ලොකු උදව්වක් අවශ්‍යයි
මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට කරදයක් වෙලා හොද කරන්න බැරි STD එකක් හැදුන. ඉගෙනගත්ත හොද වැදගත් කෙල්ලෙක්. එකී මේ පාර ආණ්ඩුවේ Job එකක විබාගේ පාස් වෙලා interview ඇවිල්ල. එකී ඕකෙන් select උනොත් job එකට යන්න ඔය ලෙඩේ බලපෑමක් වෙයිද? government job වලට ගද්දි STD test එකක් තියනවද.. මේ ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් help එකක් දෙන්න. වෙන අහන්න තැනක් දන්නැති හින්ද මේකෙන් ඇහුවේ. Thank you.