ලොකුම උදව්වක් ඕන
මට දැන ගන්න ඕන මේකයි, මම අවුරුදු 6ක් SE development හිටියේ දැන් වැඩ කරන්නෙත් එහෙමයි? මම මගේ පාත් එක වෙනස් කරොත් අවුලක් නැත්ද? QA වගේ? හොද Offer එකකට හොද Company එකක.