ලොකුම හොරු ටික
තැනකට ගියාම පෝලිමේ ඉන්නකොට ටිකක් වෙලා යනකොට කට්ටියක් ඉන්නව කෙඳිරිගාන්ඩ පටන් ගන්නව "ලංකාව කවද හැදෙයිද මංද", ඔය වගේ කතා කියන..
ඕකුන් තමා ලොකුම හොරු ටික
ඕකුන් ලංකාවෙන් තොලොංචි වෙච්ච දවසට ලංකාව ලස්සන රටක් වෙයි..