ලේ දෙමුද හෙට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,253
    100,015
    113
    ඔව් බං මගේ රෙප් කපල කවුරු හරි එකෙක් "from senal7" කියල... :)

    reputation_neg.gif
    ලේ දෙමුද හෙට 04-27-2014 10:08 AM from senal7
    රෙප් කපපු එකා කවුරු උනත් කමක් නෑ මචන් උබට ලේ ඕනි වෙච්ච වෙලාවක මේ කියන එකෙන්ම ආපු ලේ පයින්ට් එකක් උබට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. වෙන කියන්න දෙයක් නෑ අසරණයට.නම තියෙන කෙනා නන් වෙන්න බෑ මම ඌට ++ දුන්න මේ වගේ හොද වැඩකට සෙට් වෙච්ච නිසා.

    Mageth Rep kapala :baffled::baffled::baffled::baffled:
    ලේ ඕනි වෙන් නැති එකෙක් මේකෙ ඉන්නවද කොහෙද?
    පිටසක්වලයයෙක්වත් එලකිරි ඇවිත්ද දන්නෑ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බං මගේ රෙප් කපල කවුරු හරි එකෙක් "from senal7" කියල... :)
    මහත්මයා මම නම් ඔය රෙප් කේස් වලට නැ. මම රෙප් දීලත් නැ කපලත් න. රිදිච්ච උන් මාව රතු කරපු නිසා මට රෙප් දෙන්නත් බැ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහත්මයා මම නම් ඔය රෙප් කේස් වලට නැ. මම රෙප් දීලත් නැ කපලත් න. රිදිච්ච උන් මාව රතු කරපු නිසා මට රෙප් දෙන්නත් බැ.

    එල, ඔයාගෙ නම පාවිච්චි කරල වෙන කෙනෙක් රෙප් කපල තියෙන්නෙ :)
     
    • Like
    Reactions: cala94

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    ey ban dan deneun silent kikiliyo wage biththara daaddi kagahannepa ponz hari ekek nam man wage silent eke (kasbawa) wage biththara tika daala hitahan.

    UBALA DAN DENAWA KIYA BERA GAHANDA OONE NAHA

    Hithuwada le deneka maha ratak allanawa wage wadak kiyla ubala ooka age karuwata ganu masakata warak bucket gananin yawanwa
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,253
    100,015
    113
    මගෙත් රෙප් කපල තිබුන ඔය නමෙනුත් :)

    iPuQcTb.jpg

    කවුද පාහරයෙක් මගෙත් රේප් කපලා :angry:




    එල, ඔයාගෙ නම පාවිච්චි කරල වෙන කෙනෙක් රෙප් කපල තියෙන්නෙ :)

    මගෙත් එක්ක තරහක් තියෙන එකෙක් ඉන්නවද කොහෙද මචන්. උබලගෙ රෙප් කපල නන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාපු නිසා සොරි

    ඇගේ වතුර තියෙන එකගෙ කශේරුකාවත් වැටිල පව් අනුන්ගෙ නම් වලින් රෙප් කපනව
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    mama ada blood dila awa, thanks 4 share this ...elakiri eken dekala thama dila awe...!!
    thanks 4 the organizing committee
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් මෙඔ ත්‍රේඩ් එකට සපොට් කරලා ලේ දෙමු කියලා දාපුවහමත් රෙප් කපන්නේ?
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    ඇයි බන් මෙඔ ත්‍රේඩ් එකට සපොට් කරලා ලේ දෙමු කියලා දාපුවහමත් රෙප් කපන්නේ?

    ade uba nil welane uba rathu una kaale man ubawa nil karanna uparima try kara mathaka athine nama damme naha I like you kiyala damme