ලේ දන්දීමේ මහා පිංකම

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලේ දන්දීමේ මහා පිංකම

    560902_436637139722392_837438252_n.jpg

    මුස්ලිම් ලේ බෞද්ධ අයටත් බෞද්ධ ලේ මුස්ලිම් අයටත් හොඳ නැද්ද?

    මා මෙම ලිපිය ලියන්නට හිතුනේ රනපාල විජේ නමින් මුණු පොතේ පලකළ පෝස්රටයක සඳහන් වු සටහනක් දැකීමෙනි. මෙම පෝස්ටරය අසුචිරාළගේ පටුවාවෙහි දමමින් මෝඩ චූන් වෙන බව අපගේ මුස්ලිම් සහෝදරයෙක් විසින් මට දැන්නු පසු එය කියවුයෙමි.

    මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල ඇති පටු ස්වභාවයයි. මම එයට අසුචිරාළගේ පටුවාව යැයි පවසන්නේ එහෙයිනි. අසුචිරාළ යන නාමය දමන්නට හේතුව නම් මේ රාළ දන්නේ, හැකිතාක් අසුචි අන්තර්ජාලයේ ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් ගොඩදමා, ඒවා දමා ගස්සනට පමණක් නිසාය. ඒ නිසා ඒ නම ඔහුටද ඔහුගේ සහචරයන් සමග වල බසින තැන පටුවාව ලෙසද නම් කළෙමි. එහි රනපාල විජේ යන නමින් පලවු පෝස්ටරය පහතින් බලන්න.

    “හලාල් නොවු ලේ”

    ඔහු මෙම ලිපියේ මාතෘකාවට දමා තිබෙන්නේ හලාල් නොවු ලේ යනුවෙනි. අපට ‍ලේ හලාල් නොවේ යැයි කියන්නේ කලින් හලාල් අධිකාරියේ Halal Authority ජොබ් එක කරපු කෙනෙක්ද? යැයි නොදනිමි. සමහර විට මුස්ලිම් අපි හරක් ලේ භාවිතයට නොගන්නා නිසා එසේ සිතුවා වන්නටද පුළුවන. මට කියන්න තියෙන්නේ “යාළුවා ඒ හරක් ලේ! ඔබටත් තියෙන්නේ ඒ ලේ නම්, ඇත්ත! අපිට ගව ලේ හරාම්ය.”

    “ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ”

    මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි.

    “තම්බින් ලේ නොදෙයි”

    යකෝ තෝ බලාන හිටියද? කියා කවුරුන් හෝ අසන්නේ නැති නිසා මෙසේ ලියන්නට ඇත. ලංකාවේ මුස්ලිම් වරුන් ඕනෑ තරම් ලේ දන්දීමේ වැඩ සටහන් කරති. මම මේ ලිපියට යටින් එවැනි වැඩසටහන් ඡායාරූප අඩංගු තැන් කිහිපයක් පලකරමි. අද මුස්ලිම් වරුන් සිටින්නාවු බොහෝ පලාත් වල සිංහල සමිති සමාගම් විසින් කරන්නාවු ලේ දන්දීම් වලටද මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරති. මුස්ලිම් වරුන්ද එහි යති. එයට හේතුව නම් අද සමහරු ලේ දන්දීමටත් මැලිකමක් දක්වන බැවිනි. නමුත් අපගේ මුස්ලිම් සංවිධානයක් විසින් පවත්වන්නා‍වු ලේ දන්දීම් කඳවුරු වලට සෙනග හිඟ නැත්තේ එවැන් දානයන් ඉස්ලාමය විසින් දිරිගන්වා ඇති බැවිනි.

    “හේතුව උන්ගේ පුරුෂ ශක්තිය අඩු වෙනවලු.”

    ලේ දන්දීමෙන් පුරුෂ ශක්තිය අඩුවේ යැයි මුස්ලිම් සමාජයේ මතයක් හෝ ඉස්ලාමයේ කිසිදු ස්ථානයක සඳහනක්වත් නැත. මෙය ගොතන ලද අමුලික බොරුවකි. සමහර විට මෙය ලියු තැනැත්තා සිතන්නට ඇත්තේ තමන් විසින් ගොතන මේ බොරු රට ජාතිය සහ ආගම වෙනුවෙන් ගොතන සම්‍යයක් ප්‍රයෝග ලෙස වෙන්නට පුළුවන. මෙවැනි පට්ටපල් බොරු ගොතන්නන්ට ඉස්ලාමය තුල නම් කිසිදු හව්හරණක් නැත. නමුත් මෙවැනි බේගල් අදබාමින් බොදුනු සමාජය තුල සැඟවී සිටින්නට ඔවුන්ට අද වාසනාව හිමි වී ඇත.

    “හැබැයි මුන්ට ලෙඩක් වුණහම….. , මගදි ඇක්සිඩන්ට් එකක් වුණහම….., මේ බලු හැත්තගේ ඇඟට ඇතුළු කරන්නේ අපේ පිරිසිදු සිංහළ ලේ.”

    ලෙඩක් වු විට රෝහලට යන රෝගියාට ජාතියක්, ජන්මයක් හෝ වෙනයම් බේධයක් නැත. ඔහු ‍රෝගියෙකි. නැතිනම් ව්‍යාධියකින් පෙලෙන්නෙකි. එහිදී ඔහුට දෙන ප්‍රතිකාර වලද ජාතියක් ජන්මයක් සටහන් නොවේ. රෝගියෙකුගේ දිවි ගලවා ගැනීම ඕනෑම දහමකට අනුව කුසලකි. ඕනෑම සංස්කෘතික චින්තනයකට අනුව යහපත් දෙයකි.

    “තම්බි දැනගත යුතුයි ඒවා හලාල් කළ තම්බි ලේ නොවන වග”

    බෞද්ධ සමාජය තුල හිඳිමින් අපට දොස් නගන ආගම්බේධවාදී අන්තවාදීන්ද දැනගත යුතු කරුණක් නම් ඔබට යමක් වී රෝහල් ගත වු පසුව දමිළ හෝ මුස්ලිම් අපගේ ලේ ද ඔබගේ සිරුර තුලට යා හැකි බව මන්ද ලේ බැංකුව ජාතීන් අනුව ලේ වර්ග නොකරති. අපට ලැබෙන්නේ කුමණ තැනැත්තාගේ ලේ ද? යන්න වග අපට දැනගත නොහැක.

    “තම්බි දැනගත යුතුයි ඒවා බුදු බණ අසා පහළවු කරුණාගුණය නිසා දන්දුන් සිංහළ ලේ බව”

    මෙය ලියු තැනැත්තාට එකක් අමතක වී ඇති බැව් මට පෙනේ. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම මුස්ලිම් ජනතාවට තිබෙන්නේද සිංහළ ලේ බවයි. එයට හේතුව නම් ලංකාවට පැමිණි කිසිදු අරාබි වෙලෙන්දෙකු සිය බිරිය සමග මෙරටට පැමිණියේ නැත. ඔවුන් විවාහ වුයේ මේ රටේ සිංහල කුල කාන්තාවන් සමගය. අද සිටින්නාවු ලාංකික මුස්ලිම් වරුන්ගේ ආදි පියවරුන් අරාබි නිසා ඔවුන් මුස්ලිම් වුවද ඔවුන් ඉපදුනේ සිංහල මව්වරුන්ගේ ගර්භාශ වලයි.

    ඔවුන්ගේ පෙකණි වලට ගලා ගියේ සිංහල මව්වරුන්ගේ ලේයි. ඔවුන් මෙලොව එලියදුටු පසු බිව්වේ සිංහල මව්වරුන් ලේ කිරිකර දුන් මව් කිරියි. ඒ නිසා ලංකාවේ සිටින සියළුම මුස්ලිම් වරුන් ලේ වලින් සිංහල ජනතාවගේ ඥාතීන්ය. මෙය ලියු තැනැත්තා ඉතාමත් අන්තවාදී වුවද මැටි මෝලෙක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

    අවසාන වශයෙන් කිවයුත්තේ ඉස්ලාමය මගින් ලේ දන්දීම අනුමත කර ඇති දෙයක් බවට අල්-කුර්ආනය මගින් සනාථ කර ඇති බවයි‍.

    ….එහෙත් යමෙකු කෙනෙකු ජීවත් කරවන්නට සැලසු වුවහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය…..

    ශුද්ධවු අල්-කුර්ආනය 5: 32

    එය සනාථ කරන්නට ඉහත සඳහන් අල්-කුර්ආන වැකිය බෙහෙවින්ම ප්‍රමාණවත් යන්න මගේ අදහසයි.

    මුස්ලිම් සංවිධාන විසින් දියත් කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන් කිහිපයක් පහත යොමු වලින් ඔබට දැකගත හැකි වනු ඇත.

    https://www.facebook.com/media/set/?set=a.148760505201538.37956.100002027684489&type=3

    http://www.facebook.com/photo.php?f....134610776601906.25834.100001589537247&type=3

    http://www.facebook.com/media/set/?set=a.108165019319552.8517.100003781634916&type=3

    http://www.muslimaid.org/index.php/media-centre/826-aid-sri-lanka-supports-a-blood-donation-camp

    http://www.youtube.com/watch?v=6AFdSy2kxb0

    http://www.sltjweb.com/2012/07/17/horappolaiyil-nadaipetra-4vthu-maperum-iraththa-dhaana-mugam/

    http://www.sltjweb.com/2012/06/10/columbu-companyth-theruvil-nadaipetra-maa-perum-iraththa-dhaana-mugaam/

    http://www.sltjweb.com/2012/03/12/perum-vetriyath-thandha-sltj-akurana-kilaiyin-mudhalavadhu-iraththa-dhana-mugam/

    http://www.sltjweb.com/2012/04/18/s...kilaiyin-mudhalaawadhu-iraththa-dhaana-mugam/

    http://www.sltjweb.com/2012/02/27/k...aga-nadaipetru-mudindha-iraththa-dhana-mugam/

    Source : http://www.anvermanatunga.com/2012/09/04/le-dan-deema-saha-islam/
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    29%20web.jpg

    +++++++++++++++++
    The Central YMMA together with Maradana Police conducted a Blood Donation Programme at 63, Dematagoda Road, Colombo 9. The aim of the project was to show share of responsibility of our community towards National Unity. The programme was fully sponsored by Amana Thakaful. Around 60 persons donated blood and many more were tested Mr. A. M. M. Hussain, President, Mr. M. T. M. Thahasim, Secretary and Members of the Central YMMA too tool part.
    Mr. Deen, the National General Secretary and Members of All Ceylon YMMA Conference also attended the function. Officer In-Charge of the Maradana Police Amal Edirimanna coordinated the programme with YMMA Central Mr. Iflal Abdullah, the National President of All Ceylon YMMA Conference was the Chief Guest and Mr. A. B. Madawela of Civil Service Unit of Sri Lanka Police was Guest of Honour.

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    “ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ”

    මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි.

    මේක ඇත්ත .. යම් තරමකට . මම දන්න කෙනෙක් ඉන්නවා (මම ගිය පාසැලටම ගිය කෙනෙක්) දැන් Nurse කෙනෙක්, ඒයා මුස්ලිම් අය ලේ දන් දෙන්න එනවා දකිනවා ගොඩක් අඩුයිලු..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    .අපි බොහෝ දුරට හොස්පිටල් වලට ගිහින් ලේ දෙන්නේ නෑ... ගොඩාක් දුරට අපි ඔය වගේ වැඩසටහන් කරනව ....ඒ හොස්පිටල් වල ඉන්න ඩොක්ටර්ස් ව ගෙන්නල පවත් වන්නේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මෝඩයෙක් පට්ට ලොකු පික් එකක් දාල නිසා උබේ ලිපිය කියවන්න අමාරුයි. ත්‍රෙඩ් එක Failed
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙන්න හම්බයන්ගේ නියම ලේ දන්දෙන පින්කම්
    1259326135-a-palestinian-butcher-on-the-first-day-of-the-muslim-holiday-of-eid-al-adha-%3A188510_188510.jpg

    1290092480-slaughtering-sacrificial-animals-on-eid-ul-azha_511422.jpg

    අනේ හම්බයිනේ උඹලගෙ මොන පින්කම්ද?
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෝඩයෙක් පට්ට ලොකු පික් එකක් දාල නිසා උබේ ලිපිය කියවන්න අමාරුයි. ත්‍රෙඩ් එක Failed

    Machan sorry wenna oni .... 2 weni page ela balanna
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    560902_436637139722392_837438252_n.jpg

    මුස්ලිම් ලේ බෞද්ධ අයටත් බෞද්ධ ලේ මුස්ලිම් අයටත් හොඳ නැද්ද?

    මා මෙම ලිපිය ලියන්නට හිතුනේ රනපාල විජේ නමින් මුණු පොතේ පලකළ පෝස්රටයක සඳහන් වු සටහනක් දැකීමෙනි. මෙම පෝස්ටරය අසුචිරාළගේ පටුවාවෙහි දමමින් මෝඩ චූන් වෙන බව අපගේ මුස්ලිම් සහෝදරයෙක් විසින් මට දැන්නු පසු එය කියවුයෙමි.

    මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල ඇති පටු ස්වභාවයයි. මම එයට අසුචිරාළගේ පටුවාව යැයි පවසන්නේ එහෙයිනි. අසුචිරාළ යන නාමය දමන්නට හේතුව නම් මේ රාළ දන්නේ, හැකිතාක් අසුචි අන්තර්ජාලයේ ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් ගොඩදමා, ඒවා දමා ගස්සනට පමණක් නිසාය. ඒ නිසා ඒ නම ඔහුටද ඔහුගේ සහචරයන් සමග වල බසින තැන පටුවාව ලෙසද නම් කළෙමි. එහි රනපාල විජේ යන නමින් පලවු පෝස්ටරය පහතින් බලන්න.

    “හලාල් නොවු ලේ”

    ඔහු මෙම ලිපියේ මාතෘකාවට දමා තිබෙන්නේ හලාල් නොවු ලේ යනුවෙනි. අපට ‍ලේ හලාල් නොවේ යැයි කියන්නේ කලින් හලාල් අධිකාරියේ Halal Authority ජොබ් එක කරපු කෙනෙක්ද? යැයි නොදනිමි. සමහර විට මුස්ලිම් අපි හරක් ලේ භාවිතයට නොගන්නා නිසා එසේ සිතුවා වන්නටද පුළුවන. මට කියන්න තියෙන්නේ “යාළුවා ඒ හරක් ලේ! ඔබටත් තියෙන්නේ ඒ ලේ නම්, ඇත්ත! අපිට ගව ලේ හරාම්ය.”

    “ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ”

    මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි.

    “තම්බින් ලේ නොදෙයි”

    යකෝ තෝ බලාන හිටියද? කියා කවුරුන් හෝ අසන්නේ නැති නිසා මෙසේ ලියන්නට ඇත. ලංකාවේ මුස්ලිම් වරුන් ඕනෑ තරම් ලේ දන්දීමේ වැඩ සටහන් කරති. මම මේ ලිපියට යටින් එවැනි වැඩසටහන් ඡායාරූප අඩංගු තැන් කිහිපයක් පලකරමි. අද මුස්ලිම් වරුන් සිටින්නාවු බොහෝ පලාත් වල සිංහල සමිති සමාගම් විසින් කරන්නාවු ලේ දන්දීම් වලටද මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරති. මුස්ලිම් වරුන්ද එහි යති. එයට හේතුව නම් අද සමහරු ලේ දන්දීමටත් මැලිකමක් දක්වන බැවිනි. නමුත් අපගේ මුස්ලිම් සංවිධානයක් විසින් පවත්වන්නා‍වු ලේ දන්දීම් කඳවුරු වලට සෙනග හිඟ නැත්තේ එවැන් දානයන් ඉස්ලාමය විසින් දිරිගන්වා ඇති බැවිනි.

    “හේතුව උන්ගේ පුරුෂ ශක්තිය අඩු වෙනවලු.”

    ලේ දන්දීමෙන් පුරුෂ ශක්තිය අඩුවේ යැයි මුස්ලිම් සමාජයේ මතයක් හෝ ඉස්ලාමයේ කිසිදු ස්ථානයක සඳහනක්වත් නැත. මෙය ගොතන ලද අමුලික බොරුවකි. සමහර විට මෙය ලියු තැනැත්තා සිතන්නට ඇත්තේ තමන් විසින් ගොතන මේ බොරු රට ජාතිය සහ ආගම වෙනුවෙන් ගොතන සම්‍යයක් ප්‍රයෝග ලෙස වෙන්නට පුළුවන. මෙවැනි පට්ටපල් බොරු ගොතන්නන්ට ඉස්ලාමය තුල නම් කිසිදු හව්හරණක් නැත. නමුත් මෙවැනි බේගල් අදබාමින් බොදුනු සමාජය තුල සැඟවී සිටින්නට ඔවුන්ට අද වාසනාව හිමි වී ඇත.

    “හැබැයි මුන්ට ලෙඩක් වුණහම….. , මගදි ඇක්සිඩන්ට් එකක් වුණහම….., මේ බලු හැත්තගේ ඇඟට ඇතුළු කරන්නේ අපේ පිරිසිදු සිංහළ ලේ.”

    ලෙඩක් වු විට රෝහලට යන රෝගියාට ජාතියක්, ජන්මයක් හෝ වෙනයම් බේධයක් නැත. ඔහු ‍රෝගියෙකි. නැතිනම් ව්‍යාධියකින් පෙලෙන්නෙකි. එහිදී ඔහුට දෙන ප්‍රතිකාර වලද ජාතියක් ජන්මයක් සටහන් නොවේ. රෝගියෙකුගේ දිවි ගලවා ගැනීම ඕනෑම දහමකට අනුව කුසලකි. ඕනෑම සංස්කෘතික චින්තනයකට අනුව යහපත් දෙයකි.

    “තම්බි දැනගත යුතුයි ඒවා හලාල් කළ තම්බි ලේ නොවන වග”

    බෞද්ධ සමාජය තුල හිඳිමින් අපට දොස් නගන ආගම්බේධවාදී අන්තවාදීන්ද දැනගත යුතු කරුණක් නම් ඔබට යමක් වී රෝහල් ගත වු පසුව දමිළ හෝ මුස්ලිම් අපගේ ලේ ද ඔබගේ සිරුර තුලට යා හැකි බව මන්ද ලේ බැංකුව ජාතීන් අනුව ලේ වර්ග නොකරති. අපට ලැබෙන්නේ කුමණ තැනැත්තාගේ ලේ ද? යන්න වග අපට දැනගත නොහැක.

    “තම්බි දැනගත යුතුයි ඒවා බුදු බණ අසා පහළවු කරුණාගුණය නිසා දන්දුන් සිංහළ ලේ බව”

    මෙය ලියු තැනැත්තාට එකක් අමතක වී ඇති බැව් මට පෙනේ. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම මුස්ලිම් ජනතාවට තිබෙන්නේද සිංහළ ලේ බවයි. එයට හේතුව නම් ලංකාවට පැමිණි කිසිදු අරාබි වෙලෙන්දෙකු සිය බිරිය සමග මෙරටට පැමිණියේ නැත. ඔවුන් විවාහ වුයේ මේ රටේ සිංහල කුල කාන්තාවන් සමගය. අද සිටින්නාවු ලාංකික මුස්ලිම් වරුන්ගේ ආදි පියවරුන් අරාබි නිසා ඔවුන් මුස්ලිම් වුවද ඔවුන් ඉපදුනේ සිංහල මව්වරුන්ගේ ගර්භාශ වලයි.

    ඔවුන්ගේ පෙකණි වලට ගලා ගියේ සිංහල මව්වරුන්ගේ ලේයි. ඔවුන් මෙලොව එලියදුටු පසු බිව්වේ සිංහල මව්වරුන් ලේ කිරිකර දුන් මව් කිරියි. ඒ නිසා ලංකාවේ සිටින සියළුම මුස්ලිම් වරුන් ලේ වලින් සිංහල ජනතාවගේ ඥාතීන්ය. මෙය ලියු තැනැත්තා ඉතාමත් අන්තවාදී වුවද මැටි මෝලෙක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

    අවසාන වශයෙන් කිවයුත්තේ ඉස්ලාමය මගින් ලේ දන්දීම අනුමත කර ඇති දෙයක් බවට අල්-කුර්ආනය මගින් සනාථ කර ඇති බවයි‍.

    ….එහෙත් යමෙකු කෙනෙකු ජීවත් කරවන්නට සැලසු වුවහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය…..

    ශුද්ධවු අල්-කුර්ආනය 5: 32

    එය සනාථ කරන්නට ඉහත සඳහන් අල්-කුර්ආන වැකිය බෙහෙවින්ම ප්‍රමාණවත් යන්න මගේ අදහසයි.

    මුස්ලිම් සංවිධාන විසින් දියත් කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන් කිහිපයක් පහත යොමු වලින් ඔබට දැකගත හැකි වනු ඇත.

    https://www.facebook.com/media/set/?set=a.148760505201538.37956.100002027684489&type=3

    http://www.facebook.com/photo.php?f....134610776601906.25834.100001589537247&type=3

    http://www.facebook.com/media/set/?set=a.108165019319552.8517.100003781634916&type=3

    http://www.muslimaid.org/index.php/media-centre/826-aid-sri-lanka-supports-a-blood-donation-camp

    http://www.youtube.com/watch?v=6AFdSy2kxb0

    http://www.sltjweb.com/2012/07/17/horappolaiyil-nadaipetra-4vthu-maperum-iraththa-dhaana-mugam/

    http://www.sltjweb.com/2012/06/10/columbu-companyth-theruvil-nadaipetra-maa-perum-iraththa-dhaana-mugaam/

    http://www.sltjweb.com/2012/03/12/perum-vetriyath-thandha-sltj-akurana-kilaiyin-mudhalavadhu-iraththa-dhana-mugam/

    http://www.sltjweb.com/2012/04/18/s...kilaiyin-mudhalaawadhu-iraththa-dhaana-mugam/

    http://www.sltjweb.com/2012/02/27/k...aga-nadaipetru-mudindha-iraththa-dhana-mugam/

    Source : http://www.anvermanatunga.com/2012/09/04/le-dan-deema-saha-islam/

    Balapu netti kattiya balanna