ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

මචන්ලා මෙන්න මේකයි ගැටළුව..මගේ ළඟ Desktop Computer දෙකකුයි Colour Printer එකකුයි තියනවා.
.මට දැනගන්න ඕනි ඒ Computer දෙකම Network කරලා Computer දෙකෙන්ම අර කියපු Colour Printer එක පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්නෙ කෝමද කියලා.
.

තව එකක් මචන්ලා..4G Dilaog Router එකකුත් සෙට් කරගන්න ඕනි Com දෙකෙන්ම Net Log වෙන්න පුළුවන් වෙන්න

Last edited: