ලොකු උදව්වක්, පන්ති ගාස්තු ගැන - legal advice එකක් දෙන්න .

  • Jul 6, 2012
    10,696
    2,921
    113
    thanks reply ekata

    1) online accounting class
    2) nikan email ekak dala register une,whatsapp ekin syallbus class details dunna , mama sign karala na mona document ekak wath
    physically hamba wela na
    3) okkoma backup tiye , email tika pdf karanna one echaryi
    Ehenm kohomada bn uo legal action ganne? Baya wennepa oya baya karanna kiyana dewal.

    Mage graduate wela 1st job eketh oya wage scene ekak kara. Agreement eke nethi ekak kiyala legal action gannawa kiyala. E mkak hari clauses nethi agreement ekak hari thibila. Owage mona karannada? Class ekai details tikai mention karan palayan
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    ඔකොටම තැන්ක්ස් මේ reply වලට 🙏
    ------ Post added on Feb 8, 2022 at 2:38 PM
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    ඔකොටම තැන්ක්ස් මේ reply වලට 🙏
    ------ Post added on Feb 8, 2022 at 2:38 PM
    Pissuda bn register wenna address ekak dunna kiyala agreement ekak wenawada? Baya nethuwa indapn.
     
    • Like
    Reactions: saja

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    අපරාදේ දෙන්නේ, උන්ට කරන්න පුළුවන් මගුලක් නෑ ..
    වැඩිය කේස් ඇද්දොත් ආයේ කට්ටිය ක්ලාස් නොඑන්නම ෆේස්බුක් දාලා වන කරනවා කියලා දාන්න තිබ්බේ. 😅
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    thanks reply ekata

    1) online accounting class
    2) nikan email ekak dala register une,whatsapp ekin syallbus class details dunna , mama sign karala na mona document ekak wath
    physically hamba wela na
    3) okkoma backup tiye , email tika pdf karanna one echaryi
    No legal rights or legal law for online tuition bro
     
    • Love
    Reactions: saja

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පැමිණීම mark නොකරන online පන්තියක, හිග මුදල් ඉල්ලා email message කිහිපයක් එවන ලද මුත් මා පන්තියට සහබාගි නොවන බව දැන්වූ වහාම දිනයක් දන්වා එදිනට පෙර මුළු හිග මුදල ගෙවන ලෙස ඉල්ලා තවත් email message එක එවන ලදී . මා reply කලේ මම තව දුරටත් පන්තියට සහබාගි නොවන නිසා මුළු පන්ති ගාස්තුව්න් අඩක් ගෙවන බවත් එනම් 25000 / 2 = 13000/- , මා දැනටමත් 10000/- ගෙවා ඇති නිසා 3000/- හිග මුදලක් ගෙවන බව email කලෙමි.

    ඔහු email message එකේ දන්වන්නේ ඉතුරු හිග මුදලින් බාගයක් වන 7500/- ගෙවීමටයි , මම එය ගෙවීමට ප්‍රතික්ක්ෂේප කර යවන ලද email message ට ඔහු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්වන බව දන්වා අලුත් email message එකක් එවන ලදී .

    අද දින පොරොන්දුවූ පරිදි 3000/- හිග මුදල මම ගෙවන ලදිමි. නමුත් මුලින් එවන ලද invoice එක 3000/- හිග මුදල update වීමක් වී නොමැති නිසා ඉතුරු මුදල නොගේවීමක් කල හැකිද ? ඔහුගේ අවසන් දිනය පෙබරවාරි 12 දිනයි. කාරුණිකව මට නීති උපදෙසක් දෙන්න .
    පැමිණීම mark නොකරන එක නෙවෙයි ප්‍රශ්නේ පන්තියට යනකොට දුන්නු කොලේක අත්සන් කලද ?එකේ conditions මොනවද තිබ්බේ .මුකුත් අත්සන් කලේ නැත්නම් පුකාපන් කියපන් .අත්සන් කලානම් එකේ ඇති කොහොමද අයින්වෙන්නේ කියල.මේකේ උබ නොකියන දෙයක් තියෙනවා වගේ පෙන්නේ ,කවදාවත් පන්තියක ඔහොම පස්සෙන් එලවන්නේ නැනේ බන් .ඊලග එකෙන් හලනවා මිසක්
     
    • Love
    Reactions: saja

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේකට මුකුත් කරන්න බෑ බන්.බය නොවී හිටපන්.
    උබෙන් සල්ලි කඩාගන්න හදන්නෙ පකය.
    කොහෙවත් අත්සන් කරල නැත්නම් මොකටද බය. ස්කර්බර්ග් එකකඇවිල්ල උබව උස්සන්න්ද.
    මට වෙන්නෙ නෑනෙ මේ වගෙ වැඩ. උක්කවල ගන්න.. 🤣🤣

    පන්තියේ උගන්නන්නෙ ඊයෙ පෙරේදා කැම්පස් ගිහිපු සිගිත්තෙක් ද?
    ------ Post added on Feb 8, 2022 at 10:56 PM

    අපරාදේ දෙන්නේ, උන්ට කරන්න පුළුවන් මගුලක් නෑ ..
    වැඩිය කේස් ඇද්දොත් ආයේ කට්ටිය ක්ලාස් නොඑන්නම ෆේස්බුක් දාලා වන කරනවා කියලා දාන්න තිබ්බේ. 😅
    ඔව් ඕයි වනසලම දාන්න තිබ්බ් ආයෙ මේ වගෙ බලු වැඩ නොකරන්න
    ------ Post added on Feb 8, 2022 at 10:57 PM

    Cloud Accounting Academy (Pvt) Ltd
    Address: 39 Bauddhaloka Mawatha, Colombo 00400

    Diploma In Cloud Accounting For SMEs online class

    ow banz

    25000/- in 10000/- gewwa mulin

    passe 25000/- බාගේ 12500/- nisa, 3000/- gewwa

    thawa unta pending lession tiyenwa karanna

    u kiyanawa pending 15000/- බාගේ gewaanlu e kiyanne 7500/-

    ------ Post added on Feb 8, 2022 at 10:48 AM

    කොන්දේසි ටිකක් එකඟ වෙලා ඉන්න ඕන, ඔය ක්ලාස් එකෙත් ජොයින් වෙනකොට එහෙම එකක් තිබ්බ නම්......

    එහෙම කොන්දේසි එකක් pdf වත් එවල නැ , invoice නම් එවල තියෙනවා

    ------ Post added on Feb 8, 2022 at 10:52 AM
    අඩෝ පිස්සුද බන්. මුන් මේක රජයේ ලියාපදිංචි කරලත් නෑ.
    අනික පෝල් මිචෙල් ලු නම . ඉංග්‍රීසි බලපන් උගේ.පොතක් බලන් කියවන්නෙ.

    හරි එකෙක් නම් උගෙන් ගානක් ගන්න පුලුවන් උබට.
    1. බොරු නම් වලින් ඉන්න එක.
    2. බ්ලැක් මේල්
    ------ Post added on Feb 8, 2022 at 11:02 PM
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මොකාද බන් 7,500 කට නඩු දාන එකා, ලොයර් චාර්ජස්ම ඊට වඩා යනවනේ.
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මේකේ උබ නොකියන දෙයක් තියෙනවා වගේ පෙන්නේ..
    ehema ekak na
    sign karanna u gaawata giyeth na

    mona wage නොකියන දෙයක් තියෙනවා ... kiyanne ?

    පැමිණීම mark නොකරන එක නෙවෙයි ප්‍රශ්නේ පන්තියට යනකොට දුන්නු කොලේක අත්සන් කලද ?එකේ conditions මොනවද තිබ්බේ .මුකුත් අත්සන් කලේ නැත්නම් පුකාපන් කියපන් .අත්සන් කලානම් එකේ ඇති කොහොමද අයින්වෙන්නේ කියල.මේකේ උබ නොකියන දෙයක් තියෙනවා වගේ පෙන්නේ ,කවදාවත් පන්තියක ඔහොම පස්සෙන් එලවන්නේ නැනේ බන් .ඊලග එකෙන් හලනවා මිසක්

    මම මෙහෙම දෙයක් කරන්න ඉන්නේ 15000/- වෙනකම් ගෙවල නවතන්නවා , වෙන් තැනක කරත් ඔය ගාන යනවා , packages 3 ඉගෙන ගන්න

    මේකට මුකුත් කරන්න බෑ බන්.බය නොවී හිටපන්.
    උබෙන් සල්ලි කඩාගන්න හදන්නෙ පකය.
    කොහෙවත් අත්සන් කරල නැත්නම් මොකටද බය. ස්කර්බර්ග් එකකඇවිල්ල උබව උස්සන්න්ද.
    මට වෙන්නෙ නෑනෙ මේ වගෙ වැඩ. උක්කවල ගන්න.. 🤣🤣

    පන්තියේ උගන්නන්නෙ ඊයෙ පෙරේදා කැම්පස් ගිහිපු සිගිත්තෙක් ද?
    ------ Post added on Feb 8, 2022 at 10:56 PM

    ඔව් ඕයි වනසලම දාන්න තිබ්බ් ආයෙ මේ වගෙ බලු වැඩ නොකරන්න
    ------ Post added on Feb 8, 2022 at 10:57 PM

    අඩෝ පිස්සුද බන්. මුන් මේක රජයේ ලියාපදිංචි කරලත් නෑ.
    අනික පෝල් මිචෙල් ලු නම . ඉංග්‍රීසි බලපන් උගේ.පොතක් බලන් කියවන්නෙ.

    හරි එකෙක් නම් උගෙන් ගානක් ගන්න පුලුවන් උබට.
    1. බොරු නම් වලින් ඉන්න එක.
    2. බ්ලැක් මේල්
    ------ Post added on Feb 8, 2022 at 11:02 PM

    ------ Post added on Feb 9, 2022 at 12:30 AM
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ උබ නොකියන දෙයක් තියෙනවා වගේ පෙන්නේ..
    ehema ekak na
    sign karanna u gaawata giyeth na

    mona wage නොකියන දෙයක් තියෙනවා ... kiyanne ?

    මම මෙහෙම දෙයක් කරන්න ඉන්නේ 15000/- වෙනකම් ගෙවල නවතන්නවා , වෙන් තැනක කරත් ඔය ගාන යනවා , packages 3 ඉගෙන ගන්න

    ------ Post added on Feb 9, 2022 at 12:30 AM
    උබට සල්ලි වැඩිද කියපන්කො ඉස්සෙල්ල .උගේ content හරි නැත්නම් උබ මොකද කරන්නේ ?පිස්සු වැඩ කරන්න එපා බන්.මට පේන විදියට උබ 3000ක් දැම්ම හින්ද තමයි ඕක පස්සෙන් එන්නේ මු හෙන ගොනෙක් ඉතුරු ටිකත් ගන්නවා කියල මේල් ගහන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඔය උබව බය කරලා ගාන කඩාගන්න කියන්නෙ.ඔය සීන් එකට ලීගල් ඇක්ශන් ගන්න දගලන්නෑ ඔය යකා.උබට සාධාරණයි කියලා හිතෙන ගානක් විතරක් දාල හිටපන් පාඩුවෙ.
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ඔහුට නීතිමය උපදෙසයෙක් ඉන්නවා ලු, email එකේ copyak යවල තිබ්බ තව email ලිපිනයකට ,එකත් gmail එකක් ,මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    ඔය උබව බය කරලා ගාන කඩාගන්න කියන්නෙ.ඔය සීන් එකට ලීගල් ඇක්ශන් ගන්න දගලන්නෑ ඔය යකා.උබට සාධාරණයි කියලා හිතෙන ගානක් විතරක් දාල හිටපන් පාඩුවෙ.

    salli nam wadi na, ඔහුට නීතිමය උපදෙසයෙක් ඉන්නවා ලු, email එකේ copyak යවල තිබ්බ තව email ලිපිනයකට ,එකත් gmail එකක් ,මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    උබට සල්ලි වැඩිද කියපන්කො ඉස්සෙල්ල .උගේ content හරි නැත්නම් උබ මොකද කරන්නේ ?පිස්සු වැඩ කරන්න එපා බන්.මට පේන විදියට උබ 3000ක් දැම්ම හින්ද තමයි ඕක පස්සෙන් එන්නේ මු හෙන ගොනෙක් ඉතුරු ටිකත් ගන්නවා කියල මේල් ගහන්නේ
    ------ Post added on Feb 9, 2022 at 12:58 AM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔහුට නීතිමය උපදෙසයෙක් ඉන්නවා ලු, email එකේ copyak යවල තිබ්බ තව email ලිපිනයකට ,එකත් gmail එකක් ,මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    salli nam wadi na, ඔහුට නීතිමය උපදෙසයෙක් ඉන්නවා ලු, email එකේ copyak යවල තිබ්බ තව email ලිපිනයකට ,එකත් gmail එකක් ,මගේ ගෙදර address එක දුන්න මුලින් whatsapp එකින් register වෙනකොට එකයි මේ case එක

    ------ Post added on Feb 9, 2022 at 12:58 AM
    තෝනම් හෙන හරකෙක් නේ බන් .යකෝ ඌට නඩුදන්න හරි මොකකට හරි උනුයි උබයි අතර liability එකක් තියෙන්න ඕනනේ .මට පෙන්නපන්කෝ මොනවද තියෙන්නේ කියල නිඉකන් ගොනෙක් වෙන්න එපා බන්.
     
    • Haha
    Reactions: saja

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    lol okata nadu danne na. u salli illana hinda uta nadu danawa kiyala baya karapan onnam. (tharajanaya kara mudal illanawa kiyala ubata nadu danna puluwan).
    uba 18 ta adunam kohomath case.

    athal ekak ganna kamathinam kunuharpen reply karapn.
    naththam paduwe hitapan.
    baya naththam okage nama dapan apitath balanna. (ube email ubata prasidda karanna neethimaya badawak na contract ekak naththam)
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    hari hari gewanne na :)
    තෝනම් හෙන හරකෙක් නේ බන් .යකෝ ඌට නඩුදන්න හරි මොකකට හරි උනුයි උබයි අතර liability එකක් තියෙන්න ඕනනේ .මට පෙන්නපන්කෝ මොනවද තියෙන්නේ කියල නිඉකන් ගොනෙක් වෙන්න එපා බන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ලීගල් ඇක්ශන් නෙමෙයි කරයි මට පකක් කියලා මේල් එකක් දාපං. කිසිම දේකට sign කරලා නැත්තං no need to worry. ISP වල දාර බිල් වලට පොලු තියන උන් ඉන්නේ. සමත මණ්ඩලයෙන්ද කොහෙද letters එහෙමත් එවනවා.
     
    • Like
    Reactions: wca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    hari hari gewanne na :)
    හරි සරලව කිව්වොත් FB එකේ ad එකක් තිබ්බ, උබ එකට ගියා whatsapp එකෙන් උබ නමයි address එකයි දුන්න .උන් කිව්වා වාරික වලින් ගෙවන්න කියල , උබ වාරික වලින් ගෙව්වා ,ඊළගට පන්තිය බලනකොට හරි නෑ ,උබ නැවතුනා .දැන් උන් සල්ලි ඉල්ලනවා (පන්තිය ඉවර නැ ).ඔකේ කොහෙද කියපන්කො අයින්වෙන්න බෑ කියල තිබ්බේ සල්ලි ඔක්කොම එක පන්තියට ආවත් ගෙවන්න ඕනේ කියල ,

    මෝඩ වෙන්න එපා
     
    • Love
    Reactions: saja