ලොකු ආයතන වස් මුදලාලිලා

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලොකු ආයතන වස් මුදලාලිලා

    ඔය ලන්කාවෙ ගොඩක් ලොකු කෝපරශන් පටන් ගත්ත අය ලොකුවට එඩුකේශන් කොලිෆිකේශන් තියෙන අය නෙමෙයිනෙ
    ඉතින් අපි හිතමු බිස්නස් කරලා සල්ලි හෙව්වා කියලා
    ඊලගට කොහොමද බන් මේ අය අර මුදලාලි මොඩල් බිස්නස් එක ලොකු කෝපරශන් එකක් කරන්නෙ,
    ඩිරෙක්ටර් බෝර්ඩ්,ශෙයා මාර්කට්,වගේ දේවල් හැන්ඩ්ල් කරන්නෙ
    දැන් වෙන උන් හයර් කරා කියමුකො,හබැයි ලන්කාවෙ උන් අලි ඔලුවෙන්නෙ ඉන්නෙ ,ඒ වගේ සල්ලි තිබුනා කියලා නැහැ එඩියුකේශන් නෑ කියලා ඩැන ගත්තම පාගන්නනෙ බලන්නෙ
    උබලා අපි හිතනවට වඩා මේ මිනිස්සුන්ගෙ මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා නැද්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Ceo unama anith un ceo kiyana ona baila ekak ahanawa patta talks wage.freedom eka tiyena hinda books ehema kiyawala knowledge eka gannawa.education kiyanne mokadda bn.o/l idan kare kata padam karapu ekane.ita wada 1000 times worth kata padan karan nethuwa payakin dekakin analayze karala igena ganna ewa.work force eka educated un ganne un slave minded hinda.uneducated un office wala hira wela inne ne kiyala un dannawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Unta talent thiyenawa...e nisane ehema business ekak karala diyunu wenne..

    E level ekata awama un hoda business dial hire karanawa talented, loku ganan deela...un goda daala denawa..

    Facebook mark zuck ehemai kare...u kiyanne hama detama wadiya watinama de hodama dial tikak uge laginma thiyaganna eka kiyala...u loku ganan deela hoda meter tikak business side eken thiyan innawa...un thamai business levek eken fb eka goda daanne, uta advice denne...:yes:

    Anith business oya coroprate level ekata awama owner ge shares nathi karan, unge ownership nathi karagannawa...eth mark karaya thaama uge athe power eka thiyan inne oya scene eka nisa..
     
    Oka hitana taram sarala na bn buisness eka t araksha karagena buisness eka athule tamange power ekakt tiyagena inna eka
    Onewata wada ahukam denna giyot kare naginawa ignore karot buisness eka winasha wenna puluwan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Unta talent thiyenawa...e nisane ehema business ekak karala diyunu wenne..

    E level ekata awama un hoda business dial hire karanawa talented, loku ganan deela...un goda daala denawa..

    Facebook mark zuck ehemai kare...u kiyanne hama detama wadiya watinama de hodama dial tikak uge laginma thiyaganna eka kiyala...u loku ganan deela hoda meter tikak business side eken thiyan innawa...un thamai business levek eken fb eka goda daanne, uta advice denne...:yes:

    Anith business oya coroprate level ekata awama owner ge shares nathi karan, unge ownership nathi karagannawa...eth mark karaya thaama uge athe power eka thiyan inne oya scene eka nisa..

    Ow bn oka hariyata karanna one ,godak unge power eka nati krgannawa oya waden,antimata aurudu ganaka mahansiyat iwarayi
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    උන් ඒ මට්ටමට එන්නෙ Business එක එක්කම ජීවත් වෙලානෙ
    පොතේ පතේ දැනුම නැතත් Business strategy එකහොදටම දන්නෙ නැත්නම් ඒ වගෙ Business එකක් කරන්න බෑනෙ
    අපි Business ගැනම ඉගෙන ගෙන ගොඩක් Business එක්ක වැඩ කරල තිබ්බත් අපිට අල්ලගන්න බැරි වුන Business Strategy එක ඒ අය අල්ලගෙන තියෙනව

    එහෙම නැත්නම් අපි Business Consultants /supportive service providers විතරක් වෙන්නෙ Businessman වෙන්න ආසවක් නැතිව නෙමෙයි අපි rules, procedures , regulations දන්නව උනාට අපිට අහු උනෙ නැති Business strategy එකක් එයාල අල්ලගෙන තියෙනව

    එයාලට ඒකෙන් ලොකු ගේමක් ගහන්න පුලුවන්

    අපි පොඩි සිද්ධි අධ්‍යයනයක් (Case Study) තුළින් පාඩමක් ඉගෙන ගනිමු.

    අර්ධ නාගරික ප්‍රදේශයක එකම පංතියේ ඉගෙන ගත් යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාගෙන් දෙන්වෙක්ට කැම්පස් යන්න බැරි වෙනවා. කැම්පස් නොගිය දෙන්නගෙන් එක්කෙනෙක් කොරියන් ක්ලාස් ගිහින් කොර්යාවේ රස්සාවකට යනවා. හොඳට හම්බ කරගෙන කෝටි දෙකක් ඉතුරු කරගෙන ලංකාවට එනවා. කැම්පස් යන්න බැරි වෙච්ච, කොරියන් යන්න වත්කමකුත් නැතුව ලංකාවේ හිටපු කෙනා ළඟ සල්ලි නැති නිසා පොඩි මුළු බිස්නස් එකක් කරනවා. කැම්පස් ගිය කෙනා කැම්පස් එකෙන් අවුට් වෙලා රජයේ රස්සාවකට යනවා.

    උසස් පෙළ කරලා අවුරුදු පහකට පස්සේ ⁣තුන් දෙනාගේ ආර්ථික තත්ත්වයන් වෙනස්. සමාජ තත්ත්වයන් වෙනස්.

    කොරියන් ඉඳපා ආපු කෙනා ළඟ සල්ලි තියන නිසා, එයා ලොකූ හෝටලයක් දානවා. කාමර කුළියට දෙන හෝටලයක් නෙවෙයි. තමන්ගේම ඉඩමක් අරගෙන, බල්ඩිමකුත් හදල, හෝටලය AC කරලා, ඩෝ ක්ලෝසරයක් එහෙම දාල, දොරේ Push / Pull කියල ගහල, ලස්සන මේස පුටු දාලා, බම ටයිල් කරල, අළුතින්ම හෝටලයට ඕන ආම්පන්න ගෙනැත් ඔන්න එයා ලසසනට වැඩේ පටන් ගත්තා. එයාට යන්න එන්න ලස්සන හවබ්‍ර්ඩ් කාර් එකක් තියනවා. ලස්සන ගේකුත් හදල තියනවා. සල්ලි තියන පවුලකින් කසාදයකුත් කරගෙන ඉන්නෙ.

    පොඩ්වට මාළු බිස්නස් එක කරපු කෙනා ටික ටික සල්ලි එකතු කරල පුංචි හෝටලයක් දානවා ඒ නගරයේම. ගෙබිමට සිමෙන්ති දාපු, පුංචි කඩ කෑල්ලක් කුළියට අරගෙන, තමන්ම තීන්ත ටිකක් ගාගෙන, තමන්ම හදා ගත්ත මේස පුටු සහ උපකරන ටිකක් ලෑස්ති කරගෙන තමයි එයා කෑම කඩේ පටන් ගන්නේ. කෑම උයන්නේ එයයි නෝනයි එකතු වෙලා ගමේ විදිහට. එයා, දුප්පත් පවුලක කෙල්ලෙක් කසාද බැඳල ඉන්නෙ.

    රජයේ රස්සාව කරපු කෙනා සාමාන්‍ය විදිහට රස්සාවට යනවා. ලෝන් එකක් දාල ගේ හදා ගන්නවා. ලීසින් එකක් දාල වාහනයකුත් ගන්නවා. එයා විවාහ උනේ තවත් රජයේ රැකියාවක් කරන තරුණියක් සමඟ.

    තවත් අවුරුද්දකින් පස්සේ කොරියන් ගිහින් ඇවිත් ලොකුවට හෝටලයක් දාපු කෙනාගේ හෝටලේ වහල දානවා. පොඩ්වට හෝටලය කරපු කෙනා ටික ටික හෝටලය දියුණු කරලා ලොකු හෝටලයක් බවට පත් කරනවා.

    එකපාර ලොකුවට බිස්නස් පටන් ගත්ත අය, පටන් ගත්තට වඩා වේගයෙන් බිස්නස් එක නවත්වලා දානවා දැකල තියනවද ? NSB එකේ තියනවා සර්විස් එකක් ව්‍යාපාර කරන අය ළඟට ගිහින් තැන්පතු භාර ගැනීමට හදපු එකක්. POS යන්ත්‍රයක් මාර්ගයෙන් අපේ පරිගණක පද්ධතියට ඔනලයින් කනෙක්ටඩ් එකක්. ආණමඩුව ශාඛාව තමයි මේ සර්විස් එකෙන් මාසෙකට ලංකාවේ වැඩිම මුදල එකතු කරන්නෙ. අපි ශඛාවේ සියළුම කාර්යය මණඩලය සහ අළෙවි නිළධාරීන් අවුරුදු ගානක් ලොකු කැප කිරීමක් කරලා ආණමඩුව වගේ පොඩ් ශාඛාවක් ඒ තැනට ගෙනාවේ නගරයේ හා ඒ අවට උප නගර වලත්, සති පොළවල් වලත් සියළු ව්‍යාපාරිකයන් සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින්.

    අළුතින් ආණමඩුව නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පටන් ගත්ත ගමන් අපි ගිහින් එයාටත් ඒ සේවාව හඳුන්වා දෙනවා. ඔන්න අවුරුද්දකට විතර පස්සේ ඒ ගිණුමට සල්ලි වැටෙන්නැතුව යනවා. අපි හොයල බැලුවාම ඒ ව්‍යාපාරය වහල දාල !! මටත් ඉතින් ඕන්නැති දෙයක් නැති නිසා ඕවා ගැන හොයල බලනවා. එයාලත් එක්ක කතා බහ කරනවා. ව්‍යාපාරිකයන් එක්ක නිතරම උත්සව වලට සහභාගී වෙන්න ලැබෙනවා. අපේ උත්සව වලට ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා. ඒ නිසා මේ පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් මට යම් ප්‍රමාණයකට තියනවා.

    ඇයි කොරියන් ගිහින් ආව කෙනාගේ බිස්නස් එක වැටුනේ ? ඇයි පොඩිවට පටන් ගත්ත ව්‍යාපාරය ටික ටික දියුණු වෙලා ලොකු ව්‍යාපාරයක් බවට පත් උනේ ? මගේ අත්දැකීම් ටික මම කියන්නම්.

    අර්ධ නාගරික ප්‍රදේශයක මිනිස්සු සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගන්නවා නාගරික ප්‍රදේශයකට වඩා අඩුයි. හෝටලයක් උනත් එහෙමයි. AC කරල ඩෝ ක්ලෝසර් දාල, දොරේ ඉංග්‍රීසියෙන් Push / Pull ගහල, කන්න එන කෙනාට ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරපු මෙනූ එකක් දීලා, වේටර්ලා ඉංග්‍රීසියෙන් හෝ බාගෙට ඉංග්‍රීසියෙන් කතා කරල කරන හෝටලයකට අර්ධ නාගරික ප්‍රදේශ වල මිනිස්සු එනවා අඩුයි. ඒ වගේ තැන් වල බඩු ගණන් වැඩියි වගේ මතයක් මිනිස්සු ළඟ කියනවා. ඔතෙන්ට ගිහින් කෑම කාලා අතේ තියන සල්ලි මදි වෙයිද දන්නෑ කියල හිතල නොගිහින් ඉන්නවා.

    පොඩිවට පටන් ගත්ත හෝටලේකට ඕන කෙනෙක් යනවා. එතෙන්ට හැමෝම යන නිසා ආහාර මිල ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. ඒ නිසා බයකුත් නැහැ. එයා ටික ටික හෝටලේ දියුණු කරලා පස්සේ කාලෙක AC කරලා සැප පහසුවට කන්න බොන්න පහසුකම් හැදුවත්, මිනිස්සු දන්නවා මේ අර එදා ඉඳන් තියන පරණ හෝටලේමයි. ඒ අයිතිකාරයා මයි. මේකේ කෑම ගණන් වැඩි නැහැ. අයිතිකාරයා හොඳ කෙනෙක්. දන්න අඳුනන කෙනෙක්.

    මේ නිසා පියවරෙන් පියවර දියුණු හෝටලයක් ගොඩනගා ගැනීමයි, එකපාර දියුණු හෝටලයක් පටන් ගැනීමයි කියන්නේ දෙකක්. ඉතාමත් නාගරික ප්‍රදේශයකට එකපාරම ලොකුවට පහසුකම් තියන හෝටලයක් පවත්වා ගැනීම ගැටළුවක් නැහැ. නමුත් අර්ධ නාගරික ප්‍රදේශයකට හෝ ග්‍රාමීය ප්‍රදේශයකට මේක ගැලපෙන්නෙ නැහැ.

    ඒ වගේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයක හෝටලයක් පටන් ගන්නවා නම්, සල්ලි තිබුනත් මුලින් පටන් ගන්න ඕන අඩු මුදලක් ආයෝජනය කරලා අඩු පහසුකම් යටතේ. ආහාර මිල අඩුවෙන් දීලා මුලින් කස්ටමර් බේස් එක හදා ගන්න ඕන. මිනිස්සු තමන්ගේ ව්‍යාපාරයට යන්න එන්න පටන් ගත්තාම ටිකෙන් ටික දියුණු කරන්න ඕන. එතකොට කවදාවත් ව්‍යාපාරය වැටෙන්නේ නැහැ. සෙමින් නමුත් ස්ථාවර ගමනක් තියෙන්නේ එතකොට තමයි.

    තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ප්‍රදේශය කොයි වගේද කියල හිතන්නේ නැතුව, සල්ලි තියනවට ඒ ප්‍රදේශයේ මිනිස්සු බලාපොරොත්තු නොවන පහසුකම් දෙන්න යන්න එපා මුලින්ම. කොරියාවේ දී දැක්ක දේවල් ඒ විදිහටම මෙහේ කරන්න යන්න එපා, ප්‍රදේශයේ මිනිස්සු ඒවට හුරු පුරුදු නැති නම්. ඒ දේවල් ටිකෙන් ටික පුරුදු කලාට කමක් නැහැ. එකපාර ඒවා සියල්ල කරන්න යන්න එපා.

    ෆුඩ් සිටි වගේ ඒවා යම් නගරයක පටන් ගන්න කලින් ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. ටීම් එකක් එවලා සොයා බලනවා. පැයක් ඇතුළත පාරේ කාර් කීයක් යනවද ? ට්‍රැක්ටර් කීයක් යනවද ? තව සුපිරි වෙළෙඳසැල් කීයක් තියනවද ? ඒවට බිස්නස් තියනවද ? සතොසේ භාණ්ඩ අළෙවිය කොහොමද ? මිනිස්සුන්ගේ පාරිභෝජන රටා මොනවගේද ? මේ වගේ දේවල් ගැන හොයල බලනවා. SOWT විශ්⁣ලේෂණයක් කරනවා. ශක්තීන්, අවස්ථාවන්, දුර්වලතාවයන් හා තර්ජන හොයා බලනවා.

    ඒ විශ්ලේෂණයට අනුව තමයි තීරණය කරන්නේ,

    1. ෆුඩ් සිටි එක්ස්ප්‍රස් එකක් (කුඩා ප්‍රමාණයේ ෆුඩ් සිටියක්)
    2. මධ්‍යම ප්‍රමාණයේ ෆුඩ් සිටියක්
    3. ගෘහ උපකරණ පවා සහිත මෙගා ෆුඩ් සිටියක් දානවද කියලා.

    ඒ නිසා තමයි එයාල කවදාවත් වැටෙන්නෙ නැත්තේ. බැංකුවක් උනත් අළුත් නගරයක ශාඛාවක් දානවද නැද්ද කියල තීරණය කරන්න ශඛ්‍යතා අධ්‍යයනයක් ( Feasibility study ) කරනවා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ ශාඛාවක් දානවද නැද්ද කියන එක.

    එහෙනම් අපිත් සල්ලි තියනවට වියදම් කරල නොගැලපෙන තැනක, නොගැලපෙන නගරයක නොගැලපෙන ව්දිහේ බිස්නස් එකක් කරල අතේ තියන සල්ලිත් නැති කරගෙන, බැංකු වලටත් ණය වෙනවද ? එහෙම නැත්නම් ටිකෙන් ටික ව්‍යාපාරයක් දියුණු කරලා, ණය නොවී, කස්ටමර් බේස් එක හදා ගෙන ටිකෙන් ටික දියුණු කරනවද කියල හිතන්න ඕන .

    ක්‍රිෂාන්ත දිසානායක
    Copy Rights Protected

    මෙම පේජයේ ඇති සියළු ලිපි කතෲ අයිතිය සුරැකි ඒවා වන අතර මෙම ලිපි මෙම පේජයේ තිබියදීම ෂෙයාකිරීම ඉන් ජීවිතයට යමක් උකහා ගැනීම හැර වෙනත් කිසිදු කටයුත්තකට යොදා නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    https://www.facebook.com/permalink.php?story_fbid=1038241056510449&id=433703176964243&__tn__=K-R

    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thamange wachaneta baya, daksha, salli walata gu unath
    kana ponnayo 4, 5 thiyagaththanam athi...

    Onema balu wadak salli dunnoth karana unwa
    wadata ganna... Thatu kapala laga thiyaganna...

    Simple...
     
    Bump into
     
    Ow tika tikane oya godak aya diyunu une,ejaparata loku level change ekak krnne natiwa ati
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Thamange wachaneta baya, daksha, salli walata gu unath
    kana ponnayo 4, 5 thiyagaththanam athi...

    Onema balu wadak salli dunnoth karana unwa
    wadata ganna... Thatu kapala laga thiyaganna...

    Simple...

    Eth ithin hama detama eheyi kiyana un bayanakayi,anika okun anit pattata ape rahas wikunannet e wagema tamayi