ නැහැ..මම අලුත් අලුත් හැම කැමක්ම ගෙදර අයට හදලා දෙනවා මචං.හදපු කෑමවල photo/Vdo ගන්න එක තමා මාත් කරන්නෙ...dialog TV එකේ කැම චැනල්ස් බලලා කැම හදනවා...පුදුම කැම පිස්සුවක් මට තියෙන්නෙ...:yes::P

    FN-3D-Logo-336x252.jpg

    tlc-discove.jpg

    MasterChef-Australia-season-8-contestants-revealed.jpg

    අහන්නත් සතුටුයි මචං. මම ලොකු කෑම පිස්සෙක් නෙවෙයි ඉතිං. පුළු පුළුවන් වෙලාවට හදනවා මොනවා හරි. මෙහෙ(UK) Living cost එක වැඩියි ඉතින්. මම ගොඩක් කෑම හදන්නේ නෑ ඒ නිසා. අනික් වෙලාවට මොකක් හරි කඩෙන් අඩුවට කෑමක් කාලා ඔහේ ඉන්නවා. මමයි තව යාළුවෙකුයි ඉන්න නිසා ගොඩක් ලොකුවට අපි කෑම හදලා තියන් ඉන්නේ නෑ. ලංකාවට ආවහම තව හදලා දාන්නම්කෝ. :love:

    එලවලු කපපුවනම් කොත්තුවට ගත්ත ඒවමනේ බන්.... රයිස් එකේ පොතෝ එක මමනේ උබට එව්වේ :eek:

    අළුතින්ම කපලා හැදුවේ.. නිකන් බොරු නොකියා හිටු.!! :growl::growl:
     
    rumeshsilva

    Junior member
  • Oct 19, 2009
    26
    2
    8
    ලංකාවෙන් නම් එච්චරම දන්නේ නෑ බං නමුත් Turkey එක හොදයි. Tilda එහෙම UK වල ගොඩක් ප්‍රසිද්දයි සහ ගණන් හාලක්.

    ok thanks machan