ලොකුම බොරුව-EK අවුරුදු ක්‍රීඩා

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අෆ්ෆට සිරිස්........:shocked::eek: මට rep power එකකුත් දීලා....:D:D gun power එකකුත් දුන්නනම් හරි :growl::growl::growl: එලකිරි නීති කඩන එඋන්ට වෙඩි තියන්ඩ....:lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
    බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා

    මගේ පළවෙනි rep එක ඔයාට...........​