ලොක්ඩවුන් කලානේ... 😣

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    1,693
    1
    2,618
    113
    1620112928135.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    7,740
    1
    33,751
    113
    හද්ද පිටිසර
    බොක්ක .. ජිම් කන්නද, බාර් වහල නෑනෙ
    සතුටු වෙයන්



    මේ ඒක නෙවෙයි, උබෙ බොඩියෙ පොටෝ එකක් දාපන්කො, සිරාවට
    මූන ඔනෙ නෑ, :baffled:

    සිස් පැක් එහෙම තියනවද? මටත් යන්න ඔනෙ කමක් තියනවා, මෝටිවේසන් එකක් විදියට :P
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,369
    1,072
    113
    බොක්ක .. ජිම් කන්නද, බාර් වහල නෑනෙ
    සතුටු වෙයන්



    මේ ඒක නෙවෙයි, උබෙ බොඩියෙ පොටෝ එකක් දාපන්කො, සිරාවට
    මූන ඔනෙ නෑ, :baffled:

    සිස් පැක් එහෙම තියනවද? මටත් යන්න ඔනෙ කමක් තියනවා, මෝටිවේසන් එකක් විදියට :P
    Gay call
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    13,031
    1
    23,772
    113
    29
    Kalutara
    අඩෝ උබ බෝම්බුවලද?
    නෑ බන් ඊට එහා පැත්තේ.

    බොක්ක .. ජිම් කන්නද, බාර් වහල නෑනෙ
    සතුටු වෙයන්



    මේ ඒක නෙවෙයි, උබෙ බොඩියෙ පොටෝ එකක් දාපන්කො, සිරාවට
    මූන ඔනෙ නෑ, :baffled:

    සිස් පැක් එහෙම තියනවද? මටත් යන්න ඔනෙ කමක් තියනවා, මෝටිවේසන් එකක් විදියට :P
    අපෝ ඇස්වහ කටවහ වදියි.. 🙄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    13,031
    1
    23,772
    113
    29
    Kalutara
    කළුතර නේද?
    ඔය පැත්තෙ තත්වෙ මොකෝ, ලොක්ඩවුන් කරේ නෑ කියල රට වටේ ඇවිදින්නෙ නැතුව ගෙදරට වෙලා පරිස්සමෙන් හිටු.
    කොහේ ඇවිදින්නද. ටවුන් එකත් වහලනේ. බැංකු විතරලු ඇරලා තියෙන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    9,524
    3,717
    113
    ලොක් ඩවුන් කරලා එලියට බහින පරයෝන්ට වෙඩි තියනවා කිව්වා නම් හරි. අඩුමගානේ මැරෙන එවුන් ගෙවල් වල මැරිලා අනෙත් එවුන් ඉතුරු වෙලා ලෙඩේ සමාජෙන් නැති වෙයි. චීනෙ කරෙත් ඔය වගේ එකක් තමයි. වුහාන් පැත්තේ ලොක් ඩවුන් කරලා හමුදාවෙන් එළවලු මල්ලක් ගේට්ටුවෙන් ඇතුලට විසි කරනවා. එක දුවල ගිහින් අරගෙන අයෙත් ගෙදරට දුවන්න ඕන තත්වයක් තිබුනේ. වුහාන් වල කෙනෙක් කිව්වෙ ඔය කතාව.