ලොක්කට අද නම් හොඳටම යකා නැගලා වගේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    පොරගේ බොරු කයිවාරැව විතරයි දැන් හැමොටම තේරෙනවා..මාත් මේ ආණ්ඩුව එද්දි කැමැත්තේන් හිටියා හොරැන්ට අල්ලලා අරියි කියලා..කෝ නෑනේ..හොරැන්ගේ අතේ ගහනවා මුන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    JVP එක ඇතුලෙ තවත් පක්ශයක් තියෙනව කියලා මං අහගෙන හිටියා කියනනව පාටලි සාහ SLVLOG එකෙත් Russian Boltic ද කොහෙද නම එකේ හරියටම මතක නෑ..

    උන්ගේන් ලූ මුනුත් පාලනය වෙන්නේ .. ජනාධිපතිටත් වඩා උන් සෙට් එකේ අනලු පිලිපදින්නේ.. එකේ බලය තියෙන්නේ පක්ශේ ලේඛම් ට කියනව....

    නැත්තම් අර හොර ආචාර්‍ය උපාදිය සින් එක නෝන්ඩි වෙච්ච වෙලවෙම ඌට ඇක්ශන් එකක් නොගෙන ශේප් කරේ ඌත් එකෙ ද දන්නේ නෑ...
     
    • Like
    Reactions: vali aththa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    JVP එක ඇතුලෙ තවත් පක්ශයක් තියෙනව කියලා මං අහගෙන හිටියා කියනනව පාටලි සාහ SLVLOG එකෙත් Russian Boltic ද කොහෙද නම එකේ හරියටම මතක නෑ..

    උන්ගේන් ලූ මුනුත් පාලනය වෙන්නේ .. ජනාධිපතිටත් වඩා උන් සෙට් එකේ අනලු පිලිපදින්නේ.. එකේ බලය තියෙන්නේ පක්ශේ ලේඛම් ට කියනව....

    නැත්තම් අර හොර ආචාර්‍ය උපාදිය සින් එක නෝන්ඩි වෙච්ච වෙලවෙම ඌට ඇක්ශන් එකක් නොගෙන ශේප් කරේ ඌත් එකෙ ද දන්නේ නෑ...
    He resigned
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පොරගේ බොරු කයිවාරැව විතරයි දැන් හැමොටම තේරෙනවා..මාත් මේ ආණ්ඩුව එද්දි කැමැත්තේන් හිටියා හොරැන්ට අල්ලලා අරියි කියලා..කෝ නෑනේ..හොරැන්ගේ අතේ ගහනවා මුන්

    මුන් කවදා හරි යන්නේ රාජපක්ෂලා සුද්ද කරලා දාලා කියන කිසි දෙයක් ඔප්පු කර ගන්න බැරුව දඟලලා උන්ට ආය බලේට එන්න පාර කපලා ලංකාවේ එවුන්ට නො හොප්. :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,189
    1
    61,556
    113
    Mother Earth
    ඔන්න ඕකයි කිව්වේ අපි අඩු කුලේ උන් ලොකු පුටුවට ආවම වෙන දේ 🤷‍♂️
     
    • Like
    Reactions: slsaico

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,728
    167,375
    113
    එකමත් එක රටක
    මිහරකෙක් .
    තමන්ගේ පක්ෂේ අවුරුදු 60ක් පිරෙන දවසෙත් , 2/3ක ආණ්ඩු බලයත් තියාගෙන තාම අනිත් උන්ට බැන බැන ඉන්නව :lol:
    මුන්ට මුන් ගැන කියන්න දෙයක් නෑ . අනිත් උන්ට බනින එක විතරයි දන්නේ . තාම මේ පොන්නයා හොරු හොරු ගගා ඉන්නවනේ ෆයිල් ඩබල් කැබ් එකක් පුරවාගෙන . :lol:🤌
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    JVP එක ඇතුලෙ තවත් පක්ශයක් තියෙනව කියලා මං අහගෙන හිටියා කියනනව පාටලි සාහ SLVLOG එකෙත් Russian Boltic ද කොහෙද නම එකේ හරියටම මතක නෑ..

    උන්ගේන් ලූ මුනුත් පාලනය වෙන්නේ .. ජනාධිපතිටත් වඩා උන් සෙට් එකේ අනලු පිලිපදින්නේ.. එකේ බලය තියෙන්නේ පක්ශේ ලේඛම් ට කියනව....

    නැත්තම් අර හොර ආචාර්‍ය උපාදිය සින් එක නෝන්ඩි වෙච්ච වෙලවෙම ඌට ඇක්ශන් එකක් නොගෙන ශේප් කරේ ඌත් එකෙ ද දන්නේ නෑ...
    Bolsheviks
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,189
    1
    61,556
    113
    Mother Earth
    වෙඩි තියනවා නං ඔලුවට හරියට වන් ෂොට් තියපන්. ටයර් වල පන පිටින් පිච්චෙන්න නං බැහැ.
    මම ඉන්නෙ පිහියක් ඉනේ ගහන්. පිහියෙන් ඇනල මරන්නෙ මම ඕකව. දවසක ජේවීපී රැස්වීම්‍කට යන්න ඕන. :-)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඊලඟ පාරවත් වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ට අවස්තාව දෙමු :love: :love:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    images
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇයි තොපි එකතුවෙලා මිනිස්සුන්ට හෙල්මට් වලින් ගහනවද? කොට පකයෝ කයිය ගහන එක පැත්තකින් තියලා EPF එක මන්කොල්ල කාපු පොන්නලාල් උඩුරැවුලාව වල්ලෙන් එල්ලලා කරවල කරලා පෙන්නපන් මුලින්ම :rolleyes2::rolleyes2::rolleyes2:.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය ළමයා අඩු කුලේ උනා කියලා අපි පලිද???