ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mind eka gana Mind eka visinma check kara ,Mind eka visinma hari gassanna. [chitthanu passana bavanava].
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඕක මානසික ලෙඩක්
    ආතතිය නිසා ඇතිවන
    ඩොක්ට කෙනක් හම්බෙයන්
    බයවෙන්න කිසිමදෙයක් නැහැ
    උබට ආතතිය අඩු වෙන්න බේත් දෙයි

    100% Agreed...:yes::yes::yes:

    Bala bala inda epa...
    Ikamanata Medical Treatment walata yannda... Treatment nogattoth wadi wenawa..

    Stress eke tikak wadi situation ekak.. Jiwithe mokak hari wada dena prashna tiye nam kata hari kiyannda.. Aduma tharame fake ekakin awith post ekak hari danna...

    Baya wenna epa 5,6 months Treatment gattama 100% hoda wenawa godak ayata..

    Baya wenna kisima deyak nee... Ikamanata Treatment walata yanna..

    Colombo, Kalubowila, Karapitiya, Ragama, Kandy general hospital wala Oyawage ewata Treatment karana wenamama unit ekak tiyenawa.. :D:D:D
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    මිනිහෙක් ප්‍රශ්නයක් ගැන කිව්වම මේවගේ පොන්න කමෙන්ට් දාන්න එපා.
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0

    Colombo, Kalubowila, Karapitiya, Ragama, Kandy general hospital wala Oyawage ewata Treatment karana wenamama unit ekak tiyenawa.. :D:D:D

    Karapitiya එකේ තියෙන යුනිට් එකට යන්නේ කොහොමද? ඒ හා සම්බන්ධ වෙන්න වෙනම ක්‍රමයක් තියේද? සාමාන්‍ය විදියට ඕ.පී.ඩි. එකට ගිහිල්ල කරගන්න ගියොත් අල වෙනවා වැඩේ ඒකයි. එයාල අපේ Privacy එක රකිනවා නේද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ල.;17010010 said:
    වැරදි ගොඩයි.
    උබ මට ඉංග්‍රීසියෙන් කතා කරල ටැලන්ට් පෙන්නන්න කිව්වේ මම ඉංග්‍රීසි දැන්නැ කියල හිතල මගේ අඩු පාඩු හොයන්න වෙන්නැති.
    සිංහල තරම්ම හොදට මට ඉංග්‍රීසි භාෂාවත් හසුරන්න පුළුවන්.
    ඕනෙනං වරෙන් චැට් එකකට.
    මම කිව්වේ මෙතන ඉන්න උන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න එපා කියල නෙමෙයි.
    මම කිව්වේ මෙතන නිකන් බොරුවට ඉංග්‍රීසි ඇදබාල පොෂ් වෙන්න හදන ඩයල් වලට බොරු පඩ දන්නා එපා ඩො කියල විතරයි.
    ඉංග්‍රීසි ඉගෙනගනින්. ඕන තැනට විතරක් දාල කතා කරපන්.
    එකෙක් සිංහලෙන් කතා කරාම ඌට රිප්ලයි කරන්න මෙතන කඩ්ඩ ඇදබාන්න මෙතන සුද්දෝ නැහැ නේ. ඉන්නේ සිංහල අපි.
    උබටනං තව සැහෙන්න ප්‍රාථමික දේවල් තියෙන පාටයි ඉංග්‍රීසි වල ඉගෙනගන්න.
    කමක් නැ. වරද්ද වරද්ද කතා කරන්න ඉගෙනගනින්. ඕක පර භාෂාවක් මිසක් අපේ දේ නෙමෙයි නේ.
    කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉංග්‍රීසියෙන් වචන දෙක කතා කරපු ගමන් උන්ට පුක දෙන්න යන්න එපා. උබලට වෙලා තියෙන්නේ එක නිකන් ආභරණයක් වෙලා. ඉංග්‍රීසි ඉගෙනගත්ත දවසක උනත් ඕන තැනටයි එපා තැනටයි හැමතැනටම ඉංග්‍රීසි කෙලල අරින්න යන්න එපා. සිංහලෙන් කතා කරනකොට උත්තර දීපන් සිංහලෙන්. එච්චරයි. නිකන් පොෂ් පඩ නැතුව.මේක වෙලා තියෙන්නේ දෙයක් සිංහලෙන් කිව්වම නිකන් සුද්දෝ වගේ ඉංග්‍රීසි කෙලිනවා මෙතන ලොකුකමට.
    අහ්හ් ඊලග දේ. සිංහල ලේ දුවන කළු සිංහලයෝ වෙච්ච අපි Caucasian ලා වෙන්නේ කොහොමද බොළ.

    මම මේ උඔට රිපිලයි කරන අන්තිම වතාව colloquial usage in English ගැන දැනුම බින්දුවයි වගේ.සහෝ මේක ෆෝමල් චැට් එකක් නොවන හන්දයි එක මේ විදියට කරේ.
    උඔට දැනුම තිබ්බට මොලේ නැහැ වගේ.මම ඉංග්‍රීසියෙන් උඔට රිප්ලයි කරේ උඔ වෙන එකෙකුට කඩ්ඩෙන් රිපිලයි එකක දීලා තිබ්බ හන්දා මිසක් මගේ දැනුම පෙන්නන්න නෙවෙයි.:rofl:
    සිංහල ලේ දුවන කළු සිංහලයෝ වෙච්ච අපි Caucasian ලා වෙන්නේ කොහොමද බොළ
    සමාජ මානව විද්‍යාව ගැන දැනුම අන්තිමයි වගේ.. කරන්න දෙයක් නැහැ ගූගල් ගෙන් වත් ඉගෙන ගනින්..:rolleyes: මානව වර්ග ගැන ටිකක් ඉගෙන ගන්න.
    සිංහල තරම්ම හොදට මට ඉංග්‍රීසි භාෂාවත් හසුරන්න පුළුවන්.
    මට නම් තාම බැහැ.ඒ හන්දා තමයි ඉගෙන් ගන්න හදන්නේ
    උඔ ඔය රතු පාටින් දාලා තියෙන්නේ මම කරලා තියෙන්නේ ෆෝමල් වලින් කතා කරනවා කියලා හිතාගෙන වෙන්ටෑ :P මම කිව්වනේ දන්නේ නැත්තං colloquial English ගැන ටිනන දැන ගන්න.
    උබලට වෙලා තියෙන්නේ එක නිකන් ආභරණයක් වෙලා.
    මේක ආබරණයක් වෙලාවකට තවත් වෙලාවකට ආයුධයක් (කඩුවක් ) :P
    මට නම් තාම හරියටම ඉංග්‍රිසි කතා කරන්න බැහැ.ඒත් උඔ ඔය රතු පාට කරලා කියෙන එව්වා නම් වරදි නෙවෙයි ගොනෝ ෆෝමල් නෙවෙයි ඉන්ෆෝමල් වලින් කියපු හන්දා. ඒ කියන්නේ colloquial :rofl:

    එකෙක් සිංහලෙන් කතා කරාම ඌට රිප්ලයි කරන්න මෙතන කඩ්ඩ ඇදබාන්න මෙතන සුද්දෝ නැහැ නේ. ඉන්නේ සිංහල අපි.
    සිංහල අපි හන්දද උඔ උදව්වන් ඉල්ලන් ආවාම ඌට එල්ලෙන්න කියලා දුන්නේ.උඔ වගේ එවුන්ටන් කත් අදින *ක්කු එළකිරියේ ඉන්නවානේ :baffled:
    මම කිව්වේ මෙතන නිකන් බොරුවට ඉංග්‍රීසි ඇදබාල පොෂ් වෙන්න හදන ඩයල් වලට බොරු පඩ දන්නා එපා ඩො කියල විතරයි.
    උඔට මම ඒවෙල් කඩ්ඩෙන් උත්තර දුන්නේ උඔ කඩ්ඩ පටන් අරන් තිබ්බ හන්දා වෙන එකෙකුට හරි.. ටිකක බලපං.. අනික උඔ වගේ ඇටෙන්ෂන් සීකර් කෙනෙක් විදියට පඩ පෝස්ට් දාලා පොෂ් වෙන්න ඕනේ නැහැ.
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.
    සිංහල අපි මෙන්න :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරා කතාව බං.. :yes: තමුන් ඉංශ්‍රීසි දන්නවා වෙන්න පුළුවන්.. ජාත්‍යයන්තර භාෂාව නේ.. ඒක ඉගෙනගන්නෙක හුඟක් වටිනවා.. ඒත් බං ඒක නියමිත තැනදි භාවිතා කලාම ඇති.. මෙතන ඉන්න ඔක්කොම සිංහල උන්නේ.. උන්ට හොඳට මව් භාශාව පුළුවන්.. එහෙව් එකේ සුද්දගෙ භාශාවෙන් කතා කරන්නෙ අහවල් මගුලටද.. සමහර උන් ඌ ඉගෙනගෙන කියන්න, හෙන පොශ් කියලා පෙන්නන්න කඩ්ඩ ඕන තැනයි නැති තැනයි හැම තැනම කිය කියා යනවා.. සමහර උන් සිංහලයි කඩ්ඩයි මික්ස් කරලා කතා කරනවා.. කඩ්ඩ කරපු දෙයක් බලපංකො..:rofl:

    ඒත් බං ඒක නියමිත තැනදි භාවිතා කලාම ඇති
    නියමිත තැනදි අන්න හරි :yes:
    එහෙව් එකේ සුද්දගෙ භාශාවෙන් කතා කරන්නෙ අහවල් මගුලටද
    ඒක දැන් සුද්දගේ නෙවෙයි සහෝ.ඒක එකම ජාත්‍යයන්තර භාෂාව :yes:
    මහර උන් ඌ ඉගෙනගෙන කියන්න, හෙන පොශ් කියලා පෙන්නන්න කඩ්ඩ ඕන තැනයි නැති තැනයි හැම තැනම කිය කියා යනවා
    වර්චුවල් ලෝකේ කියන්නේ නොදන්නා දේවල ප්‍රැක්ට්ස් කරලා පුරුදු වෙන්න කියාපු තැන :cool:
    ඒක සමහරක්ට වැටහෙන විදියට පොෂ් වෙන්න කරන දෙයක් විදියට ගන්න පෙන්න පුලුවන්.ඒක එක එක අයගේ විදියනේ :rolleyes:
    මෙතන ඉන්න ඔක්කොම සිංහල උන්නේ.. උන්ට හොඳට මව් භාශාව පුළුවන්.
    මව් භාෂාව කෙසේ වෙතත් මව් භාෂාවෙන් අම්මව මතක් කරන්න නම් දන්නවා:P
    වෙන එකෙකුට කියපු එකක වුනත් මම උඔට මේ ටික කිව්වේ මටත් අදාල හන්දා තෙරිලා බඩි :D
     
    Aug 6, 2014
    169
    12
    0
    මම මේ උඔට රිපිලයි කරන අන්තිම වතාව colloquial usage in English ගැන දැනුම බින්දුවයි වගේ.සහෝ මේක ෆෝමල් චැට් එකක් නොවන හන්දයි එක මේ විදියට කරේ.
    උඔට දැනුම තිබ්බට මොලේ නැහැ වගේ.මම ඉංග්‍රීසියෙන් උඔට රිප්ලයි කරේ උඔ වෙන එකෙකුට කඩ්ඩෙන් රිපිලයි එකක දීලා තිබ්බ හන්දා මිසක් මගේ දැනුම පෙන්නන්න නෙවෙයි.:rofl:

    සමාජ මානව විද්‍යාව ගැන දැනුම අන්තිමයි වගේ.. කරන්න දෙයක් නැහැ ගූගල් ගෙන් වත් ඉගෙන ගනින්..:rolleyes: මානව වර්ග ගැන ටිකක් ඉගෙන ගන්න.

    මට නම් තාම බැහැ.ඒ හන්දා තමයි ඉගෙන් ගන්න හදන්නේ
    උඔ ඔය රතු පාටින් දාලා තියෙන්නේ මම කරලා තියෙන්නේ ෆෝමල් වලින් කතා කරනවා කියලා හිතාගෙන වෙන්ටෑ :P මම කිව්වනේ දන්නේ නැත්තං colloquial English ගැන ටිනන දැන ගන්න.

    මේක ආබරණයක් වෙලාවකට තවත් වෙලාවකට ආයුධයක් (කඩුවක් ) :P
    මට නම් තාම හරියටම ඉංග්‍රිසි කතා කරන්න බැහැ.ඒත් උඔ ඔය රතු පාට කරලා කියෙන එව්වා නම් වරදි නෙවෙයි ගොනෝ ෆෝමල් නෙවෙයි ඉන්ෆෝමල් වලින් කියපු හන්දා. ඒ කියන්නේ colloquial :rofl:

    සිංහල අපි හන්දද උඔ උදව්වන් ඉල්ලන් ආවාම ඌට එල්ලෙන්න කියලා දුන්නේ.උඔ වගේ එවුන්ටන් කත් අදින *ක්කු එළකිරියේ ඉන්නවානේ :baffled:

    උඔට මම ඒවෙල් කඩ්ඩෙන් උත්තර දුන්නේ උඔ කඩ්ඩ පටන් අරන් තිබ්බ හන්දා වෙන එකෙකුට හරි.. ටිකක බලපං.. අනික උඔ වගේ ඇටෙන්ෂන් සීකර් කෙනෙක් විදියට පඩ පෝස්ට් දාලා පොෂ් වෙන්න ඕනේ නැහැ.

    සිංහල අපි මෙන්න :rofl:

    අම්මද බොළ ඇති යන්තන් බොහොම සන්තෝසයි අන්තිමට කොල්ලට සිංහල මතක් වෙලා.
    හ හ හ.. මචං grammar mistakes වලට කියන අලුත් නමද colloquial English කියන්නේ.
    අනේ යකෝ colloquial English භාවිතා කරන්න ඉස්සෙල්ල basics ඉගෙන ගනින්.
    මම හොදට ඉංග්‍රීසි දන්නා හින්දයි ඉංග්‍රීසියෙන් රිපල්යි කරන්නේ. උබ ඉතින් නොදන්න උලව්වක් කොටන්න ගිහිල්ලනේ මෙතන විහින් වරිගේ නහගන්න එන්නේ.
    අනේ වදින්නන් කාගෙන් හරි හරියට ඉගනගෙන දැනගෙන කතා කරපන් Caucasian කියන කොටසට දකුණු ආසියාවෙන් අයිති වෙන්නේ ඉන්දියාවේ එක්තරා කොටසක් විතරයි. එකට සිංහල එවුන් අදාළ නැ.
    ඔය රතු පාටින් දැම්මේ. අන්න එතැනදී තමයි සිංහලයන්ට වැරදුනේ.
    අපේ පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ කිව්වම එක හරි ලොකුයි.
    වැඩිය ඕනේ නැ. කෝපි කඩේ කිව්වම උබලට එක තුප්පහි තැනක්. හැබැයි coffee shop කිව්වම එක හරිම ලොකුයි.
    ඔව් ඇත්ත. ඕක කඩුවක් තමයි. සිංහල අපේ එවුන් අපේ ජාතියේම බෙල්ල කපන කඩුව තමයි ඕක.
    අනේ උබේ colloquial English.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Karapitiya එකේ තියෙන යුනිට් එකට යන්නේ කොහොමද? ඒ හා සම්බන්ධ වෙන්න වෙනම ක්‍රමයක් තියේද? සාමාන්‍ය විදියට ඕ.පී.ඩි. එකට ගිහිල්ල කරගන්න ගියොත් අල වෙනවා වැඩේ ඒකයි. එයාල අපේ Privacy එක රකිනවා නේද?

    Kisima Awlak wenne nee ban... Lajja wenna deyak nemei...
    No1.Oka Normal Ledak...
    OPD reception eken ahapan.... Colombo Kandy nam board gahala thiyenawa...
    "Sumithrayo Yowun manasika Upadesana sewawa" kiyala... Lajjai wagenam ahapan
    "Manasika Upadeshana Unit" ( Counseling Unit) eka
    koheda kiyala...
    Othana inne pisso nemei...
    godaaak inne OL AL Campus kollo kello... Oya wage sulu sulu prashna walata Upades ganna apu aya...
    Samahara unta hariyata ninda yanne nee, Godaaaak Tharaha yana kattiya, Padam karanna kammali kattiya, Minissuth ekka kata karanna akamathi aya..
    Ea gollo pisso nemei..

    Privacy eka gana baya wenna epa...
    Ethana 99%k inne Doctors la.. Godak aya Specialist la..
    Itiri 1% Medical student or other staff..
    Medical students la inne igena ganna.
    oya Akamathi nam Doctor ta kelimna kiyanna oyata
    Full private katakaranna oni kiyala..
    Eathana inna Doctorsla normal Doctors lata wada godaak hodai..
    Baya wenna epa..
    Ikmanata yanna..
    Goda yanne Oyage Jiwithene yaluwa..:yes::yes:

    Private than tiyenawa.. Eth ea than wala inne Qualified kattiyada kiyala hoya ganna widiyak nee..

    Ahh... thawa deyak mama nam kiyanne Medical student kenek hitiyata kamak nee.. mokada eyala doctor tath wada hodata check karala balanawa... mokaka eyala igena ganna aya nisa.. Oya akamathi nam eyata yanna kiyala Doctor ta kiyanna...

    Tawa Mona hari tiye nam PM ekak dapan...

    ...Jaya Wewa...
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...

    අහ්! උඹට හිත හැදෙන්නත් එක්ක කියන්නේ, ඔය OCD ලෝකේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. (මට හැමවෙලාවෙම සින්ක් එකේ ටැප් එක වහන්න කලින් handle එක හෝදන්න ඕනේ) හැබැයි උඹට ටිකක් වැඩි පුර තියෙනවා. නිකන් හිතෙන දුක් විදින්න ඕනේ නැනේ බන්. doctor කෙනෙක් ලඟට පලයන් :yes: :yes: :yes:
    [/B]

    අඩේ මටත් ඔය case එක තියනවා.. facewash හරි shampoo bottle එකක් අතට ගද්දි එකත් ඉබේම හෝදනවා.. එක එච්චර සීරියස් නෑ.. හිතුවොත් නොකරම ඉන්න පුළුවන්. හැබැයි ඉබේම වෙනවා දැනට... උබ කිව වගේ මුට ටිකක් වැඩියෙන් ඒ case එක තියනවා.. ඕක එච්චර බය වෙන්න දෙයක් නෙවෙයි එහෙනම්.. නේද? ටික කාලයක් බෙහෙත් ගද්දි හරියයි..

    අනිත් එක ඕනිවට වඩා උබට අසනීපයක් ලෙඩක් තියනවා කියල මානසිකව වැටෙන්න එපා.. මේ ලෝකේ ලෙඩක් නැති එකෙක් නෑ.. හැමෝටම අඩු වැඩි වශයෙන් ලෙඩ තියනවා.. උබ සතුටු වෙයන් උබට ගොඩ එන්න, හොද කරගන්න උවමනාව තියන එක ගැන.. මිනිස්සු ඉන්නවා තමන්ට ලෙඩක් කියලා නොදන්නා, හොද කරගන්න උවමනාවක් නැති අයත්.. ඒ නිසා බය වෙන්න දුක් වෙන්න එපා.... අනිවා ඕක ඉක්මනට සනීප වෙයි.. හිතට හයිය අරන් ඉදපන්.. හිතට වැටෙන්න දෙන්න එපා..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ල.;17014531 said:
    අම්මද බොළ ඇති යන්තන් බොහොම සන්තෝසයි අන්තිමට කොල්ලට සිංහල මතක් වෙලා.
    හ හ හ.. මචං grammar mistakes වලට කියන අලුත් නමද colloquial English කියන්නේ.
    අනේ යකෝ colloquial English භාවිතා කරන්න ඉස්සෙල්ල basics ඉගෙන ගනින්.
    මම හොදට ඉංග්‍රීසි දන්නා හින්දයි ඉංග්‍රීසියෙන් රිපල්යි කරන්නේ. උබ ඉතින් නොදන්න උලව්වක් කොටන්න ගිහිල්ලනේ මෙතන විහින් වරිගේ නහගන්න එන්නේ.
    අනේ වදින්නන් කාගෙන් හරි හරියට ඉගනගෙන දැනගෙන කතා කරපන් Caucasian කියන කොටසට දකුණු ආසියාවෙන් අයිති වෙන්නේ ඉන්දියාවේ එක්තරා කොටසක් විතරයි. එකට සිංහල එවුන් අදාළ නැ.
    ඔය රතු පාටින් දැම්මේ. අන්න එතැනදී තමයි සිංහලයන්ට වැරදුනේ.
    අපේ පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ කිව්වම එක හරි ලොකුයි.
    වැඩිය ඕනේ නැ. කෝපි කඩේ කිව්වම උබලට එක තුප්පහි තැනක්. හැබැයි coffee shop කිව්වම එක හරිම ලොකුයි.
    ඔව් ඇත්ත. ඕක කඩුවක් තමයි. සිංහල අපේ එවුන් අපේ ජාතියේම බෙල්ල කපන කඩුව තමයි ඕක.
    අනේ උබේ colloquial English.
    2007ඉඳන් මමත් කෙටුවේ සිංහල වලින් තමා සහෝ.ඒකයි කඩ්ඩ ටිකක් ඉගෙන ගන්න හැදුවේ දැන්වත් :rofl:
    උඔට මට වඩා නම් ඉංග්‍රීසි පුලුවන් කියලා මම පිළිගත්තනේ :cool:
    ඒ හන්දා මම උඔත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ.ඒත් උඔ සමහරක් එව්වා පටවලගෙන :baffled:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලොල්ල.;17014531 said:
    අම්මද බොළ ඇති යන්තන් බොහොම සන්තෝසයි අන්තිමට කොල්ලට සිංහල මතක් වෙලා.
    හ හ හ.. මචං grammar mistakes වලට කියන අලුත් නමද colloquial English කියන්නේ.
    අනේ යකෝ colloquial English භාවිතා කරන්න ඉස්සෙල්ල basics ඉගෙන ගනින්.
    මම හොදට ඉංග්‍රීසි දන්නා හින්දයි ඉංග්‍රීසියෙන් රිපල්යි කරන්නේ. උබ ඉතින් නොදන්න උලව්වක් කොටන්න ගිහිල්ලනේ මෙතන විහින් වරිගේ නහගන්න එන්නේ.
    අනේ වදින්නන් කාගෙන් හරි හරියට ඉගනගෙන දැනගෙන කතා කරපන් Caucasian කියන කොටසට දකුණු ආසියාවෙන් අයිති වෙන්නේ ඉන්දියාවේ එක්තරා කොටසක් විතරයි. එකට සිංහල එවුන් අදාළ නැ.
    ඔය රතු පාටින් දැම්මේ. අන්න එතැනදී තමයි සිංහලයන්ට වැරදුනේ.
    අපේ පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ කිව්වම එක හරි ලොකුයි.
    වැඩිය ඕනේ නැ. කෝපි කඩේ කිව්වම උබලට එක තුප්පහි තැනක්. හැබැයි coffee shop කිව්වම එක හරිම ලොකුයි.
    ඔව් ඇත්ත. ඕක කඩුවක් තමයි. සිංහල අපේ එවුන් අපේ ජාතියේම බෙල්ල කපන කඩුව තමයි ඕක.
    අනේ උබේ colloquial English.

    ඇත්ත මචං අපි කොහොමද සුද්දගේ වෙන්නේ. එහෙම උනුත් ඇති හැබැයි අර සුද්දෝ අපේ රට අල්ලන් හිටිය කලේ ඇම්ම තිබ්බ ගෑනු හිටිය නම් උන් අර සුද්දෝ එක්ක හාද වෙලා හාදා ගත්ත පැටවූ හිටිය නම්. මට හොදට ඉංගිරිසි බැහැ. කියවන්න පුළුවන් උනාට හොදට කතා කරන්නයි ලියන්නයි බැහැ. නමුත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතැනදී අපේ ටියුට් එකක මුලින්ම දමල තිබ්බ
    "ඉංග්‍රීසි යනු, ආභරණයක් හෝ ආයුදයක් නෙවෝ" කියල. අනේ මන්ද මම නම් කියන්නේ ලංකාවේ අපි අපේ කම රක ගන්නවා කියල විතරක් කෑනොගහ අපි අපේ භාෂාවේ අනාගතය ගැන හිතන් ඕනි. දන්නවා ඇති නේද ජපානේ එහෙම PC එකක් ගත්තම එකේ බයෝස් එකේ ඉදලම ජපන්. ලංකාවේ කොල්ලෙක් ඕක සිංහලට හැරෙව්වොත් කියාවි. අපි ඩිවයිසස් වලට සිංහල හරි යන්නේ නෑ කියල. මම නම් කියන්නේ ඔය අපේ රටේ හදන අපනයන උපරකණ වල Made in Sri Lanka ගහනවා වගේම "ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයි" කියල සිංහලෙනුත් ගහන්න ඕනි. අන්න එදාට පිට රට මිනිහා උනත් සිංහල මොනවාද කියල බලන්න පුරුදු වෙයි. දන්නා තරමින් වෙන භාසාවන් කතා කරන මිනිස්සු දෙන්නෙක් මුණ ගැහුණම එයාලගේ මව් භාෂාවෙන් පිට කතා කරනන් පෙලබෙනවා ගොඩක් අද්යිලු. නමුත් බහුතරයක් අපේ අය අම්මේ කඩ්ඩ එලියට දාල මාර ලොකුවක් ගන්නේ. බස් වලත් වෙලාවකට එහෙම යනවා කඩ්ඩෙන් තමයි කතා කරන්නේ එකත් බස් එකෙන් බාගෙකට විතර ඇහෙන්නේ. අනේ මන්ද එක්කෝ හිතවා ඇති අනිත් අය දන්නේ නැතුව ඇති ඒකෙන් අපි කතා කරන ඒවා තේරෙන එකක් නෑ කියල නැත්නම් හෙම පොෂ් කම කියල හිතනවා ඇති. ෆේස්බුක් එක සිංහලෙන් දාගත්ත කියල හිනා වෙන අයත් ඉනන්ව. නමුත් මම නම් ඒ වැඩේ අගය කරනවා. වර්චුවල් ලෝකේ දේවල් අත්හදා බලන්න තියේ නම් කරන්න හොදම දේ සුද්දෝ ටිකක් ඉන්න ෆෝරම් එකක ෆේක් එකක් හදන් එයාල එක්ක අදහස් හුවමාරු කරගන්න එක නම් හොදයි.
     
    ලෝකේ අනිත් ජාතින් කොහොම කොහොම හරි ඉස්සරහට යද්දී සිංහල අපිට විතරක් හැමදාම එකතැන පල්වෙන්නේ නිකන් නෙමෙයි නේ බන්. හේතුව අපේ එවුන් අපේ දේ හැමදාමත් අවමානයට ලක්කරන්න පුරුදු වෙච්ච එක. අවුලක් නැ ලෝකේ තව එක රටක් හරි සිංහල කතා කරානං.
    නමුත් ඉන්නේ අපි විතරනේ. වැඩි ඈතක නැතුව සිංහල ලෝකෙන් වදවෙලාම යයි බන් යන්න.
    මෙතන උනත් බලපන්කො. අපේ හීනමානයම දවසකදී සිංහල අපේ මළගමට සාක්කි කියයි බන්.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලොල්ල.;17016412 said:
    ලෝකේ අනිත් ජාතින් කොහොම කොහොම හරි ඉස්සරහට යද්දී සිංහල අපිට විතරක් හැමදාම එකතැන පල්වෙන්නේ නිකන් නෙමෙයි නේ බන්. හේතුව අපේ එවුන් අපේ දේ හැමදාමත් අවමානයට ලක්කරන්න පුරුදු වෙච්ච එක. අවුලක් නැ ලෝකේ තව එක රටක් හරි සිංහල කතා කරානං.
    නමුත් ඉන්නේ අපි විතරනේ. වැඩි ඈතක නැතුව සිංහල ලෝකෙන් වදවෙලාම යයි බන් යන්න.
    මෙතන උනත් බලපන්කො. අපේ හීනමානයම දවසකදී සිංහල අපේ මළගමට සාක්කි කියයි බන්.

    කවුරු කොහොම කිව්වත් මම නම් කැමති පරිගණක ලෝකය සිංහලයට හැරෙන එක ගැන. අපේ මිනිස්සුන්ට අපේ මව් භාෂාවෙන් පරිගණක පද්දති හසුරවන්න ලැබෙන එක ගොඩක් හොදයි. සිංහලයෙක් වීම ගැන ආඩම්බරයි. බෞද්දයෙක් වීම ගැන අතිශය ආඩම්බරයි.