ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

    ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

    මචන්ලා මෙන්න මේකයි ගැටළුව..මගේ ළඟ Desktop Computer දෙකකුයි Colour Printer එකකුයි තියනවා.:confused:.මට දැනගන්න ඕනි ඒ Computer දෙකම Network කරලා Computer දෙකෙන්ම අර කියපු Colour Printer එක පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්නෙ කෝමද කියලා.:confused:.

    :D:D

    තව එකක් මචන්ලා..4G Dilaog Router එකකුත් සෙට් කරගන්න ඕනි Com දෙකෙන්ම Net Log වෙන්න පුළුවන් වෙන්න
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කට්ටිය ඔක්කොටම 15 ගානෙ දුන්නා ඔන්න..උදව් කරපියව් අද මට මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනි..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    mekai mcn. umbata one router eke use nokara printer eka com dekema use krnna da?

    මට ඕනි මචන් ඩයලොග් නෙට් රවුටර් එකය සෙට් කරන්න කොම් දෙකෙන්ම නෙට් යන්න පුළුවන් වෙන විදියට..ඊට පස්සෙ ප්‍රින්ටර් එකත් ඉන්ස්ටෝල් කරගන්න ඕනි කොම් දෙකෙන්ම ප්‍රින්ට්අවුට් ගන්න පුළුවන් වෙන්න..:dull:
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ප්‍රින්ටර් එකට නෙට්වර්ක් කේබල් එකක් කනෙක්ට් කරන්න පුලුවන් නම් අයි පී ප්‍රින්ටර් එකේ අයිපී එක හොයාගෙන කම්පියුටර් දෙකෙන්ම ප්‍රින්ට් දෙන්න පුලුවන්. නැත්තම් එක කම්පියුටර් එකකට යුඑස්බී එක සෙට් කරලා ප්‍රින්ටර් එක ෂෙයාර් කලා නම් අනෙක් එකෙනුත් ප්‍රින්ට් දෙන්න පුලුවන්. බට් ෂෙයාර් කලාම ප්‍රින්ට් අවුට් දෙන්න යුඑස්බී කේබල් එක කනෙක්ට් කරල තියන කම්පියුටර් එක ඔන් එකේ තියන්නම වෙනවා. නෙට්වර්ක් වලින් ප්‍රින්ට් දෙන්න නම් එහෙම ඕන නැහැ.
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඩයලොග් රවුටර් එකට කනෙක්ට් කරන්න පුලුවන් එක නෙට්වර්ක් කේබල් එකයි නේද.
     
    ඩයලොග් රවුටර් එකට කනෙක්ට් කරන්න පුලුවන් එක නෙට්වර්ක් කේබල් එකයි නේද.

    anna eka thama matath awula thibbe . mn mungen kalin oka ahuwama mu dunna uththraen therune muta computer ekata printer connect krla eka share krnna one kmk newe.


    anith awula thama ehema unama printer eka connect wela thiyna com eka on eke thiyannath one
     

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    Dialog 4G router eka 4Port ekakda Single port ekakda ? Single Port ekaknam Network Switcher ekak ganna wenanawa. Printer eke model eka mokakda ?