
7-8 සැරයක් දීල නම් තියෙනවා. කොරෝනා සීන් එකෙන් පස්සෙම දුන්නේ නෑ. මේ දවස් වල යන්න බයයි. හැම එකාම මෙහෙම හිතන නිසා තමයි ලේ නැතුව ඇත්තෙ.![]()
![]()
![]()
nah neda? math denna kiyala rata idan awith 3 months nah e nisa bahCovid ඇගේ තියෙන එකෙක් ලේ දුන්නොත් මොකෝ බං වෙන්නේ. චෙක් වෙනවද ඒවා