පැමිණීම mark නොකරන online පන්තියක, හිග මුදල් ඉල්ලා email message කිහිපයක් එවන ලද මුත් මා පන්තියට සහබාගි නොවන බව දැන්වූ වහාම දිනයක් දන්වා එදිනට පෙර මුළු හිග මුදල ගෙවන ලෙස ඉල්ලා තවත් email message එක එවන ලදී . මා reply කලේ මම තව දුරටත් පන්තියට සහබාගි නොවන නිසා මුළු පන්ති ගාස්තුව්න් අඩක් ගෙවන බවත් එනම් 25000 / 2 = 13000/- , මා දැනටමත් 10000/- ගෙවා ඇති නිසා 3000/- හිග මුදලක් ගෙවන බව email කලෙමි.
ඔහු email message එකේ දන්වන්නේ ඉතුරු හිග මුදලින් බාගයක් වන 7500/- ගෙවීමටයි , මම එය ගෙවීමට ප්‍රතික්ක්ෂේප කර යවන ලද email message ට ඔහු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්වන බව දන්වා අලුත් email message එකක් එවන ලදී .
අද දින පොරොන්දුවූ පරිදි 3000/- හිග මුදල මම ගෙවන ලදිමි. නමුත් මුලින් එවන ලද invoice එක 3000/- හිග මුදල update වීමක් වී නොමැති නිසා ඉතුරු මුදල නොගේවීමක් කල හැකිද ? ඔහුගේ අවසන් දිනය පෙබරවාරි 12 දිනයි. කාරුණිකව මට නීති උපදෙසක් දෙන්න .

ethakota thaman dannawa thaman genuine porak kiyala