ලේ බැංකුවේ ලේ හිඟයක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    7-8 සැරයක් දීල නම් තියෙනවා. කොරෝනා සීන් එකෙන් පස්සෙම දුන්නේ නෑ. මේ දවස් වල යන්න බයයි. හැම එකාම මෙහෙම හිතන නිසා තමයි ලේ නැතුව ඇත්තෙ. :eek: :eek: :eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    7-8 සැරයක් දීල නම් තියෙනවා. කොරෝනා සීන් එකෙන් පස්සෙම දුන්නේ නෑ. මේ දවස් වල යන්න බයයි. හැම එකාම මෙහෙම හිතන නිසා තමයි ලේ නැතුව ඇත්තෙ. :eek: :eek: :eek:

    නාරාහෙන්පිට යන්න පුලුවන් නම් කිසිම රිස්ක් එකක් නෑ බෑන්ක් එකේ . ෆුල් සේෆ්ටි . මන් යන්නෙ එතනට
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Covid ඇගේ තියෙන එකෙක් ලේ දුන්නොත් මොකෝ බං වෙන්නේ. චෙක් වෙනවද ඒවා
     
    • Like
    Reactions: OrangeHat