ලොකු උදවුවක්........

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ලොකු උදවුවක්........

    මචන්ලා කෙල්ලෙක් කොල්ලෙක්ට සිරවටම :love:Love:love: කරනව කියල හොයාගන්න කොහොමද :oo: කියල දීපන්කො බන් ලොකු උදවුවක් බැරිනමි Bump එකක්වත් දීපන්කො :yes:
    love2.jpg
     
    Apr 6, 2011
    769
    101
    0
    මම දන්නෙ නෑ මේක හැමෝටම ගැලපෙයිද කියලා ...
    උඹ එයාට කියපන් " මට මැරෙන්න ඕන කියලා "
    දැන් ප්‍රතිචාරය බලලා තීරණය කරන්න පුලුවන් ...
    මීට වඩා හොඳ ක්‍රම ඕන තරම් ඇති...
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    kellage es deka dihaa balan kathaa karapan aadaraya karaddi...


    eyage es nithara nithara ube es walin eliyata yanawa nam kella boot dena sului.. :P



    (results may vary)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචන්
    කෙල්ලෙක්ව විශ්වාස කරන්න ගොඩක් අමාරැයි.....
    උඹලට මතක ඇතිනේ මගේ කතාව....
    මමනම් කියන්නේ 49% කට වඩා කෙල්ලෙක්ව විශ්වාස කරන්න එපා.....
    මගේ කෙල්ල මට 100000% ආදරේ කලා....
    මම හින්දා එයගේ ගෙදරින් 9 පාරක් ගුටි කාලා තියනවා........
    මට දහස්ගනන් සල්ලි වියදම් කරල තියනවා...........
    මම උඹට කියන්න උත්සහ කලේ කෙල්ලෙක් ඇත්තටම ආදරේ කලත් ඒ කෙල්ලගේ හිත ලේසියෙන්ම හා ඉක්මනින් වෙනස් වෙන්න පුලුවන් කියන එකයි.........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලත් එක්ක ලොකු කථාවක් ඇඳලා අරන් රන්ඩු වෙලා බලන්න
    දාලා යන්න හදනවනම්
    බොරු කරලා තියෙන්නේ
    අඩ අඩ හරි ලග ඉන්නවනම්
    එයා ඇත්තටම උඔට ආදරෙයි