ලොකු අව්ලක්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ පොඩිඑකාව pregrade දැම්මා.. පොඩි එකා එන්න එන්න මානසිකව වැටෙනවා කියලා තේරෙනවා...බබාට අවු 2 මාස 8යි....දැන් තියෙන society එකේ හැමෝම වගේ ළමයින්ව pregrade දාන නිසයි දැම්මේ..මොකද අහල පහල හැමෝම කිව්වේ දාන එක හොදයි කියලා..ඒත් මට තේරෙන්නේ කිරිබොන කාලේ මෙහෙම කරන එක පව් කියලා..වයිෆුත් මම කියන දේට එකගයි...මේ වගේ අත්දැකීම් තියන කට්ටිය pls give me some advice..
    ahala pahala ungeda lamaya nattan ubeda 😂 😂 🤟
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Sorry i meant at 3.5 or 4 years
    We thought the same as our daughter is very active... The nursery only does activities.. But she is not interested to go and i see that she is thinking about it and is really upset about it.. Last time she asked my wife amme ai oya mawa dala giye.. I am afraid that this will affect her mentally.. So we are thinking about sending her only at age of 3
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ළමයින්ගෙ ළමා කාලය කන්න එපා. උට ජීවිතේ විඳින්න දියන් පොඩි කාලෙ ඉඳලම. මොකද 5 වසර වෙද්දි කෙම්බ්‍රිජ් යවන්නද හදන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    We thought the same as our daughter is very active... The nursery only does activities.. But she is not interested to go and i see that she is thinking about it and is really upset about it.. Last time she asked my wife amme ai oya mawa dala giye.. I am afraid that this will affect her mentally.. So we are thinking about sending her only at age of 3
    It is better if you can discuss this with the teacher or any other qualified people in that area.

    I am not a qualified person to tell what to do or not. I just shared my own experience. :yes:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචන්, කට්ටිය කියන්නන් වාලෙ කියන දේවල් ගැන හිතන්න එපා. ලමයි එක එක විදිහ, උන්ට PG ගැන idea එකක් නෑ. ඒක උට enjoy කරන්න පුලුවන් විදිහට වැඩේ කරපන්. හැබැයි එන්න එන්න මානසිකව වැටෙනව වගේ නම් ටීචර්ස්ල එක්ක කතා කරල බලපං. අවුල් වගේ නම් අයින් කරපන්. මගෙ එක්ස්පීරියන්ස් එක PG දැම්ම සතිය මම හිතෙන් දුක් වින්ද, වයිෆ් ඇඩුව, හැබැයි සතියෙන් හරි ගියා. පුතා කොරෝනා අස්සෙ අපිත් එක්කම ඉදල අපිට පුරුදු වෙලා ලමයින් හුරු කරන්න ටිකක් අමාරු උනා. හැබැයි ඒක සතියෙන් විතර හරි ගියා. මොන්ටිසෝරිය ගැනත් හොයපන්. සමහර ඒවා තියෙනවා මෙලෝ ස්ටෑන්ඩඩ් නැති. AMI එකක්ද බලපං. AMI කියල ගහලතිබ්බට මදි, උන් ඒක follow කරනවදත් පොඩ්ඩක් බලපං. අම්මල - තාත්තල විදිහට අපිට දුක හිතෙනවා තමා, ඒත් ලමයි සමාජෙට පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න ඕනෙ, යාලුවො අදුන ගන්න දෙන්න ඕනෙ. හැබැයි හරි පරිස්සමින් කරන්න ඕනෙ හිත නොරිදෙන්න, එහෙම වෙනසක් උනාදවත් නොතේරෙන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ පොඩිඑකාව pregrade දැම්මා.. පොඩි එකා එන්න එන්න මානසිකව වැටෙනවා කියලා තේරෙනවා...බබාට අවු 2 මාස 8යි....දැන් තියෙන society එකේ හැමෝම වගේ ළමයින්ව pregrade දාන නිසයි දැම්මේ..මොකද අහල පහල හැමෝම කිව්වේ දාන එක හොදයි කියලා..ඒත් මට තේරෙන්නේ කිරිබොන කාලේ මෙහෙම කරන එක පව් කියලා..වයිෆුත් මම කියන දේට එකගයි...මේ වගේ අත්දැකීම් තියන කට්ටිය pls give me some advice..

    දැන් තියෙන society එකේ හැමෝම වගේ ළමයින්ව pregrade දාන නිසයි දැම්මේ..මොකද අහල පහල හැමෝම කිව්වේ දාන එක හොදයි කියලා..

    uba kondak thiyana pirimiyekda kiyapanko???
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    අපේ පොඩිඑකාව pregrade දැම්මා.. පොඩි එකා එන්න එන්න මානසිකව වැටෙනවා කියලා තේරෙනවා...බබාට අවු 2 මාස 8යි....දැන් තියෙන society එකේ හැමෝම වගේ ළමයින්ව pregrade දාන නිසයි දැම්මේ..මොකද අහල පහල හැමෝම කිව්වේ දාන එක හොදයි කියලා..ඒත් මට තේරෙන්නේ කිරිබොන කාලේ මෙහෙම කරන එක පව් කියලා..වයිෆුත් මම කියන දේට එකගයි...මේ වගේ අත්දැකීම් තියන කට්ටිය pls give me some advice..
    moda weda karanna epa ban, podi ekata nidahase inna deepan...
    montisorytata awuruddak giya nam hodatama athi...
     
    • Like
    Reactions: chikala

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    යකෝ අරහෙ ළමයි දෙන්නෙක් හදල ඉස්කෝලෙ යවන්නෙම නැතුව, ලොකු ලමයි
    උඹ මේ පොඩි දරුවට වද දෙන්න එපා :angry: