ලොකු අනතුරක් අත ලග

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Proud Of You Yes GIF
     
    • Love
    Reactions: lankaq

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    O
    මෙච්චර ඉන්ටනෙට් හරහා දැනුම හොයාගන්න පුළුවන් කාලෙත්,
    දන්නෙ නැති දෙයක් අහලා දැනගන්න එලකිරිය වගේ සයිට් තියන කාලෙත්,
    මෙච්චර මෝඩ මූසලයෝ ඉන්නවනේ බං.

    මෙච්චර ඉන්ටනෙට් හරහා දැනුම හොයාගන්න පුළුවන් කාලෙත්,
    දන්නෙ නැති දෙයක් අහලා දැනගන්න එලකිරිය වගේ සයිට් තියන කාලෙත්,
    මෙච්චර මෝඩ මූසලයෝ ඉන්නවනේ බං.
    Ehema kiyala hitha sananaganna wenne polime gihin jarawa widagatta ubala wage Moda haththata 😂
     
    • Like
    • Haha
    Reactions: MSameen and WhyNot1

    lilman

    Well-known member
  • May 10, 2009
    40,929
    54,505
    113
    Colombo
    කොවිඩ් සහ එන්නත් ගැන අන්තර්ජාලයේ සැරිසරන ලෝක රහස් සහ මත :
    ජීව අවි 4ක් ගැන කතාකරයි (එන්නත් වර්ග, Graphene Oxide මුහුණු ආවරණ, පිළිකා සෛල වඩවන සැනිටයිසර්, පිළිකා කාරක Brain Damaging Ethylene Oxide PCR Deadly Tool And Its Sterilizer)
    ලෝක ජනගහනය කෝටි 800ක් තරම් විශාල නිසා අවුරුදු 5ක් ඇතුළත 90%කින් ලෝක ජනගහනය අඩුවියයුතු යැයි ලෝක පාලක රටවල රාජ්‍ය නයකයින් ව්‍යාපාරකයින් පුද්ගලයින් දැඩි උග්‍ර ආගමික සංකල්පයක් අනුව විශ්වාසකරයි (90%ක් මිනිස්සු යුද්ධකර මරා දැමිය නොහැක, ලෝක ආධිපත්‍ය පවත්වාගැනීමට ආර්ථික හා ‍සෞඛ්‍ය අර්බුද විසඳගැනීමට ඔවුන් සිදුකරන්නට යන ක්‍රියදාමය එහි ලොකුම අභිරහසයි)
    ලෝක ආර්ථික සමුළුවේ සභාපති Klaus Schwab යනු මෙය ප්ලෑන් කරන කෙනෙක්ලු (Covid 19 : THE GREAT RESET, Green Agenda On World නම් පොත ද ලියා ඇත, එහි අර්ථය "මහා නැවත ආරම්භය" යන්නයි), ඒ පොතට අනුව වෛරස් යනුවෙන් බොරු තත්වයක් මවාපා එන්නත් මාර්ගයෙන් 90%කින් ජනගහනය අඩුකිරීමයි, ලෝක ධනවතා වන බිල් ගේට්ස් පවා එන්නත් සඳහා විශාල මුදල් ආයෝජනයකර ඇත, බිල් ගේට්ස් ජාන එකතුනරන UK Mologic කොම්පැනිය මිලටගනී, Covid Test PCR Antigen ක්‍රට්ටල හදන්නෙත් එම කොම්පැනියයි, Depopulation Through Forced Vaccination : The Zero Carbon Solution!
    මෙම වෛරසය තවමත් Contain කරගෙන නැත, නමුත් මිනිස් සිරුර තුල වෛරස් ජාති 400ක් පමණ ඇත, කොරෝනාවක් ගැන මාධ්‍ය තනිකරම Psychologically භීතිකා මවා බොරු බිය වැපිරීමක් සිදුකරයි සහ එන්නත විදගැනීමට මිනිසා පොළඹවයි, එන්නත් විදගත් 1%ක පමණ ප්‍රමාණයක් සති 2ක් තුල මියයයි!
    එන්නත් වලට දමන කෙමිකල්ස් (ඇබෝශන් කරපු කඩා දරුවන්ගෙ ටිශූ සෛල පවා දමනවලු) වර්ග මිනිස් සිරුරු තුල සෙමින් සෙමින් ඇක්ටිවේට්වෙවී සිරුරු තුල ඇති ස්වභාවික ඇන්ටිබොඩි ප්‍රතිශක්ති විනාශවෙවී ටික ටික ඔවුන්ට අවශ්‍ය පිරිස සූක්ෂමව මියයයි (එකපාරට මිනිස්සු මැරුනොත් මිනිස්සු බියවේ, මොකක්ද වුනේ කියා සොයන්න ද පටන් ගනී), 5G තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ට එය පාලනය කිරීමට ද හැකියාවක් ඇත (මාස 18ක් ඇතුළත මියයාමට ද හැක)
    Wuhan වලදි මුලින්ම 2018 දි 5G සවිකර ඇත, 2019 වෙද්දි 5G ටවර් On කර ඇත, එවිට මුලු Wuhan නගරයෙම මනිසුන්ගෙ ඔලුව කකියන්න හිසරදයක් පටන්ගෙන ඇත, එතකොට තමයි අසනීපවෙවී මිනිස්සු මැරි මැරි වැටෙන්න පටන්අරන් තියෙන්නෙ, 5G රේඩියේශන් පවර් එක ගොඩක් වැඩිකර ඇත, චීනයේ සිට මුලින්ම එය බෝවී ඇත්තේ ද ඉතාලයටයි, Wuhan වල සිදුවීම Shanhai වලට නොගියේ ඇයි?
    මිනිස් සිරුරක ස්වභාවික සෛල ට්‍රිලියන 37.2ක් පමණ ඇත, ස්වභාවික මිනිස් ජනා විකෘති කරන එක එන්නත් මාත්‍රාවක Graphene Oxide යකඩ අංශු සහ කෘතිම RNA සෛල අණු කෝටි ලක්ෂ 40ක් (ට්‍රිලියන 40ක්) පමණ ඇත, මේ Graphene Oxide වලට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් (5G විකිරණ සංඛ්‍යාතය නිසා Graphene Oxide සෛල තුල සෙලවෙන්න පටන්ගනී, මෙය ජාන විකෘතිකරන ජීව අවියකි Bioweapon) ඇල්ලුවහම සෛල එකින් එක ඇලි ඇලී ලේ නහරවල්වල බැඳී සියුම් පද්ධති අවහිරවී ලේ කැටි ඇතිවී Heart Pressure වැඩිවී හදිසි මියයෑම් ද සිදුවෙනව (හෘද රෝගීන්ට එන්නත් ගැසීම ඉතාම අවදානම්ය සහ මියගොස් ඇත), සිරුරේ ඇන්ටිබොඩි ප්‍රතිශක්ති බින්දුවට බහිනව, එන්නත් ගැහල මෙහෙම උනහම උගුරෙ යකඩ රහ ව‍ගෙත් එනවලු, එවිට හිරවෙලා වගේ කටහඬ හරියට එලියට එන්නෙත් නැහැ. ජාන විකෘතිවී ලේ කැටිගැසෙන නිසා කවදාවත් ලේ දන්දීමටත් බැහැ
    පෙනහලු නිව්මෝනියා කාරක Graphene Oxide 666 Structure Micro Dust (මාරයාගේ සළකුණ) සහිත මාස්ක්, මාස්ක් දමා වෛරසයෙන් බේරෙන්නත් බැහැ .කුඩා ළමුන්ට දැමීම ඉතාම අහිතකරයි, ඔක්සිජන සැපයුම අඩාලකරයි, ඒ වෙනුවට තමාම පිටකරන කාබන්ඩයොක්සයිඩ් නැවත සිරුරට පැමිණේ, ඇමෙරිකානුවන් දමන්නේ රෙදි මාස්ක් එකක්!
    ඕස්ට්‍රේලියාවේ ළමයින්ට එන්නත් විදපු අවස්ථාවේම ළමුන් කීපදෙනෙක් මියගොස් ඇත දහසක් පමණ ක්ලාන්ත දමා වැටී ඇත, ඊට එරෙහි ජනයා වීදි බැස උද්ඝෝෂණකර ඇත, ඉතාලියේ එංගලන්තයේ ප්‍රංශයේ කැනඩාවේ ඇමෙරිකාවේ ජනයා බලහත්කාර එන්නත් වලට විරුද්ධව පාරට බැස ඇත, Facebook එකේ Fact Checkers හරහා මේ ගොඩක් දේවල් Block කර දමයි!
    එන්නත් ගැසුවත් නැතත් සිදුවන මරණ ප්‍රමාණය වැළැක්විය නොහැකිවේවි!
    (මේ තොරතුරු ඔබට අන්තර්ජාලයෙන් සොයාගතහැක, ස්වයං ව්ශ්ලේෂණයක් ගවේෂණයක් සිදුකර තැන තැන ඇති ඩොට්ස් සිද්ධි යා කරොත් ඔබට ලෝකයේ සැබෑ විත්‍රය දර්ශනයවේ)
    අපි කරනව ⇨
    සිරි eSTANDARD Net∞Work
    Cosmo-Quantum Theory
    Bump
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    උබලා වගේ උන් මැරිලා ගිහිම් උබලගේ ජාන ගහනයෙන් අයින් වෙන්න ඕනි.එක නිසා උබලා වැක්සින් ගහන්න එපා..විද්‍යාතමක පැහැදිලි කිරීමක්
     
    • Haha
    Reactions: spunkyisii and vito

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    thoge mole pus kaalada gon wassa?
    gihin pissu peththa ganin issella.. ita passe gahaganin vaccine eka :lol: :lol: :lol:
    Uba Gona wage gahuwa neda. Sorry thamai bro. Kelawenakota therei . Paw ban ubala

    උබලා වගේ උන් මැරිලා ගිහිම් උබලගේ ජාන ගහනයෙන් අයින් වෙන්න ඕනි.එක නිසා උබලා වැක්සින් ගහන්න එපා..විද්‍යාතමක පැහැදිලි කිරීමක්
    Vaccine eka gana japure campus eke karapu research report eka eliyata danna kiyapanko 😆😁
    ------ Post added on Sep 6, 2021 at 12:02 AM
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බිල්ගෙට්ස් ගේ කතාවනම් අමුලික බොරු, ගෙට්ස් 2017 වගෙ ගොලිය වසන්ගතයක් ගැන කතා කරනව ටෙඩ් ටොක්ස් වැඩසටහනකට සහභාගිවෙලා, එතනදි අමෙරිකාව අලුතුව ලොකේ බලවත් කියන රටවල් මෙ වගෙ වසන්ගතයකට සූදානම් නැ කියලා ප්කාශ කරනවා, එකට හෙතුව තාමා ඉබෝලා වසන්ගතයෙන් පස්සේ අයෙ ඒවගෙ දෙයක් උනොත්, එකට ඔනේ කරන වැඩ පිලිවෙලක් මුලු ලොකෙම නොතිබීම. අනික අමෙරිකාව විතරක් නෙවෙයි අනිත් සියලු රටවල් සල්ලි යොදවන්නේ යුදමය අතින් ආරක්ශා වෙන්න මිස්ක් මෙවගේ දේකින් නොවන නිසා.



    Gates Foundation එක හරහ අති විශාල දනස්කන්දයක් වියදම් කරනවා, උදා හරනයක් විදියට Educated පොත ලියපු Tara Westover වට එයගෙ Phd එක ගන්න සල්ලි යොදවලා තියෙන්නෙ Gates Foundation එක හරහා. ඉතින් පොර කිසිම වෙලාවක ඔය වගේ පිස්සු වැඩක් කරන්නෙ නැ..

    ලෝක දනවතුතුන් සල්ලි විසික් කරන්නවා ඇති තරම්, charity service වලට, එක පැත්තකින් එක මාකටින් සීන් එකක්, මෙ concept එක ගැන දැන ගන්න ඔනේ නම් Rich dad Poor dad පොත කියවන්න.

    5g කතාව මෝඩ තර්කයක්, මෙ ලොකේ එවගේ දෙයක් කරන්න හැකියාව තාම උදා වෙලා නැ, තව අවුරුදු ගනනාවක් යාවි.


    දැනට පවතින Vaccinations එකක් වත් 100% සාර්තක නැ, නමුත් අපිට තියන එක විසදුමත් මේක විතරයි. තව අවුරුදු කීපයකින් හොද vaccine එකක් ඒවි. ඒ වෙනකම් මේක ගහල ජීවිතේ ආරක්ශා කර ගනිල්ලා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    It may be good for C News . Put the Topic as "Wimal and International Conspiracy". (If you have forgotten the Drama of Minister Wimal it it time to remind)
     
    • Like
    Reactions: topkollek

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    5G වලට පාවිච්චි කරන සන්ඛයාත අලුත් ඒවා නෙමේ.. 5G වලයි 4G වලයි මහා ලොකු වෙනස් කම් නෑ. මනස්ගාත නෑතිව ඔබට හිමි එන්නත ලබා ගන්න. පෑණි සුමනයාත් එන්නත් ගත්තා නම් තව මොනවද
    හමුදාරෝහලෙන්ම ෆයිසර් ගහගත්ත Mr beanවයි, පුරවැසිඅයිතියක් වසයෙන් ගහගත්ත .අයියත් අමතක කරන්න හොඳනෑ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ජනගහනය වැඩිවෙන එකද අඩු වෙන එකද බිස්නස් කාරයෙකුට හොද?
    තාම ලෝකේ ආහර අර්බුදය තියෙන්නේ දුප්පත් රටවල, බොහොමයක් යුද්ද නිසා.
    අනික මමනම් ගැහුවේ චීන එක.
    දැන් හොරෙන් ඇමරිකන් ඒවා ගහපු ටික මැරෙයී නේ...🥲🥲🥲
     
    • Haha
    Reactions: lankaq

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මුල් ටික නම් නියමෙට ලියලා තියනවා 5G කාතාව අවහම කොමඩියක් උනා