ලොකු උදව්වක් අවශ්‍යයි

Smarty1121

Member
Apr 4, 2018
5
0
0
Colombo
ලොකු උදව්වක් අවශ්‍යයි

මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට කරදයක් වෙලා හොද කරන්න බැරි STD එකක් හැදුන. ඉගෙනගත්ත හොද වැදගත් කෙල්ලෙක්. එකී මේ පාර ආණ්ඩුවේ Job එකක විබාගේ පාස් වෙලා interview ඇවිල්ල. එකී ඕකෙන් select උනොත් job එකට යන්න ඔය ලෙඩේ බලපෑමක් වෙයිද? government job වලට ගද්දි STD test එකක් තියනවද.. මේ ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් help එකක් දෙන්න. වෙන අහන්න තැනක් දන්නැති හින්ද මේකෙන් ඇහුවේ. Thank you.
 

Smarty1121

Member
Apr 4, 2018
5
0
0
Colombo
Na bn eka awlk wenna
ඒ කියන්නේ මචන් governemnt job වලට ගද්දි STD check කරන්නේ නැද්ද medical එකේදී.. මට මේ ගැන හරියට දෙයක් හොයාගන්න බැරි උනා..
 

Dashwood

Banned
Feb 14, 2018
508
44
0
Yep. For government workers; a medical should be submitted to the institution which goes to his/her personal file. That medical should be taken from a government hospital including chest , eyes, ears, std etc.

Say sorry to her ass :(:(
 

STBS300

Member
Jan 25, 2018
28
7
3
මාස 3ක් ඇතුලත මෙඩිකල් එක කරන්න ඕනේ. STD චෙක් කරනවා
 

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Sexually transmitted infections (STI), also referred to as sexually transmitted diseases (STD) and venereal diseases (VD), are infections that are commonly spread by sexual activity, especially vaginal intercourse, anal sex and oral sex.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    medical nam gannawa. habai post ekata echcharama medical eka balapaanne naththam gaanak deela shape ekak daganna puluwan wei.
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    හොඳ කරන්න බැරි ලෙඩ දෙකයි නේ තියෙන්නේ. එකෙන් දරුණු නොවන එක නම් සාමාන්‍යයෙන් Medical වලදී ගණන් ගන්න නෑ. මොකද ඒ ලෙඩෙන් වැඩ වලට බාධාවක් නොවන නිසා. කොහොමත් ඒ test එක 100% reliable නෑ. ගණනුත් වැඩියි.

    හැබැයි Government Job නිසා ළමයාව හලන්න හේතුවක් හොයනවනම් ඕක කරුමෙට හිටින්න පුලුවන්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට කරදයක් වෙලා හොද කරන්න බැරි STD එකක් හැදුන. ඉගෙනගත්ත හොද වැදගත් කෙල්ලෙක්. එකී මේ පාර ආණ්ඩුවේ Job එකක විබාගේ පාස් වෙලා interview ඇවිල්ල. එකී ඕකෙන් select උනොත් job එකට යන්න ඔය ලෙඩේ බලපෑමක් වෙයිද? government job වලට ගද්දි STD test එකක් තියනවද.. මේ ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් help එකක් දෙන්න. වෙන අහන්න තැනක් දන්නැති හින්ද මේකෙන් ඇහුවේ. Thank you.

    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. මෙඩිකල් එකේ බ්ලඩ් ටෙස්ට් එකක් තියනවා.