ලොකුම යානය කටුනායක එයි

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ලොකුම යානය කටුනායක එයි

    ලොව විශාලතම මගී ගුවන් යානය වන ඒ 380 ගුවන් යානයක් තෙල් ලබා ගැනීමට අද අලුයම 4.20ට පමණ කටුනායකට ගොඩ බස්වා විනාඩි 45කට පසු යළි ගියේය. එම යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටු පොළේ සිට ඩුබායි බලා පියාසර කරමින් තිබිණි.
    එවැනි යානයක් මෙහි ආ මුල්ම වතාව මෙයයි. ඉඩකඩ වර්ග මීටර් 478කි. එමිරේට්ස් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානයේ ආසන 525කි.:P:P:P


    IMG_01391.jpg


    බලලා යන්න එපා...රෙප් එකක් දෙන්න....යාලුවේ

     
    Last edited: