ලොකු උදව්වක් ඕනි මට ඔයාලගෙන්.....

lpds1125

Member
Oct 2, 2010
8
1
0
ලොකු උදව්වක් ඕනි මට ඔයාලගෙන්.....

මගේ හොදම යාළුවා එයාගේ ගර්ල් එක්ක ලිංගිකව හැසිරිලා තියෙනවා...ඊට පස්සේ එයාගේ ගර්ල් කියනවලු එදා ඉදන් තවම එයාගේ ලිංගික ප්‍රදේශයෙන් රුදිරය වහනය වෙනවලු..ඒ වගේම ලිංගික ප්‍රදේශයේ ලොකු වේදනාවකුත් තියෙනවලු..මගේ යාලුවත් හොදටම බය වෙලා ඉන්නේ...ඩොක්ටර් කෙනෙක් ලගට යන්නත් බැරිලු එයාලට...දන්නා කෙනෙක් ඉන්නවනං කියන්නකෝ එක ස්වභාවික දෙයක්ද?නැත්නං වෙන ප්‍රශ්නයක්ද කියල...ලොකු උදව්වක්....
 
  • Like
Reactions: sudu pusa

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක් හරි අවුලක් වෙලා වගේ
    තුවාල උනාද දන්නෑ
    යාළුවා අලවංගුවක්ද දන්නෑ යැව්වේ
    කවුරුහරි හෙල්ප් කරයි
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔය ගෑන නම් මුකුත් කියන්න දන්නේ නෑ යාලුවා අනිවා
    කවුරු හරි ඔයට උදවු කරාවි
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මොකක් හරි අවුලක් වෙලා වගේ
    තුවාල උනාද දන්නෑ
    යාළුවා අලවංගුවක්ද දන්නෑ යැව්වේ
    කවුරුහරි හෙල්ප් කරයි
    :lol: මල රෙද්දයි...
    :) bump...
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    hmmm kellata periods wennathi....
    naththan kella periods dawas wala nanna athi... ahema wunamath le enawa digatama.....
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මගේ හොදම යාළුවා එයාගේ ගර්ල් එක්ක ලිංගිකව හැසිරිලා තියෙනවා...ඊට පස්සේ එයාගේ ගර්ල් කියනවලු එදා ඉදන් තවම එයාගේ ලිංගික ප්‍රදේශයෙන් රුදිරය වහනය වෙනවලු..ඒ වගේම ලිංගික ප්‍රදේශයේ ලොකු වේදනාවකුත් තියෙනවලු..මගේ යාලුවත් හොදටම බය වෙලා ඉන්නේ...ඩොක්ටර් කෙනෙක් ලගට යන්නත් බැරිලු එයාලට...දන්නා කෙනෙක් ඉන්නවනං කියන්නකෝ එක ස්වභාවික දෙයක්ද?නැත්නං වෙන ප්‍රශ්නයක්ද කියල...ලොකු උදව්වක්....

    doctor kenekta pennuwama policiyata allala denne naha.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Is there any way a guy can know whether or not a girl is a virgin when they have sex? Does she always bleed if it's the first time?
    a.gif
    Many people believe that bleeding after intercourse is a sign of virginity because it proves that the hymen — a thin, fleshy membrane that partially covers the vaginal opening — "broke." But not all women bleed the first time they have sex. Not only can hymen tissue simply stretch during penetration, rather than tear and bleed, but it is also very common for the hymen to rip before a woman ever has sex. Physical exercise, like riding a bike or doing gymnastics, injury to the genital area, or inserting a tampon, finger, or sex toy into the vagina can all cause the hymen to split. Sometimes there will be discomfort and blood when the hymen tears, or there may be no blood or pain at all. In fact, you may not even know when your hymen breaks.

    On the other hand, post-sex bleeding can occur for a variety of reasons besides a broken hymen, such as different types of infections, polyps of the cervix or abnormal cervical cells, and a tear in the vagina from vigorous sex without enough lubrication.


    Better to consult a doctor Machan.