ලොකු අනතුරක් ලග ලගම

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හෙලබොදුවෙනි ලොකුසර් හා පොඩිපුතාවටා එක්වෙන්න රොක් වෙන්න...

    ජෙරමිගෙන් ජාතිය බේරාගමු..

    දේසමාමාවරුනි.. දේසලෝලයෙනි සලෙලුනි එක්වව්🤭😂😂😂😂
     
    • Love
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුන්ගෙ නාටකවලට ආයෙමත් රැවටෙන මන්ද මානසික රෝගියො ඉන්නවා නම් වහාම ළගම තියෙන රෝහලේ මානසික රෝග සායනයට කැදවා ගෙන යන්න. එහෙම එක්ක යන්න අපහසුතාවයක් තියෙනවා නම් ළගම පශු වෛද්‍යවරයා කැදවා හෝ ප්‍රතිකාර ඉතා ඉක්මණින් ලබා දෙන්න.

    නිරෝගී හෙටක් - බයියන්ගෙන් තොර රටක්
    @2osama මෙහෙ වරෙන් බයි බැල්ලිගෙ පුතෝ උබව clinic එක්ක යන්න 🤩
    @Mr Bones fake බයියට රිදිලා🤣

    Joined Mar 13, 2023🤣🤣

    EO9CpBK.png
    උබට රිද්දන හැම එකාම බයියො නෙවෙයි බන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ :rofl:
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ ඉක්කනට රට ජෙරමිගෙන් බේරගන්න කියන්නකො නාමල්සර්ට😭
     
    • Haha
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    උබ එහ්මද හිතන්නේ.......... :lol:
    බලපං කෝ ආයිත් නිදාගත්තා උන්ව නැගිට්ටල ගන්න ලස්සන මුන්.
    Rate awasanwa tamai ban itin
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    @2osama මෙහෙ වරෙන් බයි බැල්ලිගෙ පුතෝ උබව clinic එක්ක යන්න 🤩

    උබට රිද්දන හැම එකාම බයියො නෙවෙයි බන් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ :rofl:

    හරි ඉතිං උයා පුප නොදී ඉන්න.🤭🤭
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හිතාමතා ආගමික ගැටුමක් ඇති කරන්න උත්සාහ කරන එක ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    හිතාමතා ආගමික ගැටුමක් ඇති කරන්න උත්සාහ කරන එක ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ
    නිගමනය නන් කල් තියාම කියන්න පුලුවන්

    රාජපක්ෂලාට බලය නැති වීම
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි බන් දැන් මේ වගේ ඒවා දැක්කම serious වෙන්න හිතෙන්නේ නැත්තේ...
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    mahaththayooo bayyo hatiyata apita thiyana ekama winodey thama mamhinda mahathayawa sarin sare rata beraganna nagittawana eka :D :D , bayyanta winoda wenna ida denna mahaththayooo
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඇයි බන් දැන් මේ වගේ ඒවා දැක්කම serious වෙන්න හිතෙන්නේ නැත්තේ...
    එකම ෆිල්ම් එක 10පාරක් බලද්දි පලවෙනි එක තරන් ත්‍රිල් එකක් නැති නිසා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ හැම ආගමකටම උක දෙන එක නවත්තලා මිනිස්සුන්ට නිදහසේ කතාකරන්න වාතාවරණයක් හදන්න ඕනෙ කියල හිතෙන්නැද්ද?

    පානදුරාවාදය තිබ්බ කාලෙ මේ පොන්න රැල හිටියනං හාමුදුරුවො ටිකයි ෆාදර්ලා ටිකයි ඇතුලට දාලා
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Kombuwayi, Naiyayi weda patan aran neda... News purola Agama beraganna ewungen. Mic palanawa
    Kalutara kella vikunala ewarawela Jerom genalla
    😂😂😂
     
    • Like
    Reactions: NRTG