ලොකුම හොරු ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ලොකුම හොරු ටික

    තැනකට ගියාම පෝලිමේ ඉන්නකොට ටිකක් වෙලා යනකොට කට්ටියක් ඉන්නව කෙඳිරිගාන්ඩ පටන් ගන්නව "ලංකාව කවද හැදෙයිද මංද", ඔය වගේ කතා කියන.. :D
    ඕකුන් තමා ලොකුම හොරු ටික :lol:
    ඕකුන් ලංකාවෙන් තොලොංචි වෙච්ච දවසට ලංකාව ලස්සන රටක් වෙයි.. :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබත් පෙට්‍රල් පොලිමේද? බොරුවට පොලිමෙ ඉන්න එපා බන්. අපරදේ කාලේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් බං. මම ආව.
    රුපියල් 300ක පෙට්‍රල් ගන්න කොල්ලො පොලිමේ පැය ගනන්. ඊට ලාබයි බස් වල යන තැනක යනවා. උකන ආන්ඩුව තෙල් ගේනකන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් අපේ සිස්ටම් එක පට්ට අවුල්. මිනිහෙක් ලංකාවේ ඉන්නකොට කිසි විනයක් නැහැ. හරක් වගේ හැසිරෙන්නේ. හැබැයි ඒ හරකම සිංගප්පුරුවේ ගියොත් ආයෙත් මිනිහෙක් වගේ විනයක් ඇතුව හැසිරෙන්න ගන්නවා. මොකද හිත දන්නවා සිස්ටම් එක කැඩුවොත් ලොකු දඩයක් වදිනවා කියල.

    තැනකට ගියාම පෝලිමේ ඉන්නකොට ටිකක් වෙලා යනකොට කට්ටියක් ඉන්නව කෙඳිරිගාන්ඩ පටන් ගන්නව "ලංකාව කවද හැදෙයිද මංද", ඔය වගේ කතා කියන.. :D
    ඕකුන් තමා ලොකුම හොරු ටික :lol:
    ඕකුන් ලංකාවෙන් තොලොංචි වෙච්ච දවසට ලංකාව ලස්සන රටක් වෙයි.. :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ඔව් අපේ සිස්ටම් එක පට්ට අවුල්. මිනිහෙක් ලංකාවේ ඉන්නකොට කිසි විනයක් නැහැ. හරක් වගේ හැසිරෙන්නේ. හැබැයි ඒ හරකම සිංගප්පුරුවේ ගියොත් ආයෙත් මිනිහෙක් වගේ විනයක් ඇතුව හැසිරෙන්න ගන්නවා. මොකද හිත දන්නවා සිස්ටම් එක කැඩුවොත් ලොකු දඩයක් වදිනවා කියල.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    Podi Silva - පොඩි සිල්වා;22461304 said:
    වරෙන් බන් වැඩකුත් නැති එකේ පෝලිමේ යන්න

    CEYPETCO :P
     
    තෝ පෝලිමේ ඉන්න ගමන් ඉගෙන ගෙන වගේ
    තෙල් ගසමින් ඉගෙනගනින්

    උබ කොහේ එකට ද සෙට් වෙන්නේ
    කෑල්ලක් ටෝක් කරගත්තෑකි බෝතලයක් අරන් දීලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ලංකාව කවද හැදෙයිද මන්ද කියල කියන්නැති අය හොරකං කරන්නැති අහිංසක මිනිස්සුද ? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    එතකොට ලංකාව කවද හැදෙයිද මන්ද කියල කියන්නැති අය හොරකං කරන්නැති අහිංසක මිනිස්සුද ? :confused:

    තුඃ විතරක්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට ලංකාව කවද හැදෙයිද මන්ද කියල කියන්නැති අය හොරකං කරන්නැති අහිංසක මිනිස්සුද ? :confused:

    Anurada ra bila kiyana katha...:baffled:
    Logical na..:no: