ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

[/SIZE]අනේ මහත්තයෝ මේ දන්න මගුලක් කියනවද ? පුජාවලිය කියන්නේ බුද්ධ දේශනාවක්ද? දන්නා මගුලක් කියපන් බන් .පුජාවලිය කියන්නේ බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් දඹදෙණිය යුගයේ ලියපු පොතක් . අනේ මහත්තයෝ තව ටික දවසකින් හඳේ හාවා ඉන්නවා කියලත් කියයි ජාතක කතාවක් අරගෙන.

මේ ටික උඹට කලින් කියපු එකක් අරගෙන දැම්මේ. එක්කෝ උඹ හරකෙක් වෙන්ඩ ඕනේ කියන දේ තේරෙන්නේ නැති. යකෝ පොඩි කාලේ ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියාද කියලත් උඹ තව ටිකකින් අහයි. උඹ මි හරකෙක් උනාට අනික් උන් එහෙම නෙමෙයි . එකම දේ repeat කරන්නේ නැතුව අලුත් දෙයක් හොයාගනින්. brain washed අනාතයා .
ජාතක කතා reject කරන අයට ප්‍රශ්න ටිකක්....

ඕන කෙනෙකුට තේරෙනවා ඒකේ තිබුනු ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව. ඒත් මෙවැනි දේ ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතෙත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා.

1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
2. සමහරුන්ගේ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

...ආදී ප්‍රශ්න ගොඩයි. මෙය සමතයක් කල හැකි බෞද්ධයින් ඉන්නවාද??? මෙවැනි කතා ලියපු අයට වඩා බුද්ධිමත් බෞද්ධයින් එළකිරියේ ඉන්නවාද?

එන පොට හොඳ නෑ වගේ තේරුනාම සමහරු ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගන්නවා. ඒ අයගෙන් අහන්නේ, ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔවුන් නිශ්ශබ්ද ඇයි? දහම කියල එවැනි අය කරන්නේ නාට්‍යයක් නොවේද???
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි බං එතුමා ඒඩ්ස් වෛරසය මැව්වේ...:angry:
    හරි කමක් නැහැ දැන් මවලා ඉවරනේ...එතකොට කෝ අනිත් කෑල්ල, යුගලේ :dull:

    ඒක තමා මේක............ :rofl::rofl:
     
    ඒක තමා මේක............ :rofl::rofl:
    කලින් ඇමීබත් ඔහොම තනිකඩව තමයි බන් හිටියේ.. පස්සේ ජෝඩුවක් හොයලා දුන්නා.. :lol:
    නාභිය පිරිමැද්දම ළමයි හම්බ වෙනවා කියල විශ්වාස කරන අයට මේවත් ප්‍රශ්නද... :lol::lol:

    ගුනේ ආපු එක හොඳයි.. කලින් ගුනේට කියන්න බැරිවුනානේ ඔබලාගේ ආනන්ද වහන්සේගේ කතාව.. දැන් කම්මැලි නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලින් ඇමීබත් ඔහොම තනිකඩව තමයි බන් හිටියේ.. පස්සේ ජෝඩුවක් හොයලා දුන්නා.. :lol:
    නාභිය පිරිමැද්දම ළමයි හම්බ වෙනවා කියල විශ්වාස කරන අයට මේවත් ප්‍රශ්නද... :lol::lol:

    ගුනේ ආපු එක හොඳයි.. කලින් ගුනේට කියන්න බැරිවුනානේ ඔබලාගේ ආනන්ද වහන්සේගේ කතාව.. දැන් කම්මැලි නැද්ද?

    ආනන්ද වහන්න්සේ කෙනෙක් ගැන මන් දන්නේත් නෑ. මට දැනගෙන වැඩකුත් නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඔයා සාහිත්යයි දර්ශනයය් පටලගෙන :Pබුදු රජානන් වහන්සේ කියලා තියෙන්නෙ..උන්වහන්සේ දේශනා කළ දර්මය නුවණින් විමසා පිළිගන්න කියලා..මම නම් පිළිපදින්නේ උන්වහන්සේගේ දරශනය විතරයි..ඒකත් තව හරියට දන්නේ නෑනෙ..මට පූජාවලිය කියව කියව ඉන්න වෙලාවක් නෑ..ඔයා නම් කියවලා තියන පාටයි..:Pඒක හින්දා මම නම් කියන්නේ ඔය වෙන වෙන පොත් කියවා කියවා ඉන්නෙ නැතිව.බුද්ධ දර්ශනය ගැන පොත් කියවන්න:yes:
     
    I know you're little disturbed.. I didn't write these things.. Your "devout" buddhists only wrote these things in their books... so you have to question them! Is it that they forgot this "උන්වහන්සේ දේශනා කළ දර්මය නුවණින් විමසා පිළිගන්න" or were they writing the "facts" they "learned"? It's up to you...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    I know you're little disturbed.. I didn't write these things.. Your "devout" buddhists only wrote these things in their books... so you have to question them! Is it that they forgot this "උන්වහන්සේ දේශනා කළ දර්මය නුවණින් විමසා පිළිගන්න" or were they writing the "facts" they "learned"? It's up to you...

    some people get blinded by their passion and devotion. So it's not a big deal and Absolutely not a serious problem like Islamization of Nations.

    So don't pick things from Buddism and post here thinking that you have won. Actually you have lost because you can't even grasp what this great philosophy is.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගමයා;14590290 said:
    තාම යුගලක් නෑ වගෙයි :lol:
    avatar385702_12.gif

    මොකද බන් උඹ ඔච්චර නටන්නේ ... දෙන්ඩ හිතෙනවා චප්ප වෙන්ඩ එකක්...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
    2. සමහරුන්ගේ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
    3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
    4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
    5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
    6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
    7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
    8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

    ...ආදී ප්‍රශ්න ගොඩයි. මෙය සමතයක් කල හැකි බෞද්ධයින් ඉන්නවාද??? මෙවැනි කතා ලියපු අයට වඩා බුද්ධිමත් බෞද්ධයින් එළකිරියේ ඉන්නවාද?

    එක ඇත්තද කියල අහපන් පොත ලියපු එකාගෙන් .අපි පිළිගන්නේ බුදුහාමුදුරුවන් දේශනා කරපුවා මිස එක එකා මනෝ විකාර හැදිලා ලියන පොත් නෙමෙයි. එහෙම නැතුව හීනෙන් දෙවියන් වහන්සේ පෙනිලා කිව්වයි කියන මනෝ විකාර උඹලා පිලිගනින් .උඹලගේ ගොඩට අපිව දාන්ඩ හදන්ඩ එපා.

    ජාතක කතා ගැනද දැන් උඹට තියෙන පරශ්නේ ජාතක කතා පොත ලියන්නේ කුරුනෑගල කාලේ. හරිය?කොච්චර පොත් තව ලියල තියෙනවද උඹ දන්නේ නැත්නම් මම තව ලිස්ට් එකක් දෙන්නම්. දැන් උඹ එක එක හාමුදුරුවරු ලියපු කියපු එව්වා අල්ලගත්තද වෙන කියන්ඩ දෙයක් නැති තැන . අපි නම් උඹලගේ මොකෙක් හරි මවුලවි හරි කෙලින පිස්සුවක් අරන් උඹලට බැනල වැඩක් නැ. හැබැයි කුරානේ හරි නබි හරි අල්ලාහ් හරි කියපු කරපු දේවල් ප්‍රශ්න කරන්ඩ අයිතියක් තියෙනවා. හැබැයි උඹලගේ එවුන් කෙලින පිස්සු වලට කුරානෙන් අනුබල දෙනවනම් එතැන ප්‍රශ්නයක්. දැන් බලපල්ලකො උඹලගේ තර්ස්තවාදියෝ ඔක්කොම් අල්ලාහ් ගේ නාමයෙන් නේ මිනි මරන්නේ . එක උන්ගේ පුද්ගලික කාරනාවක් නෙමෙයි .කුරානේ කෙලින්ම කියලා තියෙනවා හතුරන්ට සලකන විදිහ . එක අන්තවාදී ව අල්ලගන්න එවුන් කරන වැඩ වලට කෙලින්ම කුරානේ වග කියන්ඩ ඕනේ . හරිය
    ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,254
    113
    Ohio, USA
    කලින් ඇමීබත් ඔහොම තනිකඩව තමයි බන් හිටියේ.. පස්සේ ජෝඩුවක් හොයලා දුන්නා.. :lol:
    නාභිය පිරිමැද්දම ළමයි හම්බ වෙනවා කියල විශ්වාස කරන අයට මේවත් ප්‍රශ්නද... :lol::lol:

    ගුනේ ආපු එක හොඳයි.. කලින් ගුනේට කියන්න බැරිවුනානේ ඔබලාගේ ආනන්ද වහන්සේගේ කතාව.. දැන් කම්මැලි නැද්ද?

    ගුනේ කාරයා හද්ද කුරුස කාරයෙක්... ඌ පල්ලියේ කන්ට්‍රැක්ට් එකකට තමයි මෙතන මුස්ලිම් උන්වයි සූකර රොඩි ථේරවාදි නිකායික බෞද්ද අන්තවාදීන්වයි කොටවන්නේ පල්ලියේ කුපාඩිකම් වහගන්න... ඕකා කුරුස මාක් එකක් පස්ස පැත්තේ කොටාගෙන ඉන්න කුරුසයෙක්...:yes::yes:
     
    some people get blinded by their passion and devotion. So it's not a big deal and Absolutely not a serious problem like Islamization of Nations.

    So don't pick things from Buddism and post here thinking that you have won. Actually you have lost because you can't even grasp what this great philosophy is.
    :lol: What a joke!! All of them are blinded except you.. :lol:. This might work on newborn babies.. Give me a break!!

    Obviously, the serious problem lies with you... Because you don't have a solution, your "answer" is "Islamization of Nations is a problem". I don't think you know the meaning of what you say.. Are you repeating the same song like parrots?

    "So don't pick things from Buddism" :lol:. So you agree that these things are buddhism.. Anyway the people who wrote these things thought like that. Are you better in knowledge than those people who wrote these things? Obviously NO.

    Yeah.. Yeah... Your great philosophy!!! At least you start meditating now.... :lol:
     
    එක ඇත්තද කියල අහපන් පොත ලියපු එකාගෙන් .අපි පිළිගන්නේ බුදුහාමුදුරුවන් දේශනා කරපුවා මිස එක එකා මනෝ විකාර හැදිලා ලියන පොත් නෙමෙයි. එහෙම නැතුව හීනෙන් දෙවියන් වහන්සේ පෙනිලා කිව්වයි කියන මනෝ විකාර උඹලා පිලිගනින් .උඹලගේ ගොඩට අපිව දාන්ඩ හදන්ඩ එපා.
    :lol::lol: දැන් වෙන මොනවා කියන්නද.... ඉතින් ඔයාගේ බුදුන් දේශනා කරනකොට ඔයා එතන හිටියද? :lol:. ඔයාට අනුව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවෝ, ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් ආදී ඔක්කොම මනෝ විකාර හැදිච්ච පිස්සෝ!!! Diya Rakus තමයි මනෝ ස්ථාවර බුද්ධිමත් කෙනා...:lol: අනේ බං.. අඩුගානේ දොස්තර හොඳහිත කියල දාගත්තනම් පිළිගන්න තිබ්බ.... පිස්සු විකාර කියවන්නේ නැතුව හිටහන්... අනුන්ට ඇඟිල්ල දික් කලොත් ඉතුරු ඇඟිලි තමන්ගේ පැත්තට කියල අමතක කරන්න එපා.. :lol:. ඔයාම දැන් කියන්නේ ඔයාගේ කට්ටියම නිර්මල දහමක් කියල ගෙනියන්නේ නාට්‍යයක් කියල නේද? නැද්ද?...

    ජාතක කතා ගැනද දැන් උඹට තියෙන පරශ්නේ ජාතක කතා පොත ලියන්නේ කුරුනෑගල කාලේ. හරිය?කොච්චර පොත් තව ලියල තියෙනවද උඹ දන්නේ නැත්නම් මම තව ලිස්ට් එකක් දෙන්නම්. දැන් උඹ එක එක හාමුදුරුවරු ලියපු කියපු එව්වා අල්ලගත්තද වෙන කියන්ඩ දෙයක් නැති තැන . අපි නම් උඹලගේ මොකෙක් හරි මවුලවි හරි කෙලින පිස්සුවක් අරන් උඹලට බැනල වැඩක් නැ. හැබැයි කුරානේ හරි නබි හරි අල්ලාහ් හරි කියපු කරපු දේවල් ප්‍රශ්න කරන්ඩ අයිතියක් තියෙනවා. හැබැයි උඹලගේ එවුන් කෙලින පිස්සු වලට කුරානෙන් අනුබල දෙනවනම් එතැන ප්‍රශ්නයක්. දැන් බලපල්ලකො උඹලගේ තර්ස්තවාදියෝ ඔක්කොම් අල්ලාහ් ගේ නාමයෙන් නේ මිනි මරන්නේ . එක උන්ගේ පුද්ගලික කාරනාවක් නෙමෙයි .කුරානේ කෙලින්ම කියලා තියෙනවා හතුරන්ට සලකන විදිහ . එක අන්තවාදී ව අල්ලගන්න එවුන් කරන වැඩ වලට කෙලින්ම කුරානේ වග කියන්ඩ ඕනේ . හරිය
    ?
    ඔයා දැන් බයිලා කිව්වට ජාතක කතා reject කරන අයට මම යොමු කරපු ප්‍රශ්න වලින් හිමින් ලිස්සල බෑ... :lol:. ආයෙත් ප්‍රශ්න දිහා බලලා අංක දාලා උත්තර දෙන්න... සමහර ඒවා ඔබ උඩින් touch කළා පමණයි.

    QUOTE
    1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
    2. සමහරුන්ගේ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
    3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
    4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
    5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
    6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
    7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
    8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

    එන පොට හොඳ නෑ වගේ තේරුනාම සමහරු ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගන්නවා. ඒ අයගෙන් අහන්නේ, ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔවුන් නිශ්ශබ්ද ඇයි? දහම කියල එවැනි අය කරන්නේ නාට්‍යයක් නොවේද???
    END QUOTE

    ඔබ කීවා: "දැන් උඹ එක එක හාමුදුරුවරු ලියපු කියපු එව්වා අල්ලගත්තද වෙන කියන්ඩ දෙයක් නැති තැන"...

    ඕගොල්ලොත් මෙච්චර කල් කෙළේ ඒක තමයි. කවුරු හරි කරපු දෙයක් අරන් ඉස්ලාමය ගාවනවා.. මම ඒවලින් ගොඩක් බොරු බව පැහැදිලිව පෙන්නලයි ඇත්තෙ. ඒත් ඔබලාට වෙන කියන්න දෙයක් නැතිව පරණ කැඩිච්ච තැටියම වාදනය කරනවා.. ඒත් ඔබලාට ඔබේ දහම ගැන එහෙම පැහැදිලිව පෙන්නන්න බෑ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1536406

    ඔබ කීවා: "කුරානේ කෙලින්ම කියලා තියෙනවා හතුරන්ට සලකන විදිහ"...

    පැහැදිලිවම... සාම ගිවිසුම් ගැන කියල තියෙනවා... මොකුත් වැඩ කරන්නේ නැතිනම් යුද්ධයට යන්න පුළුවන්.. යුද්ධ නොකරන අයට කරුණාව දක්වලා ආරක්ෂා කරන්න කියා පැහැදිලිව කියනවා. අපේ බොරු සෝබන නෑ.. කියන එක කෙලින් කියනවා.. මේ පොලෝ තලයේ පය ගහල සිටින මිනිසාගේ සෑම දෙයකටම පිළිතුරු තියෙනවා.. ඔබල වගේ බොරුවට මෛත්‍රී show එක පෙන්නමින් සතුරෝ මරණ එකක් අපේ නෑ.. අපේ ආගම සම්පුරණ ජිවන රටාවක්!! ඔබල නිකන් සාමයේ ආගම කියල පෙන්නගත්තට අන්තිමට රට-ආගම රකින්න LTTE එක මරන්න වුනානේ.. අන්තිමට බැලුවොත් එතනත් පාපයක් කරන්න සිදුවෙලා... ඒ අවස්ථාවට වෙන පිලියමක් ඔබේ දහමේ නෑනේ... එය ඔබට පිලිගන්නම වෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1533294

    ඔබේ දහම සාමකාමී කියල ඔබල කියන්නේ හරියට තේ කෝප්පයක මිරිස් නෑ කියනවා වගේ තමයි. හැබැයි, තේ නොබොන වෙලාවට හොඳට මිරිස් දාලා හදපු ව්‍යංජන කනවා/කන්න වෙනවා... ඔබේ දහම වගේ එක අංශයක් ගැන පමණක් අවධානය යොමු කල එකක් නෙමෙයි අපේ ආගම. එහි හැම එකකටම මග පෙන්වීමක් දී තිබෙනවා. එච්චරයි කතාව!
     
    ගුනේ කාරයා හද්ද කුරුස කාරයෙක්... ඌ පල්ලියේ කන්ට්‍රැක්ට් එකකට තමයි මෙතන මුස්ලිම් උන්වයි සූකර රොඩි ථේරවාදි නිකායික බෞද්ද අන්තවාදීන්වයි කොටවන්නේ පල්ලියේ කුපාඩිකම් වහගන්න... ඕකා කුරුස මාක් එකක් පස්ස පැත්තේ කොටාගෙන ඉන්න කුරුසයෙක්...:yes::yes:
    මොකක්? බලනකොට කුරුසයෝ ගොඩක්.. කොටවන අයත් ඉන්නවා... හතුරෝ වුනත් ඉස්ලාමයට විරුද්ධ වෙන්නට එකට අත්වැල් බැඳගන්න අයත් ඉන්නවා... ඒ ගැන නම් අපේ නබිතුමාම කියලනේ තියෙන්නේ... :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔබේ දහම වගේ එක අංශයක් ගැන පමණක් අවධානය යොමු කල එකක් නෙමෙයි අපේ ආගම. එහි හැම එකකටම මග පෙන්වීමක් දී තිබෙනවා. එච්චරයි කතාව!

    මල පහ කිරීම ගැන ඔබේ දහමේ කොහොමද කියන්නේ ? පිහදාන එක හොඳද? හෝදන එක ද හොඳ?
    හරකෝ ආගමක් කියන්නේ ඔය වගේ බොළඳ දේවල් එකින් එක කියල දෙන එකක් නෙමෙයි. උඹලගේ එක අන්න ඒ වගේ ජිවන ක්‍රමයක් (ම්ලේච්ච) පමණයි . දයා රෝහණ අතුකෝරාල මහත්තය ඔය වගේ පොත් 20 ක් විතර ලියනවා සතියකට.
     
    :lol: ඔබලාගේ කියා ඇති නාභිය පිරිමදින, ශබ්දයෙන් pregnant වෙන කතා ගැන කියන්න වචන නැතිවෙනකොට වෙන මොනවා කියන්නද? හිත සනසගන්න....