ඔව් බං මගේ රෙප් කපල කවුරු හරි එකෙක් "from senal7" කියල...![]()
ලේ දෙමුද හෙට 04-27-2014 10:08 AM from senal7![]()
රෙප් කපපු එකා කවුරු උනත් කමක් නෑ මචන් උබට ලේ ඕනි වෙච්ච වෙලාවක මේ කියන එකෙන්ම ආපු ලේ පයින්ට් එකක් උබට ලැබේවා කියල ප්රාර්ථනා කරනව. වෙන කියන්න දෙයක් නෑ අසරණයට.නම තියෙන කෙනා නන් වෙන්න බෑ මම ඌට ++ දුන්න මේ වගේ හොද වැඩකට සෙට් වෙච්ච නිසා.
ලේ ඕනි වෙන් නැති එකෙක් මේකෙ ඉන්නවද කොහෙද?Mageth Rep kapala![]()
පිටසක්වලයයෙක්වත් එලකිරි ඇවිත්ද දන්නෑ


