ලොකු උදව්වක් ඕනේ

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා මට කොමිනිකේෂන් සහ බූක් ෂොප් එකක් දාන්න පුළුවන් තැනක් හොයල දියන්න්කෝ කොලබ අවටින් බඩුත් එක්කම රෙන්ට් එකට මම හොයල දෙන කෙනාට ගානක් දෙන්නම්
    කෝල් - 0776213546
    දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා මට කොමිනිකේෂන් සහ බූක් ෂොප් එකක් දාන්න පුළුවන් තැනක් හොයල දියන්න්කෝ කොලබ අවටින් බඩුත් එක්කම රෙන්ට් එකට මම හොයල දෙන කෙනාට ගානක් දෙන්නම්
    කෝල් - 0776213546
    දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න

    colombo awata kiyanne koi wage area ekakinda??
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තැන හොදනම් මට ෆිට් නම් අනිවා 5000- 10000 අතර

    main road එකක් අයිනේ ඔය ගානට ගැන පුලුවන්ද මචං? සිළුමිණ හරි ලංකාදීප හරි බැලුවනම් ඕන තරම් දාල තියෙනවා. හැබැයි ඔය ගානට නම් හොයාගන්න ලේසි වෙන එකක් නැ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    Bump